සමුගන්නම් මා උන්මාදිනියේ.....

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    දිනුෂ අයියා එලටම ලියල තියෙනවා:yes::love:

    supun. අයියේ මම ඔය ලව් සින් ගැන දන්නා එකෙක් නෙවෙයි.
    ඒ වුනාට කවදාවත් ලැබෙන්නේ නැ කියල දැන දැන එක පස්සේ යන එක මෝඩකමක් කියල නම් මමත් දන්නවා.
    එක නිසා මම කියන්නේ උබ ගත්තු තීරණේ හරි කියල.
    මොකද කවදාවත් කව්රුවත් හිතන පතන විදියට කිසිම දෙයක් වෙන්නෙවත් ලැබෙන්නේවත් නැ.
    ඒ ජිවිතේ හැටි !

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    machan glad u moved on... apita hama welema apita one kenama labenne na..ehema wenawanam loke pawatinne na..wenasak tiyennath onene..
    matath 9 yrs idan love karapu kella nati una..
    e una kiyala api watenna one na.. ena dekata muhuna denna one..okkoma wenne hodatai kiyala hitanna.. eya nati unaata eeta wada hoda wena kenek hambey.. trust me machan.. uba nati wena deyak gana hita hita duk wenawata wada.. ubata labena deya perfect karaganna try karanna..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දිනුෂ අයියා එලටම ලියල තියෙනවා

    supun. අයියේ මම ඔය ලව් සින් ගැන දන්නා එකෙක් නෙවෙයි.
    ඒ වුනාට කවදාවත් ලැබෙන්නේ නැ කියල දැන දැන එක පස්සේ යන එක මෝඩකමක් කියල නම් මමත් දන්නවා.
    එක නිසා මම කියන්නේ උබ ගත්තු තීරණේ හරි කියල.
    මොකද කවදාවත් කව්රුවත් හිතන පතන විදියට කිසිම දෙයක් වෙන්නෙවත් ලැබෙන්නේවත් නැ.
    ඒ ජිවිතේ හැටි !

    අයියා ? අයිය නෙවේ ඕක පො@යා

    9Y7qmQ3.png
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අද මම ලොකු තීරණයක් ගත්තා. අවුරුදු දෙකකට කිට්ටු කාලයක් ට්‍රයි කරපු කෙල්ලව අතඇරලා දාන්න තීරණය කරා. මගෙ ජීවිතේ බින්දුවටම වැටිලා තිබුන වෙලාවක, ජීවිතේ ගොඩ ගන්න එයා ගොඩක් උදව් වුනා.එයා හිටියෙ නැත්තම් මම පිස්සෙක් වෙලා, එහෙම නැත්තම් මම මේ ලෝකෙ නැති වෙන්නත් ඉඩ තිබුනා. මම ෆොටෝග්‍රැෆි වලට යොමු වුනෙත් එයා නිසා. මට මගෙ ටැලන්ට් එක පෙන්නලා දීලා, අඩු පාඩු හදාගෙන ඉස්සරහට යන්න එයා ගොඩක් උදව් කලා. ඒත් මගෙ කරුමෙට මම එයාට ආදරේ කරන්න පටන් ගත්තා. ඒත් එයා යන පාරයි මම යන පාරයි ගොඩක් වෙනස්. තවත් එයා පස්සෙ ගියොත් මට මගෙ පාර මග ඇරෙනවා. පහුගිය අවුරුදු දෙක ඇතුලත මට යාළුවෙක් ඕනෙ උන හැම වෙලාවකදිම එයා මගෙ ලඟ හිටියා. මමත් පුලුවන් හැම විදිහටම එයාට ලං වුනා. මම එයාට ආදරේ කලාට එයා මට ආදරේ කලේ නෑ. ඉතින් මමත් මගෙ ආදරේ හංග ගත්තා. නොලැබෙන දෙයක් ගැන බලාපොරොත්තු තියාගෙන පස්සෙන් යන එක මෝඩ කමක් කියල මම තේරුම් ගත්තා. අපි පැය ගණන් ෆෝන් එකෙන් කතා කර කර හිටපු ඒවා, ෆේස්බුක් එකේ, ස්කයිප් එකේ චැට් කරපු ඒවා, මට මැරෙනකන් අමතක වෙන එකක් නෑ. නිදාගන්න ගිහින් ඇස් දෙක වහගත්ත ගමන් පේන්නෙ එයාව. තනියම වාහනේ එලවනකොට එයා අනිත් පැත්තෙ සීට් එකේ ඉන්නවා වගේ දැනෙනවා. කන්න, බොන්න ගියත් මතක් වෙන්නෙ එයාව. ඒ වෙලාවට, එයා මගෙ නෙවෙයි කියල මතක් වෙනකොට පපුවට පිහියෙන් අනිනවා වගේ ලොකු වේදනාවක් දැනෙනවා. සමහර වෙලාවට කෑ ගහල අඬන්න ඕනෙ කියල හිතුනත් ඇස් වලට කඳුලු එන්නෙ නෑ. මම අවුරුදු ගානකින් අඬල නෑ. අඬන්න පුලුවන් කමක් තිබුන නම් අඬල හරි හිත හදාගන්න තිබුනා. මේවා හිතේ තියාගෙන ඉන්නකොට දැනෙන දුක තුනී කරගන්න හිතාගෙනයි මේක ලිවුවෙ.

