EK Forex හවුල

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචන්ලා මමත් demo එකක් හදල තියෙනවා,මම ආසයි real account එකක් හදන්න.එත් දැන් Forex illegal නේද ලංකාවේ :dull:
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මචන්ලා මමත් demo එකක් හදල තියෙනවා,මම ආසයි real account එකක් හදන්න.එත් දැන් Forex illegal නේද ලංකාවේ :dull:

    Sahenna kal indala illegal.... :lol: mona pissuda ban..... ehema kiwwata thama ekata piyavarak aran thiyenavada???? :no: Internet nathi karanna thamai venne me rate.... :lol:

    Eth kiyanna baa heta anidda munge iha mola rathveida kiyala api keeyak hari hambukaraganiddi...... :growl:
     

    anushka18

    Member
    Sep 8, 2013
    65
    2
    0
    mchnla danna 1kek hoda post 1k dapanko forex money witdrow karaganna vidiya apita haniyak nathi vidiyata... paypal aul neda? kelinma bnk 1ta ape salli gennagana puluvan vidiyak thiyenavada? naththan pana dagena forex karala salli genna ganna bari unoth mala magulai mchn...........
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    mchnla danna 1kek hoda post 1k dapanko forex money witdrow karaganna vidiya apita haniyak nathi vidiyata... paypal aul neda? kelinma bnk 1ta ape salli gennagana puluvan vidiyak thiyenavada? naththan pana dagena forex karala salli genna ganna bari unoth mala magulai mchn...........


    machan paypal epa.... Skrill use karapan....

    Bank book eka add karapan skrill ekata echcharai.....

    Wire transfer case veida danne na...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Sahenna kal indala illegal.... :lol: mona pissuda ban..... ehema kiwwata thama ekata piyavarak aran thiyenavada???? :no: Internet nathi karanna thamai venne me rate.... :lol:

    Eth kiyanna baa heta anidda munge iha mola rathveida kiyala api keeyak hari hambukaraganiddi...... :growl:
    එතකොට මචෝ අපි Forex Account එකෙන් සල්ලි මෙහෙ Account එකකට transfer කරද්දී bank එකෙන් case දාන්නේ නැද්ද :nerd:
     

    anushka18

    Member
    Sep 8, 2013
    65
    2
    0
    රට සල්ලි ගෙදර ගේමුද? (100% නිත්යානුකුලයි)

    mulinma kiyanna one meka mage post 1k nemei google search karaddie hambune..mata apu prashne thava kenekta avoth podi hari udavvak ei kiyalai methanata danna hithuve...meka varaddaknam sryy


    me thiyenne link..

    http://www.softzlanka.com/2012/11/100.html
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/discussion/1977/moneybookers-%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%BB%E0%B6%A7-%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB-%E0%B6%9C%E0%B7%9A%E0%B6%B8%E0%B7%94#Item_24








    Moneybookers කියන්නේ පේපැල් වගේ ඔන් ලයින් බැංකු ගිණුමක්. පේපැල් වලට වඩා සිය දහස් ගුණයකින් හොදයි.

    මුලින්ම Moneybookers සයිට් එකට යන්න.

    signup කියන තැන ක්ලික් කරන්න. මෙතැන් රට ලංකාව විදියට තෝරලා Personal account යටතේ signup ක්ලික් කරන්න. Moneybookers MasterCard සඳහා ඉල්ලීම අත්‍යවශ්‍ය නැත.


    ඉතා වැදගත් -
    මෙතන හරියට පුරවන්න ඕනේ වැරදුනොත් කරදර වෙනවා. මම කට්ට කාපු නිසා කියන්නේ. නමුත් Moneybookers ලගේ සර්විස් එකේ තියන කොලිටිය දැක්කේ එතකොට.

