2013 Sep 19 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    එළමකිරි ෂෝ 1ක්
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!


    :love::love::love::love:


    හරියටම යද්දි කියහන්...
    :lol::lol::lol:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    anna aru thamai scurvy kiyanne snoop aiye:nerd:

    පැක් ගත්තු තීරණ හරි. ස්නූප් දැන් ස්කර්විට අන්තයිනෙ බං. :( පැක් මැරෙනකොට ස්නූපුයි පැකුයි වෙන් වෙලයි උන්නෙ. තව මාසයක් පැක් ජීවත් වුනා නම් ඊලඟ සින්දුවෙන් ස්නූප්ව සමතලා කරලා දානව. ස්නූප් කියන්නෙ දෙපැත්ත කාපු එකෙක් එක අතකට. ස්නූප් උගෙ ජීවිතේ පරාණ බයේ ගිය ප්ලේන් එකේ ගිහින් තියෙන්නෙ අන්තිම දවසෙ. ලොල්.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ayiye_zps66744191.jpg

    :)
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    animated_good_night_scrap_gif.png



    ස්ටයිලා පටන් ගත්තා වැඩේ..

    හශානයා හදිස්සියෙ කරන්න ගත්තත් මැක්සා කරනවා ලොවෙත් නෑ.. :D


    තැන්කූ රික්වස්ට් එක දුන්නට
    හෙට දිනයේ රැකි රක්ශා බලා යන ඔබට සහ හිරු බැස යන තෙක් නිදියන ඔබට සුබම සුබ දවසක් වේවි..
    අපි කැපුනා.... සූ රා!

    බුදු සරණයි!

    :love::love: tshirtZ :love::love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Aradhana deanawa...amaradewa ge.....sabanawa ekathukara gannawa...thwa ...kunu koyhthuwath ekathukra kannawa
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    animated_good_night_scrap_gif.png



    ස්ටයිලා පටන් ගත්තා වැඩේ..

    හශානයා හදිස්සියෙ කරන්න ගත්තත් මැක්සා කරනවා ලොවෙත් නෑ.. :D


    තැන්කූ රික්වස්ට් එක දුන්නට
    හෙට දිනයේ රැකි රක්ශා බලා යන ඔබට සහ හිරු බැස යන තෙක් නිදියන ඔබට සුබම සුබ දවසක් වේවි..
    අපි කැපුනා.... සූ රා!

    බුදු සරණයි!

    :love::love: tshirtZ :love::love:
    සුබ රාත්‍රියක් වේවා මචෝ :)