SLIIT එකේ අපි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    psudo ඒ මොන මගුලක්ද:eek:? තාම ඉගනගන නෑ. එකතු කරන්නයි අඩු කරන්නයි ගුණ කරන්නයි බෙදන්නයි විතරයි තාම දන්නෙ

    maximum efficiency එක තියන කෝඩ් එක ගහප
    න්

    89e.gif
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    psudo ඒමොන මගුලක්ද:eek:? තාම ඉගනගන නෑ. එකතු කරන්නයි අඩු කරන්නයි ගුණ කරන්නයි බෙදන්නයි loop එකක් ගහන්නයි විතරයි තාම දන්නෙ

    maximum efficiency එක තියන කෝඩ් එක ගහපන්

    WTF-did-i-just-read-meme.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    පේනවා පේනවා modulus එකවත් දන්නේ නැති බුද්ධිමතෙක් කියලා. අනික Information Technology Undergraduate Degree කියලා degree එකක් නෑ බං. undergraduate කියන්නේ උපාධි අපේක්ෂකයා කියන එක. උපාදිය ගත්තට පස්සේ කියන්නේ උපාධිධාරියා කියලා.

    :lol: :lol: :lol: :lol: :lol:

    ගහපන් ගහපන් මයෙ පුතේ modulus එකවත් දන්නැති පොඩි එකෙක් ඉදිරියේ IT උපාදිධාරියෙක් කොර වෙන්න ලැජ්ජ නැද්ද?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    පේනවා පේනවා modulus එකවත් දන්නේ නැති බුද්ධිමතෙක් කියලා. අනික Information Technology Undergraduate Degree කියලා degree එකක් නෑ බං. undergraduate කියන්නේ උපාධි අපේක්ෂකයා කියන එක. උපාදිය ගත්තට පස්සේ කියන්නේ උපාධිධාරියා කියලා.

    :lol: :lol: :lol: :lol: :lol:
    mu ekka katha karala kale kana eka wadak na boss :rofl:
    gon molek :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    psudo ඒමොන මගුලක්ද:eek:? තාම ඉගනගන නෑ. එකතු කරන්නයි අඩු කරන්නයි ගුණ කරන්නයි බෙදන්නයි loop එකක් ගහන්නයි විතරයි තාම දන්නෙ

    maximum efficiency එක තියන කෝඩ් එක ගහපන්

    A moment of silence for Hancok

    images

    images
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    මම IT කලේ ආණ්ඩුවේ campus ඒකක මචන්. අපිත් ඔය ගොඩක් දේවල් කලා. ඒත් ඒවා පරණයි බං. උඹලගේ syllabus අලුත්. අපේ syllabus තාමත් පරණ ඒවා බං ගොඩක් subject වල. එතනදී උඹලට වාසියි.
    :yes::yes::yes:

    e unat awulak na ban nikanne ugannanne ;)
    government campus wala private campus wala wenasa okai..
    api salli dila igena ganna de ubala satha pahak wath denne neti igena gannawa.. ekata api ubalata irisiya karannawat ubala apita karannawat oni na ;) kawurut karanne igena ganna ekane :D
    igena gattata passe loku scene dana eka tamai mata dirawanne nette

    Luckily i did not put any effort on his dumb challenge :lol:
    wow i thought in universities they teach pseudo codes and flow charts before teach a specific language
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    A moment of silence for Hancok
    images

    images

    haha paw bn me hancoka lajja nathuwa kiyanawane dan na kiyala..paw anatha asaranaya..man muta Java adenna ganak dunna nam hari..eth wadak na bn mu ta ba..muta mukuth ba.. mchn ganiyek gaththa data apita kiyahan ubata help ekak dennan wade karaganna.. baya wenna epa mchn ea gana.. anika free karala dennam katawath kiyan na... :rofl: :rofl: :lol: :lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    mu ekka katha karala kale kana eka wadak na boss :rofl:
    gon molek :D

    A moment of silence for Hancok
    images

    images

    IT විෂයෙහි කෙළ පැමිනි පිරිස් කුඩා ප්‍රශ්ණයකට පිළිතුරු සපයාගැනීමට නොහැකිව තටමන අයුරු:love::love::love: :love:

    ko captain sparrow. pora code eka gahanawa athi ho gaala. ane u hari eka gahapan.
    meanwhile ape Bsc IT pora korawela:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    :shocked::shocked: phew... ammapa muuu loop ekak gahala mehema loku talks denawanam neural network ekak wage gahuwot kohoma talks deida :baffled:

    අම්මට සිරි උඹත් වැඩේ අත ඇරල දැම්මද?
    කොහොමද ලූප් එකක් විතරක් ගහන්න පුළුවන් එකා තරම් IT වලින්ම degree complete කරල ඉන්න උඹලට බෑනෙ. ඇයි මේ..:sorry::sorry::sorry:
    ආශ්චර්ය නොවෙද හසන්ත

    Each new term in the Fibonacci sequence is generated by adding the previous two terms. By starting with 1 and 2, the first 10 terms will be:

    1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ...

    By considering the terms in the Fibonacci sequence whose values do not exceed four million, find the sum of the even-valued terms.

    අභියෝගය තවමත් එසේමයි:love:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    IT විෂයෙහි කෙළ පැමිනි පිරිස් කුඩා ප්‍රශ්ණයකට පිළිතුරු සපයාගැනීමට නොහැකිව තටමන අයුරු:love::love::love: :love:

    ko captain sparrow. pora code eka gahanawa athi ho gaala. ane u hari eka gahapan.
    meanwhile ape Bsc IT pora korawela:rofl:

    machan ubata dena assignments apita denna epa owa taniyama karapan :) machan tawa godak dewal ubata igena ganna tiyanawa... ewa igenagena api inudstry ekedi hamba wemu
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    IT විෂයෙහි කෙළ පැමිනි පිරිස් කුඩා ප්‍රශ්ණයකට පිළිතුරු සපයාගැනීමට නොහැකිව තටමන අයුරු:love::love::love: :love:

    ko captain sparrow. pora code eka gahanawa athi ho gaala. ane u hari eka gahapan.
    meanwhile ape Bsc IT pora korawela:rofl:

    උඹ බීලද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    machan ubata dena assignments apita denna epa owa taniyama karapan :) machan tawa godak dewal ubata igena ganna tiyanawa... ewa igenagena api inudstry ekedi hamba wemu

    මට assignments දෙන්න තාම කැම්පස් ගියෙ නෑ. මේ ගෙදර ඉන්න ගමන් ebook එකක් බලල ඉගන ගත්ත ටිකෙන් ගැහුවෙ. ඒකෙ මෙච්චර ලේසි assigments දෙන්නෑලු
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අම්මට සිරි උඹත් වැඩේ අත ඇරල දැම්මද?
    කොහොමද ලූප් එකක් විතරක් ගහන්න පුළුවන් එකා තරම් IT වලින්ම degree complete කරල ඉන්න උඹලට බෑනෙ. ඇයි මේ..:sorry::sorry::sorry:
    ආශ්චර්ය නොවෙද හසන්ත

    Each new term in the Fibonacci sequence is generated by adding the previous two terms. By starting with 1 and 2, the first 10 terms will be:

    1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ...

    By considering the terms in the Fibonacci sequence whose values do not exceed four million, find the sum of the even-valued terms.

    අභියෝගය තවමත් එසේමයි:love:

    උඹ ලැජ්ජා නැතුව අයෙත් කෑ ගහනවද බං? දැන් ගාන හදල පෙන්නුවහම අඬා වැටුණේ ඒවා දන්නේ නෑ තාම කිය කිය. දැන් අයෙත් පොර වගේ ගානක් උස්සන් ඇවිත්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ ලැජ්ජා නැතුව අයෙත් කෑ ගහනවද බං? දැන් ගාන හදල පෙන්නුවහම අඬා වැටුණේ ඒවා දන්නේ නෑ තාම කිය කිය. දැන් අයෙත් පොර වගේ ගානක් උස්සන් ඇවිත්.

    ඒ ගාණම තමයි ඔය
    උඹ ගාණ ගැහුවෙ නෑ උස්සල දැම්ම මිසක්. ඒකත් වැරදියි

    උඹට හරි උත්තරේ දීගන්න බැරි වුණා IT degree කාරයෙක් වෙලත්.
    පුළුවන්නම් ඕකෙ efficiency එක දෙගුණ කරල පෙන්නපන් නැත්තන් බෑ කියල පිළිගනින් නිහතමානීව