බම්පියො
aruna47 Well-known member Apr 10, 2007 22,986 2,007 113 In the middle of nothing... in the middle of every Sep 21, 2013 #23 GRO_MAX said: Nissan rules since the start ! Click to expand...
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Sep 21, 2013 #24 JAPANESE= RELIABLE=DURABLE=AFFORDABLE
moonrock Member Sep 1, 2013 3,024 202 0 Sep 21, 2013 #25 ජපනා හපනා වුනේ උන්ගේ පාලකයෝ හොද නිසයි. හොද පාලකයෙක් ඉන්න කොට රට නිකම්ම ගොඩ යනවා. මිනිස්සුන්ව උනත් හදලා ගන්න පුලුවන් පාලකයෙකුට. රුසියාව සෝවියට් සමුහාණ්ඩුව කඩා වැටුනම දුප්පත් කමේ හිටියේ ඒක ඉහළට ඇදලා ගත්තේ පූටින්. මේ වගේම ජපානයේත් ඉන්න ඇති හොද නායකයෝ.
ජපනා හපනා වුනේ උන්ගේ පාලකයෝ හොද නිසයි. හොද පාලකයෙක් ඉන්න කොට රට නිකම්ම ගොඩ යනවා. මිනිස්සුන්ව උනත් හදලා ගන්න පුලුවන් පාලකයෙකුට. රුසියාව සෝවියට් සමුහාණ්ඩුව කඩා වැටුනම දුප්පත් කමේ හිටියේ ඒක ඉහළට ඇදලා ගත්තේ පූටින්. මේ වගේම ජපානයේත් ඉන්න ඇති හොද නායකයෝ.
moonrock Member Sep 1, 2013 3,024 202 0 Sep 21, 2013 #26 sasliit said: japanaa weddaaaaaaa api kawadaa me wage tenakata eyda mandaaa Click to expand... මහින්ද, කුඩු දුම්න්දලා, රනිල්ලා, පබාලා,බැසිල්, මැරවින් මේ වගේ සෙට් එකක් ඉන්න කොට කොහොමද රටක් දියුණු වෙන්නේ අද ආණ්ඩුව විතරක් නෙවෙයි හැම පක්ෂයකම වගේ ඉන්නේ රට හුරගෙන කන්න ආපු එවුන් මිසක් රටට වැඩක් කරන්න ආපු එවුන් නෙවෙයි.
sasliit said: japanaa weddaaaaaaa api kawadaa me wage tenakata eyda mandaaa Click to expand... මහින්ද, කුඩු දුම්න්දලා, රනිල්ලා, පබාලා,බැසිල්, මැරවින් මේ වගේ සෙට් එකක් ඉන්න කොට කොහොමද රටක් දියුණු වෙන්නේ අද ආණ්ඩුව විතරක් නෙවෙයි හැම පක්ෂයකම වගේ ඉන්නේ රට හුරගෙන කන්න ආපු එවුන් මිසක් රටට වැඩක් කරන්න ආපු එවුන් නෙවෙයි.
Max_r Well-known member May 10, 2007 12,927 1 15,689 113 Sep 21, 2013 #27 aruna47 said: api indian jarawa gennalla chinese jarawa gennaddi thawa thanakata enna puluwan wasara 2500 withara Click to expand... කොච්චර සල්ලි තිබ්බත් ලංකාවෙ අයගෙ ගතිය තමයි ලාබ දෙ ගන්න එක ඉතිං වෙලෙන්දොත් කරන්නෙ විකුනන්න පුලුවන් දෙ ගෙනිල්ලා විකුනනවා! මොකා ආවත් වෙනස් වෙන්නෙ නැ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙනකම්
aruna47 said: api indian jarawa gennalla chinese jarawa gennaddi thawa thanakata enna puluwan wasara 2500 withara Click to expand... කොච්චර සල්ලි තිබ්බත් ලංකාවෙ අයගෙ ගතිය තමයි ලාබ දෙ ගන්න එක ඉතිං වෙලෙන්දොත් කරන්නෙ විකුනන්න පුලුවන් දෙ ගෙනිල්ලා විකුනනවා! මොකා ආවත් වෙනස් වෙන්නෙ නැ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙනකම්