2013 Sep 19 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Happy11.gif
    big-thumbs-up-smiley-emoticon.gif
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මට මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන ඕනෙම සින්දුවක් ඕකේ.
    නැත්තං මේක දෙන්න. ඔන්නොහෙ මේක දෙන්න
    www.youtube.com/watch?v=jF9snGaJh68‎


    ඔහොම සෙට් වෙලා ඉදින්! උබේ සින්දුව අනිවා දෙනවා :)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචන් මට ලබන මාසේ පලවෙනිදා ඉදන් අලුත් ජොබ් එකක් සෙට් උනා.. කොල්ල කිට දාලා යන්න ඉන්නේ පලවෙනි දවස එනකන් ඉන්නෙ!

    පලවෙනි පඩියෙන් එළකිරි එකේ කියල ට්බ්බ වගේ හිර කරල ඉන්න කුරුල්ලෙක් නිදහස් කරන්නයි ඉන්නෙ...


    Happy13.gif

    loweth mata party ekak one kollo 1st salary eken
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    හිත හදාගත්තා විතරමයී...
    ඔබ අයෙමත් ඈවිදින්.... දෙන්න - අමරසිරි පිරිස්
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    RIP 2 pac:sorry::sorry::(:(

    ඕක ඔෆීෂියල් රිලීස් උන එකක් නෙවෙයි බන්. ලීක් වෙච්ච එකක්. නිකන් ඉන්න ගමන් ගහපු ෆ්රීස්ටයිල් එකක්. :shocked: