මනසික කරන්න එපා බන්...කොල්ලොන්වposts edit karana thota forex $200k kelama weyan![]()




එයා මට වචනෙ දුන්නේ ස්කයිප් එකෙන් දැන් අපි මාස දෙකක ඉඳන් ආදරේ කරනවා වයිබර් එකෙන්. 
තාත්තෙ මට ඔයාගේ කැමැත්තයි ආශිර්වාදෙයි ඕනෙ.

එහෙනං තොපි කසාද බැඳපල්ල ටවිට්ර් එකෙන්. අරක ටැංගෝ එකෙන් කොරපල්ලා. ළමයි ඊබේ එකෙන් ගනිල්ලා. ළමයි ටික ජීමේල් එකට ගෙන්න ගනිල්ලා. උඹට මිනිහව එපා උනොත් ඇමසන් එකේ විකුනපන්.
හුරේ..... රොකාගෙ නැන්දම්මා අද රෑ කෑමට එන්න කියලා.......
උබට මොන ටැග් ද කොටලුවො

මනසික කරන්න එපා බන්...කොල්ලොන්ව
එක තමා අපු වෙලාවේ ඉදලා ....යන්නයි හදන්නේ...
ඔව් බං... මල් ඔතනවෝ සින්දුව දාන්න කලින් රොකාගෙ ගෙදර 4n එක සද්දෙ දැම්මෙ....




