°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම බැලුව යකොව්.. :growl: මතක නෑ.. අනිත් උන් මරන්න බැරි උන්ගෙන් ආපු පරම්පරාව උනුත් එක්කම මැරෙන නිසා බොල.. :growl:
    haha ubath mam wage dial ekak neh :lol:
    mata movie ekak unath balala dawas thuna hatharak yanakota ehen mehen kaali amathaka wenna patangannawa. anthimata mulai agai mathakai mada monawa unaada danne naa :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    potheth ohomada danne na kathaawa yanne :eek:

    ai uba dan psychology karannada yanne :rolleyes: :P
    PM full ooi remove karapiya wadak nathi kunu kandal :growl:
    පොතකුත් තියෙද? අර බොනීගෙ ආච්චිගේ මන්තර පොත නෙමෙයි නෙ..:eek:
    නෑ රිද්දද්දි වටිනෝනෙ..;)
    එහෙම කියන්න එපා යකෝ.. එලකිරියේ මිහිරි මතකයන්..:growl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    4tos hoyaagaththa prasiddiye damme naa ;)
    උබ දාන්න ඕන නෑ.. ඒව දාන්න කස්ටිය ඉන්නෝ.. එකෙක් සෙට් කරල දෙන්නද?:rolleyes:
    haha ubath mam wage dial ekak neh :lol:
    mata movie ekak unath balala dawas thuna hatharak yanakota ehen mehen kaali amathaka wenna patangannawa. anthimata mulai agai mathakai mada monawa unaada danne naa :rofl:
    මට එහෙම නෑ යකොව්..:growl: හරියට බැලුවොත් ලොවෙත් මතකයි..:growl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පොතකුත් තියෙද? අර බොනීගෙ ආච්චිගේ මන්තර පොත නෙමෙයි නෙ..:eek:
    නෑ රිද්දද්දි වටිනෝනෙ..;)
    එහෙම කියන්න එපා යකෝ.. එලකිරියේ මිහිරි මතකයන්..:growl:
    potha base karagena thamai banz tv series eka gahanne :P
    lol ela ela
    mihiri mathakayan hamadaama thiyaaganna baa banz....:no:
    dawasaka owa atha arinna wenwa :P
    dan aai full :growl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උබ දාන්න ඕන නෑ.. ඒව දාන්න කස්ටිය ඉන්නෝ.. එකෙක් සෙට් කරල දෙන්නද?:rolleyes:
    මට එහෙම නෑ යකොව්..:growl: හරියට බැලුවොත් ලොවෙත් මතකයි..:growl:
    pawu yakow :rofl:
    sliit thread eke ekek tharajanaya kara muuwa expose karanwa kiyala. ethanin passe muu online innawa eth reply naa :lol:
    e kiyanne uba VD waradiyata baluwe :eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රේටින්ග් හොඳයි කියල වැඩක් නෑ බන්. ඩෙක්ස්ටර් එකෙත් ප්ලොට් හෝල්ස් තියේලු.. ඒකෙත් රේටින්ග් හොඳයි.. අනිත් එක කාතවේ මැදින් නැවැත්තුවනම් කොහොමත් වැඩක් නෑ..:(
    ඔව් ඉතින් ඌ අපිට වැඩිය පරිණතයිනෙ..:lol:
    ow ekath aththa:dull:
    aniwa:rofl:
    uba balala nathi tv series ekak ugen ahala balapan ko
    hugak welawata u e series eke ep ekak hari balala:eek:

    ඒකනෙ බන් කියන්නෙ.. ඒකත් ඇත්ත ඉතින්.. ට්වයිලයිට් වගේ ගොන්පාර් එකක් දායිද දන්නෙ නෑ..:dull:
    apo Twilight nam chorama chora:dull:

    එහෙම කියන්න එපා යකෝ.. එලකිරියේ මිහිරි මතකයන්..:growl:
    :eek::lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    potha sira kiyala thmai review walath thynne:yes:
    dan balapnko Twilight
    wala rating 5.2:rofl:

    thawath aduweyi:yes:
    ekane kiyanne :D
    mam thaama GOT eke poth set eka library wala hoyanawa banz.
    hithapanko 9.4 rating ekak thiyena series ekaka potha kohoma athida kiyala :cool:
    athe sathe thibbanan melahakata mam book fair ekata gihin aragena....:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ekane kiyanne :D
    mam thaama GOT eke poth set eka library wala hoyanawa banz.
    hithapanko 9.4 rating ekak thiyena series ekaka potha kohoma athida kiyala :cool:
    athe sathe thibbanan melahakata mam book fair ekata gihin aragena....:dull:
    got poth 4kdha kohedha awith thyenawa nedha:rolleyes:
    thama liyanawalu:dull:
    e book nadda hoyaganna:rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    good_morning_038.gif