EK Forex හවුල

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    AgbSu3K.jpg
    :D:D
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    US FOMC Interest Rate

    me news eka ada 11.30 PM thiyenawa...
    ekedi USD strong wei...
    Nzd/Usd Eur/USd GBP/USD sell wei...
    Usd/Jpy & Usd/Chf Buy wei...
    Me News eka reaverse une ei kyla ubala dannawada?...
    SL 15 pips weduna neda?...
    US FOMC Interest Rate
    me meeting eke kranan thibbe USD 75 Bilion 75 print karanna thiranaya karannai....ehema una nam aniwa 200 Pips sell wenna thibba...
    eth un thiranaya kara USD billion 85 Print karanna...
    e nisa USD weak una...
    me tike loku balapemak wei market ekata...
    un monthly USD bilion 85k print karai...
    un war ekakata set wenna hadanawa wage....
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    :):)
     
    machan usdjpy sell karana eka hodida
     
    anushka18

    Member
    Sep 8, 2013
    65
    2
    0
    (www.randora.lk-05/06/13)- ශ්‍රී ලංකාව තුල සිට විදේශ මුදල් වෙළෙදාමේ යෙදෙන හා ප්‍රවර්ධනය කරන පුද්ගලයින් හා ආයතන සොයා මහ බැංකු විනිමය පාලන දෙපාර්තමේන්තුව පුළුල් මෙහෙයුමක් දියත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසිය.

    ශ්‍රී ලංකාව තුල සිට මෙම Forex Trading සිදු කරන හා ප්‍රවර්ධනය කරන බවට අපට යම් යමි තොරතුරු ලැබි තිබෙනවා.ඒවා සිදු කිරිම හා ඒවා ප්‍රවර්ධනය කිරිමත් විනිමය පාලන පනත අනුව තහනම් ක්‍රියාවක් යැයි හෙතෙම කීය.

    ණය පත් භාවිතයෙන් මෙම ගනුදෙනු සිදු කළද බැංකු වල ණය පත් වාර්තාවේ අදාල ගනුදෙනුවේ ස්වරුපය අන්තර්ගත නොවිම නිසා ඒවා පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනිම දුෂ්කර වි ඇති බවද කී ඒ මහතා ඒ කෙසේවෙතත්,පනතේ බලතල අනුව අදාල ආයතන හා පුද්ගලයින් පිළිබඳව තම දෙපාර්තමේන්තුව අවධානයෙන් පසුවන බවද කීය.

    ඇතැමි වෙබි අඩවි මගින් මේ පිළිබඳව අධ්‍යාපණය ලබා දෙන බවට ප්‍රචාරය ගෙන යන බවත් එසේ තහනම් දෙයක් ඉගැන්විමත් වරදක් බවත් හෙතෙම කීය.

    මේ අතරේ ලොව ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ ගනුදෙනු පියව්මේ සේවාව වන Paypalහි නිදහස සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකා වාසින් වෙත උදා කර දිමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනිමින් සිටින බව එහි අධිපති නිවාඩි කබිරාල් පවසා සිටි බව මාධ්‍ය වාර්තා කලද එහි වගකිම සතු වන්නේ ඇමෙරිකාවේ Paypalසමාගමට බව මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුව පවසයි.

    මේවනවිට, ශ්‍රීලංකාවේසිටවිදේශයන්ට කරන ගෙවීම්සඳහාPaypal සේවාවභාවිතාකිරීමේනිදහස ඇතත්, Paypal ගිණුම්මෙරටබැංකුගිණුම්සමගඒකාබද්ධකිරීමටමහ බැංකුව විසින් අවසර නොදිම නිසා විදේශයන්ගේ සිට ශ්‍රීලංකාවේ ගනුදෙනු පියවිම් කිරිමේ හැකියාව අහුරා තිබුණ බව සදහන් වුවද ඇත්ත වශයෙන්ම සිදු ව ඇත්තේ Paypalසමාගම ශ්‍රී ලංකාවට මුදල් ගෙවිම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගැනිම බවද ඔවුන් පවසයි.

    මේ නිසා මේ රට Paypalඅන්තර්ජාල ගනුදෙනු පියව්මේ ක්‍රියාවලියට තිරිංග වැටි තිබෙන්නේ Paypalහි මව් රට වන ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝපා සංගමයේ රටවල් හා චීනයේ එහි මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක වන පසුබිමකය.කෙසේවෙතත්,අසල්වැසි ඉන්දියානු මහ බැංකුව හෙවත් එරට ෆෙඩරල් සංචිත බැංකුව යම් සිමා වලට යටත්ව Paypalසේවා ක්‍රියාත්මක කිරිමට පහසුකම් විවර කර දි ඇත.

    පාකිස්ථානය,බංග්ලාදේශය,ඇෆ්ගනිස්ථානය යන රටවල් හා ඇමෙරිකා සම්බාධක පනවා ඇති රටවල මෙම Paypalසේවා ක්‍රියාත්මක නොවේ.

    eBay නම් ලොව ප්‍රමුඛ විද්‍යුත් වාණිජ වෙබ් අඩවිය අයත් සමාගම විසින් මෙම Paypalසේවාව 2002 වසරේදි අත් පත් කර ගත්තේ ස්වකිය විද්‍යුත් වාණිජ කටයුතු වල ගෙවිම් හා පියවිම් පද්ධතියේ පහසුව වඩාත් තිව්‍ර කරමින්ය.

    ඩොලර් බිලියන 5.6 ක ආදායමක් මෙම Paypalසේවාව 2012 වසරේදි උපයා තිබිණි.

    Paypalසේවාව මුල් වරට ලොවට බිහි වන්නේ 1998 දි ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ දි Max Levchin, Peter Thiel, Luke Nosek, සහ Ken Howery යන අය එකතුවය.

    අපි අපේ බාහිර ගිණුම් ක්‍රමයෙන් නිදහස් කරමින් පවතින්නේ.ඒ අනුව ඉදිරියේදි විනිමය පාලන රේගුලාසි තවත් ලිහිල් වේවි මහ බැංකුව කියයි .
     
    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23

    Rata daala Pitarata yanna Thiyenne!! :angry:
    Casino Legal :rofl:
    Forex Illegal :angry:
     
    ck24659

    Member
    Jul 19, 2011
    18
    1
    3
    old news ekak ban baya wenna deyak ne lankawet forex broker kenek innawane (admiral market) ehenam mulinma tahanam karanne un tika