    Title එක තෝරන්න.
    ඔබේ නම "දහනායකගේ පුබුදු සංජීව දහනායක" නම් First name ලෙස Dahanayakage ලෙස දෙන්න.
    Last name එකට Pubudu Sanjeewa Dahanayaka ලෙස දෙන්න.
    මෙම නම ඔබ මුදල් ගෙන්වාගන්නා බැංකු ගිණුමේ නමට හරියටම සමාන විය යුතුයි. නැත්නම් බැංකු ගිණුම සම්භන්ධ කරගැනීමට නොහැකියි. ඔබ වයස 18 ට අඩු නම් බැංකු ගිණුමක් නැත්නම් ඔබ (ඔබේ පියාගේ/මවගේ/සහෝදරයාගේ) වැනි නමක් මේ සඳහා යොදා ගන්න.

    18 ට වැඩි නම් HNB බැංකු ගිණුමක් සාදාගත යුතුයි. මම දන්නේ HNB ගැන විතරයි අනෙක් ඒවටත් පුළුවන් ඇති. මම වගකීමෙන් කියන්න දන්නේ නැහැ. මෙතනදී මුදල් හුවමාරු වෙන්නේ swift transfer කියන ක්‍රමයට.

    ඔයා ජීවත් වන නගරයේ Postal code එක හරියට දෙන්න. අනෙක් විස්තරත් හරියට පුරවන්න. ලිපිනය වගේ ඒවා. Currency එක USD හරි ඔයා කැමති එකක් හරි දෙන්න. ඔක්කොම හරි නම් Accept and create account ක්ලික් කරන්න.


    ඊමේල් එකට ගිහිල්ල එකවුන්ට් එක වෙරිෆයි කරන්න.

    දැන් Skrill එකවුන්ට් එකට ලොග් වෙන්න. ආහ් Skrill කියන්නේ Moneybookers ලගේ අලුත් නම.




    • Moneybookers එකට ලොග් වෙන්න.
      MY ACCOUNT ටැබ් එකේ ACCOUNT STATUS යටතේ Address verify කර ගන්න පුළුවන්. අත්‍යවශය නෑ.
      මේ සඳහා ඔබගේ ගෙදර ලිපිනය නිවැරදිව ලබාදෙන්න. ඔයාගේ ගෙදරට Moneybookers ලාගෙන් ලියුමක් ලැබෙයි. එකේ තියන කෝඩ් එක Moneybookers එකේ ගැහුවහම Address verify වෙනවා.



      ඔයාලට ඕනේ නම් Credit/debit card එකක් ඇඩ් කරගන්න පුළුවන් මම කරලා නැහැ.
      මම කලේ මගේ HNB එකවුන්ට් එක ඇඩ් කරපු එක. බැංකුවට සල්ලි ට්‍රාන්ස්ෆර් කලාම වැඩකරන දවස් පහක් ඇතුලත සල්ලි ගන්න පුළුවන්. බැංකුවට යන්න ඕනේ නැහැ debit card එකක් තියනවනම් එකෙන් ගන්න පුළුවන්.

      ඔයාගේ බැංකු ගිණුම ඇඩ් කරන්න Bank account කියන තැන Add කියන තැන ක්ලික් කරන්න
      HNB Swift code එකට HBLILKLXXXX කියල දෙන්න
      next කරන්න
      Account number: එකට HNB ගිණුමේ ගිණුම් අංකය ලබා දෙන්න.
      next කරන්න. දැන් වැඩේ ඉවරයි. පොතේ හැටියට හැම බැංකුවකටම හරියන්න ඕනේ. හරියටම කියන්න බෑ.

      දැන් ඔයාලට මේ ගිණුමට සල්ලි withdraw කරන්න පුළුවන්.
      ඔයාගේ ගිණුමේ සල්ලි තියනවනම් $2.28 ට වඩා ඔයාට ඒ සල්ලි ගන්න පුළුවන්. එක withdraw එකකට 2.28 USD කැපෙනවා. මොකද බැංකු හරහා Swift ට්‍රාන්ෆර් කරනකොට ගානක් කැපෙනවා. හොදම දේ තමා ලොකු මුදලක් එකපාර ගන්න එක. නමුත් පලවෙනි පාරට ගන්නවානම් හරියට සල්ලි එනවද බලන්න නැති වුනත් පාඩු නැති ගානක් ගන්න. මම මුලින්ම ගත්තේ $30ක්, ඒකට $32.28 ක් ගියා. ඒ දවස් වල රේට් එක රු.128 ක් විතර HNB එකට තුන්දාස් අටසිය ගානක් ආව හියටම ඇවිත් තිබුණ මට ගාන හරියටම මතක නැහැ.

      withdraw කරන්නේ මෙහෙමයි. withdraw කියන ටැබ් එකට යන්න.

