..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

dasanayake dmas

Active member
  • May 6, 2012
    515
    168
    43
    බඩ අඩුවෙනවනම් පට්ටයි ඕයි.....:P:P කරලා බලන්න ඕන:P:P . හැබැයි පුතෝ මට මොනවහරි උනොත් තෝ වගකියපන්..:oo::oo: :lol::lol:
    රේප් දුන්නෝ.....
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁
    බඩ අඩුවෙනවනම් පට්ටයි ඕයි.....:P:P කරලා බලන්න ඕන:P:P . හැබැයි පුතෝ මට මොනවහරි උනොත් තෝ වගකියපන්..:oo::oo: :lol::lol:
    රේප් දුන්නෝ.....

    :lol::lol: බර නම් අඩු වෙනවා මචන් :yes:,මෙහෙමයි මචන් බෙහෙත් මුකුත් නැති නිසා කිසි අව්ලක් නෑනේ, කෑම කන විදිය නෙ පොඩ්ඩක් වෙනස් කරන්නේ :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁
    Ube adu wunada ban :rolleyes:

    මගේ නම් බර දෙයියනේ කියල තාම ගානට තියනවා :P :love: මගේ ලගම යාලුවෝ සෙට් එකක් කරා මචන් මේ විදියටම කරන්න තියන දේවල් කරලා 1 week plan එකක් දැම්ම උන්ගේ නම් සිරාවට බර අඩු උනා :yes:
     
    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මගේ නම් බර දෙයියනේ කියල තාම ගානට තියනවා :P :love: මගේ ලගම යාලුවෝ සෙට් එකක් කරා මචන් මේ විදියටම කරන්න තියන දේවල් කරලා 1 week plan එකක් දැම්ම උන්ගේ නම් සිරාවට බර අඩු උනා :yes:

    කොච්චර අඩු උනාද මචං
    :)

    mage adu una kilo 5k, dawas 4 ta ada milk and banan harima saneepai agata

    මේ.. එළ කිරිද බොන්න ඕන පිටි කිරිද
    ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁
    mage adu una kilo 5k, dawas 4 ta ada milk and banan harima saneepai agata

    මෙන්න පලවෙනි result post ඒක :love: පට්ට මචන් :) අනිවා 6ක් 7ක් අඩු වෙයි :yes: ඔව් ඔව් ඇගට relax එකක් දැනෙනවා ලු :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁

    කොච්චර අඩු උනාද මචං
    :)

    මේ.. එළ කිරිද බොන්න ඕන පිටි කිරිද
    ?

    එයාලගේ නම් 8kg විතර අඩු උනා :yes:
    මොනවා හරි කිරි ඒත් fresh milk නම් වඩාත් හොදයි