    "ඉතින් කෙල්ලෙ, උඹට සුබ ගමන්. සමහර විට අපි ආයිත් හම්බ වෙයි. ඒත් එතකොට ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙයි. සතුටෙන් ජීවත් වෙයන්. උඹට වරදින්නෙ නෑ."

    P.S. - මේ හැම දේම වෙනකොට මගෙ ලඟින් හිටිය, "ඕක අතඇරලා දාපන් මචන්" කියපු වගේම "දිගටම ට්‍රයි කරපන් මචන්" කියපු මගෙ යාලුවො හැමෝටම ගොඩක් පින්.

    541796_10151846338994347_1823799150_n.jpg

    අන්තිම වතාවට ඒකිගෙන් අහපන්.....
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අභිමන් ලබනෙම් ඔබගේ සෙනෙහින්...
    සිතු පැතු සැමරුම් පිළිම නෙලා.........
    හැගුමන් පිබිදුනු කල ආදරයෙන්...
    මගේ හිතත් මට අහිමි කලා........
    සිය දහසක් ලොව ගැරහුම් ලබමින්...
    සිටියෙමි දිවියම පසෙක හෙලා....
    සැනසුම් සුසුමක් මට ලැබගන්නට..
    ඔබගේ සෙනෙහස දුරස් වෙලා...

    නොපෙනුනු සිතුවම් මැව්වේ ඔබමයි...
    කැමරා කාචයෙ හැඩ දැකලා..
    නොලැබුනු සවියක් දුන්නේ ඔබමයි...
    වැටෙන විටදි සවිමත් කරලා...
    දිගින් දිගට මේ මාවත යන්නට ...
    මගෙ ජීවිතයට ජය පතලා.....
    අවසන සමුගෙන යන්නෙත් ඔබමයි..
    හද රූ ඡායා හැම ඉරලා...........

    මා හිත බැදි ඔබ මට අහිමිය යයි...
    වරද කොතැනකද නෑ පෙනුනේ.....
    විමසන වරදට අරුත් සොයන්නට..
    කෙදිනකවත් මට නොහැකි උනේ...
    ඔබේ කැමැත්තට තවමත් ඉඩදී..
    මා යලි පසෙකට වනු දැනුනේ...
    එනමුත් අසරණ මගෙ ආදරයට...
    ඔබ අනුකම්පා නෑ ලදුනේ.........

    විකසිත විහිදුනු දීප්තිමත් එළි....
    බැබලෙන රෑ නගරයේ මැදින්.....
    සසලව කැළඹුනු හදවත සමගින්..
    පදවන්නෙමි රිය සක වේගෙන්.......
    නැතිමුත් ඔබෙ හඩ වැටෙමින් සවනට..
    යලිත් කිසි දිනෙක පෙර නාදෙන්.....
    අසුනෙහි ඔබ හිද සිටියා වාගෙයි..
    තවමත් මතකයෙ ඡායාවෙන්.....

    රැකගත් ආලය නොම වැටහේ නම්...
    තවත් කිමද මා පසුතැවිලා.......
    ඔබේ දෙපා මුල නොම ලතැවෙන්නෙමි...
    සිහිනෙන්වත් නෑ එය හිතලා..........
    සිතින් වචනයෙන් අදහන දහමින්....
    නපුරක් ඔබ හට නොම පතලා......
    සමුගන්නම් මා උන්මාදිනියේ.....
    ඔබේ සිහිනයෙන් අවදි වෙලා...... :yes:

    අපේ දෙම යාලුවෙක් එයාගෙ ජීවිතය ගොඩ නගන්නට උදව් කරපු ගෑණු ළමයාට ආදරේ කලා.
    ඒත් එයා අපේ යාලුවගෙ ආදරේ පිලිගන්න සූදානම් නැහැ.
    වසර කීපයක් උත්සහ කලත් කිසිදු ථලක් නොමැති තැන,
    ඔහු තීරණය කරනවා ඇය අමතක කරන්නට :sorry:

    මෙය ඔහු වෙනුවෙන් :(

    SadMan.jpg

    අද මම ලොකු තීරණයක් ගත්තා. අවුරුදු දෙකකට කිට්ටු කාලයක් ට්‍රයි කරපු කෙල්ලව අතඇරලා දාන්න තීරණය කරා. මගෙ ජීවිතේ බින්දුවටම වැටිලා තිබුන වෙලාවක, ජීවිතේ ගොඩ ගන්න එයා ගොඩක් උදව් වුනා.එයා හිටියෙ නැත්තම් මම පිස්සෙක් වෙලා, එහෙම නැත්තම් මම මේ ලෝකෙ නැති වෙන්නත් ඉඩ තිබුනා. මම ෆොටෝග්‍රැෆි වලට යොමු වුනෙත් එයා නිසා. මට මගෙ ටැලන්ට් එක පෙන්නලා දීලා, අඩු පාඩු හදාගෙන ඉස්සරහට යන්න එයා ගොඩක් උදව් කලා. ඒත් මගෙ කරුමෙට මම එයාට ආදරේ කරන්න පටන් ගත්තා. ඒත් එයා යන පාරයි මම යන පාරයි ගොඩක් වෙනස්. තවත් එයා පස්සෙ ගියොත් මට මගෙ පාර මග ඇරෙනවා. පහුගිය අවුරුදු දෙක ඇතුලත මට යාළුවෙක් ඕනෙ උන හැම වෙලාවකදිම එයා මගෙ ලඟ හිටියා. මමත් පුලුවන් හැම විදිහටම එයාට ලං වුනා. මම එයාට ආදරේ කලාට එයා මට ආදරේ කලේ නෑ. ඉතින් මමත් මගෙ ආදරේ හංග ගත්තා. නොලැබෙන දෙයක් ගැන බලාපොරොත්තු තියාගෙන පස්සෙන් යන එක මෝඩ කමක් කියල මම තේරුම් ගත්තා. අපි පැය ගණන් ෆෝන් එකෙන් කතා කර කර හිටපු ඒවා, ෆේස්බුක් එකේ, ස්කයිප් එකේ චැට් කරපු ඒවා, මට මැරෙනකන් අමතක වෙන එකක් නෑ. නිදාගන්න ගිහින් ඇස් දෙක වහගත්ත ගමන් පේන්නෙ එයාව. තනියම වාහනේ එලවනකොට එයා අනිත් පැත්තෙ සීට් එකේ ඉන්නවා වගේ දැනෙනවා. කන්න, බොන්න ගියත් මතක් වෙන්නෙ එයාව. ඒ වෙලාවට, එයා මගෙ නෙවෙයි කියල මතක් වෙනකොට පපුවට පිහියෙන් අනිනවා වගේ ලොකු වේදනාවක් දැනෙනවා. සමහර වෙලාවට කෑ ගහල අඬන්න ඕනෙ කියල හිතුනත් ඇස් වලට කඳුලු එන්නෙ නෑ. මම අවුරුදු ගානකින් අඬල නෑ. අඬන්න පුලුවන් කමක් තිබුන නම් අඬල හරි හිත හදාගන්න තිබුනා. මේවා හිතේ තියාගෙන ඉන්නකොට දැනෙන දුක තුනී කරගන්න හිතාගෙනයි මේක ලිවුවෙ.

    "ඉතින් කෙල්ලෙ, උඹට සුබ ගමන්. සමහර විට අපි ආයිත් හම්බ වෙයි. ඒත් එතකොට ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙයි. සතුටෙන් ජීවත් වෙයන්. උඹට වරදින්නෙ නෑ."

    P.S. - මේ හැම දේම වෙනකොට මගෙ ලඟින් හිටිය, "ඕක අතඇරලා දාපන් මචන්" කියපු වගේම "දිගටම ට්‍රයි කරපන් මචන්" කියපු මගෙ යාලුවො හැමෝටම ගොඩක් පින්.

