මධුසමය heart touching story

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගෑනු කොච්චර අසරන වෙනවද?ගෑනියෙක් පිරිමියෙක් එක්ක යන්නේ මොන තරම් බලාපොරොත්තු ඇතිවද?හරි පිරිමියෙක් තමන්ගෙ පෙම්වතිය/බිරිඳ දිහා වෙන පිරිමියෙක් බලනවටත් කැමති නැහැ.මේ මිනිහා ගැන නම් කියලා වැඩක් නැහැ.කොහොම උනත් ගෑනු දරුවොන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ අනිවාර්යෙන්ම.අනාගතේදි හොඳ රස්සාවක් කරන්න පුලුවන් වෙන.එතකොට මේ වගේ කාලකන්නි පිරිමින්ට ඕනේ විදිහට නටන්න ඕනේ නැහැ.:yes::yes::yes:
 
ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    :):):)
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඊලඟ පාර මචන් අකුරු ටික ටිකක් ලොකුවට දාපන්. ඇහේ පොට යනවා.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mul hariya kiywaddi mara wedanawak danenne saho
    :sorry::sorry::sorry::sorry:
    mehemat kalakanni inna lokeka machan api inne,,nedakin

    siraawata banz. samaaje saahenna pirihila thiyenne :confused:
    habai e athara ara nimal wage minissuth innawa :yes:
    sarath kiyana manussaya anthimata polici gihin kiyala thiyenne gaaniwa witharak nimal ekka thiyanna baa ehema innawanan daruwo dennawath nimal baaraganna oone kiyala (buwa hithala thiyenne aruu daruwo baaraganna akamathi welaa aai kellawa muta baara dei kiyala)
    eth nimal kiyana manussaya anthimata daruwoth ekkama kellawa baara aragena :)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මේකට ප්‍රධාන අවුල තමා ලංකාවේ ලිංගික අධ්‍යාපනය ඉතාම පහල මට්ටමක පැවතීම,මේ ප්‍රශ්නය ඉන්දියාවේත් තියෙනවා ,අනික් එක තමා, තාම පරණ විදියට කේන්දර විතරක් ගලපලා විවාහය කරනවා,දෙන්නගේ අදහස් ගැලපෙනවද කියලා බලන්නේ නෑ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Sirawata pau :/ meka gana thawa kohe hari kiyewwa mathakai,anthimata Nimal kiyana pora ara ganu kenawai lamai dennawai baragaththalu ne :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකනම් අමු තිරිසනෙක් :frown::frown:..ඔය ගෑනි උගේ යාලුවට සින්න වෙච්ච එක ගෑනිගේ වාසනාව ..මුන් මොකට මිනිස්සු වෙලා ඉපදුනාද මන්ද ?:frown::growl::growl::growl:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මරුසිරා;15618157 said:
    මේකනම් අමු තිරිසනෙක් :frown::frown:..ඔය ගෑනි උගේ යාලුවට සින්න වෙච්ච එක ගෑනිගේ වාසනාව ..මුන් මොකට මිනිස්සු වෙලා ඉපදුනාද මන්ද ?:frown::growl::growl::growl:

    :(:(:(:(
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    nimal kiyana ekath hoda ekek neme :) naththum wena ekekge ganiyek gedara genna ganiwida :)
    eth ara kalakanniyata wada nam hodai :D