+++ I'm the first +++

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo

    Elakiri එකට එන අයගෙන්
    කව්ද
    මුලින්ම එන්නේ

    ඒ කියන්නේ වේලාසනින්ම
    Elakiri
    එකට එන්නේ කව්ද ?

    මේක නිකමිම හොයන්න බෑ නේ.. එක නිසා මෙතන ඔයගොල්ලෝ එන වෙලාව සඳහන් කරලා යන්න.. වෙලාව සඳහන් කරනවනම් තවත් හොදයි නේ..

    එහෙනම් අපි Elakiri එකට මුලින්ම එන්නේ කව්ද කියල පහුවෙනිදට බලමු..


     
    Last edited: