ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලොල් කේස් එක කියන්නේ බං. මම ඊයේ පෙරේදා වෙනකන් වෙපන් කස්ටමයිසින් ගැනයි පර්ක් ඇඩ් කරන ඒවා ගැනයි දැනන් හිටියේ නෑ කියපන්කෝ. ලෙවල් 40 වෙද්දිත් තිබ්බේ අර Default weapon set එක. ඉක්මනට එකෙක් මරන් රෙඩ් ඩොට් එකක් හොයන් තියනවා ඒත් බෑ එකෙන් දෙකෙන් කනවා. ආයේ අර කාලකණ්නි ගන් එක එන්නේ පස්සේ හොයලා බැලුවම තමා Custom Slot case එක දැක්කේ. දැන් වත් ටිකක් හොඳට ගහන්න ඕනේ

    අද මට තිබ්බ ෂොට් එක මම හිතුවෙ නෑ උබ තියයි කියල.. ඒකයි මම එහෙම උබට පේන්න එලි පිට දුවන්නෙ නැහැ.. ගරිල්ලා ගේමක් දෙන්නෙ.. මම දැක්ක උබ එතනට වෙලා ඉන්නවා.. ඒකයි තියන එකක් නෑ කියල එලි පිටම දිව්වෙ..

    මානසිකව වැටුන හු##

    :growl::growl::growl:

    9Y7qmQ3.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    දැන් දෙනවා පුතේ :rofl::rofl: මම උඹට FB msg එකකුත් දැම්මා weapon Customize, Perks ගැන අහලා. reply නැති නිසා මමම හොයා ගත්තා :dull::dull: Hack හැතිකරේ අයින් කරගත්තා නම් බං සිරා ගේමක් ගහන්න තිබ්බේ සෙට් එකටම ආතල් එකේ :cool::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    epa wenawa ban. hack wesiyo ekka play karanakota..:growl::growl::growl: ape points adu wenawa :(:(

    ඔව් බං. මාව එකෙක් මැරුවා. මූගේ කිල් කැම් එකෙන් පෙන්නද්දි මූ එකපාරටම ගිහින් ටකරමක් අස්සට හෝ ගාලා වෙඩි තියනවා :lol::lol: ඒකත් පිස්ටල් එකකින්. මං බැලුවා මොකෝ කියලා. අම්මට සිරි එතකොට තමා මීටර් වුනේ එතන එකෙක් අස්සේ ඉන්නවා කියලා. කලින් එතන පෙනුනේ නෑ මචං. මූ එක පාරටම ගිහින් තිබ්බේ :frown::frown: වෝල් එකෙත් උපරිම බං. පිස්සු හැතිකරේ :growl::growl:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    දැන් දෙනවා පුතේ :rofl::rofl: මම උඹට FB msg එකකුත් දැම්මා weapon Customize, Perks ගැන අහලා. reply නැති නිසා මමම හොයා ගත්තා :dull::dull: Hack හැතිකරේ අයින් කරගත්තා නම් බං සිරා ගේමක් ගහන්න තිබ්බේ සෙට් එකටම ආතල් එකේ :cool::cool:

    සචියා දැන් බයවෙලා ඉන්නේ. :lol::lol: කොටුවෙන් කහ කලිසම් තොගපිටින් ගත්තලු.:yes::yes: :rofl::rofl:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඔව් බං. මාව එකෙක් මැරුවා. මූගේ කිල් කැම් එකෙන් පෙන්නද්දි මූ එකපාරටම ගිහින් ටකරමක් අස්සට හෝ ගාලා වෙඩි තියනවා :lol::lol: ඒකත් පිස්ටල් එකකින්. මං බැලුවා මොකෝ කියලා. අම්මට සිරි එතකොට තමා මීටර් වුනේ එතන එකෙක් අස්සේ ඉන්නවා කියලා. කලින් එතන පෙනුනේ නෑ මචං. මූ එක පාරටම ගිහින් තිබ්බේ :frown::frown: වෝල් එකෙත් උපරිම බං. පිස්සු හැතිකරේ :growl::growl:

    :yes::yes:
    අද එකෙක් මම බිත්තියක් අස්සෙ claymore plant :lol: කරනකොට කෙලල්ල ඇරිය හද්ද ඩොටේ ඉඳන් වෝල් හැක් දාලා. :growl: මට එයාගෙ දෙමවුපියන් සිහි වුනා. :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    සචියා දැන් බයවෙලා ඉන්නේ. :lol::lol: කොටුවෙන් කහ කලිසම් තොගපිටින් ගත්තලු.:yes::yes: :rofl::rofl:

    :lol::lol: බයේ :yes:

    :yes::yes:
    අද එකෙක් මම බිත්තියක් අස්සෙ claymore plant :lol: කරනකොට කෙලල්ල ඇරිය හද්ද ඩොටේ ඉඳන් වෝල් හැක් දාලා. :growl: මට එයාගෙ දෙමවුපියන් සිහි වුනා. :yes::yes:

    :lol::lol: ඔව් බං. මුල්ම කාලේ එහෙම පට්ටම ආතල් සීන් ගියා. සචියාගෙන් අහපන් ඉස්සර කට්ටිය පිස්ටල් එකෙන් තියනවා නිකන් ස්නයිපර් එකෙන් තියනවා වගේ. පට්ට ඈත ඉඳලා :lol::lol: හරිම ලොල් සහගතයි බං

    machan kee henata try kala ban :( meka install karana version ekak newei neda ara k zone dala thibba eka download kale ban mama :dull:

    මචං මම දැම්මෙත් K Zone කියලා තිබ්බ එකම බාලා තමා. මචං ඕක අයින් කරපන් ඒ කිව්වේ දැන් උඹ setup එක කොහාට හරි extract කරනවානේ. අන්න ඒ Extract වෙච්ච තැන ඒවා ටික අයින් කරලා. ආයේ සෙටප් එකෙන් ඉන්ස්ටෝල් (extract) කරපන්. කරලා ඒකේ තියෙන KeyGen එකෙන්ම Key එකක් දීපන්. වැඩ කරන්න ඕනේ :yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    මචං මම දැම්මෙත් K Zone කියලා තිබ්බ එකම බාලා තමා. මචං ඕක අයින් කරපන් ඒ කිව්වේ දැන් උඹ setup එක කොහාට හරි extract කරනවානේ. අන්න ඒ Extract වෙච්ච තැන ඒවා ටික අයින් කරලා. ආයේ සෙටප් එකෙන් ඉන්ස්ටෝල් (extract) කරපන්. කරලා ඒකේ තියෙන KeyGen එකෙන්ම Key එකක් දීපන්. වැඩ කරන්න ඕනේ :yes::yes:
    mama zip eka extract karapuwahama menna me tika wetenne oke koheda ban setup ekak thiyenne :sorry:
    redda.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    mama zip eka extract karapuwahama menna me tika wetenne oke koheda ban setup ekak thiyenne :sorry:
    redda.jpg

    අඩෝ මම Setup කියලා කිව්වේ ලේසියට :sorry::sorry: ඔය මගුල අයින් කරලා දාපන්. අයින් කරලා ආයේ Extract කරපන් :yes::yes: කරලා ඔය තියෙන Keygen එකෙන් Key එකක් දාපන්;).
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    දැන් දෙනවා පුතේ මම උඹට FB msg එකකුත් දැම්මා weapon Customize, Perks ගැන අහලා. reply නැති නිසා මමම හොයා ගත්තා Hack හැතිකරේ අයින් කරගත්තා නම් බං සිරා ගේමක් ගහන්න තිබ්බේ සෙට් එකටම ආතල් එකේ

    fb load වෙන්නෙ නැහැ පොපෝ..
    ලිමිට් සිකිල

    :sorry:

    9Y7qmQ3.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    fb load වෙන්නෙ නැහැ පොපෝ..
    ලිමිට් සිකිල

    :sorry:

    9Y7qmQ3.png

    තෝ බෑන්ඩ්විත් එක උදේ හවහා අනුභව කරනවාද යකෝ ඔච්චර ඉක්මනට ඉවර වෙන්නේ? :frown::frown:

    වෙන සෙටප් එකක් බාපිය එතෝට හරි යනවලු

    :sorry::sorry::sorry:

    9Y7qmQ3.png

    නෑ බං මම බෑවෙත් ඕක තමා. වැඩ එළටම :yes::yes:
     
    Status
    Not open for further replies.