ජපනා හපනා

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    JAPANESE= RELIABLE=DURABLE=AFFORDABLE
    11.gif
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ජපනා හපනා වුනේ උන්ගේ පාලකයෝ හොද නිසයි. හොද පාලකයෙක් ඉන්න කොට රට නිකම්ම ගොඩ යනවා.
    මිනිස්සුන්ව උනත් හදලා ගන්න පුලුවන් පාලකයෙකුට. රුසියාව සෝවියට් සමුහාණ්ඩුව කඩා වැටුනම දුප්පත් කමේ හිටියේ ඒක ඉහළට ඇදලා ගත්තේ පූටින්. මේ වගේම ජපානයේත් ඉන්න ඇති හොද නායකයෝ.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    japanaa weddaaaaaaa
    api kawadaa me wage tenakata eyda mandaaa :(

    මහින්ද, කුඩු දුම්න්දලා, රනිල්ලා, පබාලා,බැසිල්, මැරවින් මේ වගේ සෙට් එකක් ඉන්න කොට කොහොමද රටක් දියුණු වෙන්නේ අද ආණ්ඩුව විතරක් නෙවෙයි හැම පක්ෂයකම වගේ ඉන්නේ රට හුරගෙන කන්න ආපු එවුන් මිසක් රටට වැඩක් කරන්න ආපු එවුන් නෙවෙයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,927
    1
    15,690
    113
    api indian jarawa gennalla chinese jarawa gennaddi thawa thanakata enna puluwan wasara 2500 withara :lol:

    කොච්චර සල්ලි තිබ්බත් ලංකාවෙ අයගෙ ගතිය තමයි
    ලාබ දෙ ගන්න එක :yes:
    ඉතිං වෙලෙන්දොත් කරන්නෙ විකුනන්න පුලුවන් දෙ ගෙනිල්ලා විකුනනවා!


    මොකා ආවත් වෙනස් වෙන්නෙ නැ
    මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙනකම් :)