    541796_10151846338994347_1823799150_n.jpg

    Hitha hadaganin Supuno...
    deiyo ubata hodama kenawa hodama welawata dei...
    Sankapalayoo...uba meeka lassanata, hithata wadina widiyata liyala thiyanawa

    ජීවිතේ කියන්නෙ දුක සතුට කියන දෙකටම... අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම වෙනවනම් මොනා කරන්න බැරිද... ඔය සේරම දරාගෙන අපේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න ඔනෙ... ඒකටයි ජීවත් වෙනව කියන්නෙ... හැමදේම වෙන්නෙ හොදටයි කියල හිතාගෙන ජීවිතේට මුහුණ දෙන්න...
    :sorry:

    වෙන එක්කෙනෙක්ගෙ හිතේ තිබ්බ අදහසක් හොදට ලියල තියනව අනිත් අයටත් දැනෙන්න... ආයෙ ලියමු... ජය වේවා....:cool:

    :)
    ආදරයක් සාර්ථක කරගැනීමට නම් අපි නොසිතන කැපකිරීම් දෙදෙනා ගේ පැත්තෙන්ම සිදුකිරීමට වෙන අවස්ථා තියනවා.ඒ වෙලාවට අපි හරිම අසරණ වෙනවා.
    මට ඔයාට හිත හදාගන්න කියන්න බැහැ,,,
    හැබැයි ඔයාගේ ආදරය හරියටම ඒ ළමයා තේරුම් ගත්තානම් දවසක අනිවාර්යෙන්ම ඒ ආදරය සොයාගෙන එයා එවී.
    පොඩ්ඩක් කාලයට ඉඩදීලා බලමු යහළුවා.

    සිතින් වචනයෙන් අදහන දහමින්....
    නපුරක් ඔබ හට නොම පතලා......
    සමුගන්නම් මා උන්මාදිනියේ.....
    ඔබේ සිහිනයෙන් අවදි වෙලා...... :yes:

    ගොඩක් හිතට වැදුණා දිනුශයෝ මේක නං :( :( :(
    මොනවා වුණත් supun. මිරිඟුවක් පස්සේ දුවන් නැතුව ගොඩක් හිතල ගත්ත තීරණයක් වෙනස් නොකර එක හිතකින් ඉන්න පුළුවන් නං තමයි ගොඩක්ම වටින්නේ ....
    මොකද එයාගේ හිතේ ඔයා ගැන පොඩි හරි ආදරයක් තියෙනවා නං අනිවා එයා ඔයාව හොයන් එනවා :yes::yes::yes::yes:
    ඒත් ආදරයක් නැති තැනක ආදරයක් බලාපොරොත්තුවෙන් බොරුවට බලන් ඉඳලා තමන්ගේ ජීවිතේ නාස්ති කර ගන්න එක නං අනුමත කරන්න බෑ:no::no::no::no::no:

    රැකගත් ආලය නොම වැටහේ නම්...
    තවත් කිමද මා පසුතැවිලා.......
    ඔබේ දෙපා මුල නොම ලතැවෙන්නෙමි...
    සිහිනෙන්වත් නෑ එය හිතලා..........
    සිතින් වචනයෙන් අදහන දහමින්....
    නපුරක් ඔබ හට නොම පතලා......
    සමුගන්නම් මා උන්මාදිනියේ.....
    ඔබේ සිහිනයෙන් අවදි වෙලා......

    me tika nam mara widhta hithata danenawa. :( :(
    api adare karana aya apita adare karanne na. api a aya wenuwen koi tharam dewal kapa kalath ewaye agayak na.. :( anthimata apita wenne maha loku dukakuth hithe daraagena ain wenna a ayagen. mathakayan hamadama hithe thiyei. eth kawadawath haba nowena heenayak wenuwen adanawata wada ewa mathakayan wena eka hodai.

    supun malli oya gaththa hodama decision eka meka. math me wage godak duken hitiye. smtms still remebr. :( bt nowena deyak passe duwala therumak na kiyala hithata amaruwen hari therum karala dunnama hamadema hari.

    Sankalpa,
    Wenada wagema hoda nirmanayak.. :D:Dlast week eketh me wage creation ekak liyala thiba dakka..sathya siduweemak. oyage talent eka nam supreb. :yes::yes::yes:

    තේරුනේ නෑ...
    :confused: :confused: :confused: :confused: