mul hariya kiywaddi mara wedanawak danenne saho
mehemat kalakanni inna lokeka machan api inne,,nedakin



mul hariya kiywaddi mara wedanawak danenne saho
mehemat kalakanni inna lokeka machan api inne,,nedakin





ගෑනු කොච්චර අසරන වෙනවද?ගෑනියෙක් පිරිමියෙක් එක්ක යන්නේ මොන තරම් බලාපොරොත්තු ඇතිවද?හරි පිරිමියෙක් තමන්ගෙ පෙම්වතිය/බිරිඳ දිහා වෙන පිරිමියෙක් බලනවටත් කැමති නැහැ.මේ මිනිහා ගැන නම් කියලා වැඩක් නැහැ.කොහොම උනත් ගෑනු දරුවොන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ අනිවාර්යෙන්ම.අනාගතේදි හොඳ රස්සාවක් කරන්න පුලුවන් වෙන.එතකොට මේ වගේ කාලකන්නි පිරිමින්ට ඕනේ විදිහට නටන්න ඕනේ නැහැ.![]()



siraawata banz. samaaje saahenna pirihila thiyennemul hariya kiywaddi mara wedanawak danenne saho
mehemat kalakanni inna lokeka machan api inne,,nedakin



ඊලඟ පාර මචන් අකුරු ටික ටිකක් ලොකුවට දාපන්. ඇහේ පොට යනවා.

OOops.... මමත් ඔය කථාව ඇහුවා. ගෑණි සතුටින් නම් නිමල් ගාව හිටියම මොකෝ![]()


..ඔය ගෑනි උගේ යාලුවට සින්න වෙච්ච එක ගෑනිගේ වාසනාව ..මුන් මොකට මිනිස්සු වෙලා ඉපදුනාද මන්ද ?



මරුසිරා;15618157 said:මේකනම් අමු තිරිසනෙක්..ඔය ගෑනි උගේ යාලුවට සින්න වෙච්ච එක ගෑනිගේ වාසනාව ..මුන් මොකට මිනිස්සු වෙලා ඉපදුනාද මන්ද ?
![]()



