නොදකින්යාළුවා;15622145 said:කිසි පන් එකක් නෑ දවස් හතරක් නිවාඩු. දවස් දෙකක් ඔහේ ගියා මෙලෝ රහක් නෑ. බල්ලෙක්වත් නෑ.
ඊයෙත් අපරාදෙ අදත් අපරාදේ. නොදකින්![]()

ලස්සන posts edit karana thota forex $200k ලාබයක් wewa![]()


උබට මොන ටැග් ද කොටලුවොයාළුවා;15622154 said:අපෝ කරුමෙ. ටැග් ලයින් එකට ටැග් එකක් දාගන්න බෑ මට
පොස්ට් 100 ඕනෙද කොහෙද?
තනමල්විල මල් පිපුනට තහනම් නීතියට.
ඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියට
හිරිමල්විය ඉඟි කෙරුවත් ඉදුවර හීනියට
සිත්මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට.




