2013 Sep 20 - ElaKiri Radio ! - Kalasa with rocat90

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    eyta exm, pdm krnwa :):):)

    කොල්ලො කවදාවත් පාඩම් කරලා විභාග ලියන්නෙ නෑනේ.... පොඩ්ඩක් හොයල බලන්න ඕකා ගෙවල් ලග කොල්ලො එක්ක බොනවද දන්නෙ නෑ.....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හාල් පරුවා song එකේ ලින්ක් එකක් දීපල්ලකෝ....තියෙනවනම්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mama ena dawasata ekekwath na.... aduma tharame radio team ekekwath na hoyaganna................... Hithata dukai:yes:

    උබ එනවා කියල දැනගෙන....උන් එන නැතුව ඉන්න ඇති .....
     
    Mrs. delmar

    Junior member
  • Aug 24, 2013
    705
    7
    18
    කොල්ලො කවදාවත් පාඩම් කරලා විභාග ලියන්නෙ නෑනේ.... පොඩ්ඩක් හොයල බලන්න ඕකා ගෙවල් ලග කොල්ලො එක්ක බොනවද දන්නෙ නෑ.....
    :P:P
    eya ehema na ;)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඊයේ පෝය දවසේ මගෙ පරණ අයිඩී එකයි පරණ ඊමේල් එකයි හම්බුනා. පාස්වර්ඩ් එක ඉතින් හොයාගන්න බෑ. :eek: ඒ අයිඩී එකෙන් කොරල තියෙන්නෙම ඉන්දියාවේ ගෑනුන්ගේ පින්තූර දාපු එක. විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ. :D:D
    AOL.IN Mail එකක් තිබ්බෙ එක උන් කැන්සල් කොරල. :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් fake එකක්....මගේ ඇත්ත නම........කියන නැහැ...ඒ නිසා මම fake
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    sada kan watila song eka denna victor rathnayaka mahatmayage
    මේ ලොව මා සතු ඇ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පෝස්ට් 100ක් දාලා හිතේ හැටියට ටැග් 2ක් දාගමු...... :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;15622371 said:

    හාල්පාරුවා