      ඔයා සල්ලි ගන්න බැංකු ගිණුම තොරන්න. ඔයාගේ ගිණුම් කිහිපයක් උනත් ඇඩ් කරලා තියන්න පුළුවන්. අත්‍යවශ්‍ය කාරණය තමයි ඔයාගේ සම්පූර්ණ නම බැංකු ගිණුමේ හා Skrill (Moneybookers) ගිණුමේ නම සමාන විය යුතුයි. මම කලින් කියල දීපු විදියට කරන්න. නම් වැරදි නම් බැංකුවට සල්ලි එන්නේ නැහැ.

      Amount to be withdrawn*: කියන තැන ඔයා ගන්න සල්ලි ගාන දෙන්න.
      Next කරන්න. එවිට ඔයාගේ බැංකු ගිණුමේ විස්තර පෙන්නනවා. හරි නම් withdraw කියන තැන ක්ලික් කරන්න. ආරක්ෂාවට ඔයාගේ උපන්දිනය වගේ ප්‍රශ්නයක් අහනව එකට උත්තර දුන්නහම හරි. දවස් 2-5 අතර කලෙකදී ඔයාගේ බැංකුවට සල්ලි ලැබෙන්න ඕනේ.

      ජය වේවා

     

    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    එතකොට මචෝ අපි Forex Account එකෙන් සල්ලි මෙහෙ Account එකකට transfer කරද්දී bank එකෙන් case දාන්නේ නැද්ද :nerd:
    Kisima aulak ne ban....api MB dala e harahane danne...
    anika api cash daddi thama ahanne....cash lankawata genna gaththata mukuth kyne ne ban....:D:D
     

    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    mchnla danna 1kek hoda post 1k dapanko forex money witdrow karaganna vidiya apita haniyak nathi vidiyata... paypal aul neda? kelinma bnk 1ta ape salli gennagana puluvan vidiyak thiyenavada? naththan pana dagena forex karala salli genna ganna bari unoth mala magulai mchn...........
    Kisima aulak ne...uba MB cash withdraw karapan...eta passe bank ekata daapan...lankawe bank eken eka aul ne...bank eken ehewwoth kypn...ube friend kenek ube MB eketa cash tikak demma...eka uba gaththa kyl....anika uba max masekata 1 parak withdraw karaine...eka aul ne ban...
     

    anushka18

    Member
    Sep 8, 2013
    65
    2
    0
    my first trade.....23-09-2013.JPG

    my 1st real trade...........:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::D:D:D:D:D:D:D:yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩ්ඩා;15636202 said:
    dan market ekata pissu ban


    මේදවස් වල news වල තියෙන ඒවා නෙමේ වෙන්නේ..Eur එක election එකෙන් පස්සේ අර ගැනි දිනපු නිසා නැගී කිවුව....නග්ගද?.....අර මොකක්ද බැංකුවක් USD බහින එක දිහ්ගටම තියෙනවා කිවුව එහෙම තිබුනද?.....අනේ #කේ....මම නම් news බලන එක ඇත ඇරලා....analysis විතරක් කලා 5 ගම්මා 5ම ගොඩ...news වලින් signal වලින් දැම්මා 7ක් එක දිගට එන ගත්තා ....
    මම නම් කියන්නේ news ,calendar, signal දැක්ක පලියට දන්නා එපා...කලින් පැටන් එක බලලා දෙකම් එකට යනවනම් විතරක් ට්‍රාඩ් එක කරන්න.එහෙම නැත්තන් වලයන ඇත බලල මැස්ස ගහන්න...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    NZD/USD එකේ දැන් තියෙන තත්වේ අනුව මොකක් වෙයිද? මට හිතෙනවා bullish වගේ ...දැම්ම buy එකක්...

    nzdusd-h1-easy-forex.png
     
    Last edited: