onna kattiya eka pain gedara enawa. mannam kiyanne ape le puchchanathwa anith match eka nogaha gedara awanam iwarai kiyla. kochcara kawath ape board ekata penneth na owa ganan ganneth na.
ඔව් බන් අපරාදේ සල්ලි Kandurata Maroons team එක balance නෑ බැටින් අවුලක් නෑ එත් අවශ්‍ය වෙලාවට විකට් එකක් ගන්න කෙනෙක් නෑ මොනවා උනත් හොද foreign player ලා කිහිප දෙනක් ඉන්න ඕනා Clt20 වල හොදට ගහන්න
paw ban sangage 18,000,000.....aparade me balu board eke weda nisa uta nikan ekath nathi wuna...

Rangana Herath rejected කරලා Clt20 organize ලා
හේතුව Sri Lanka Cricket Super 4's Twenty20 තරගාවලියේ Rangana Herath සෙල්ලම් කලේ Uthura Yellows වලට SLC පොඩ් ජිල්මාට් එකක් දාන්න ගියා ඒක Clt20 organize ලට අහු උනා
Sri Lanka Cricket Super 4's Twenty20
Uthura Yellows: Dinesh Chandimal (capt), Mahela Udawatte, Chamara Kapugedera, Ashan Priyanjan, Mahela Jayawardene, Jeevan Mendis, Thisara Perera, Shaminda Eranga, Vimukthi Perera, Ramith Rambukwella, Rangana Herath, Akila Dananjaya, Rumesh Buddika, Chathura Peiris, Alankara Asanka, Madushanka Ekanayake, Chaminda Vidanapathirana
Coach: Ruwan Kalpage


අනිවා බං බුවාගෙ ප්ලෑන උනේ උතුර ලීග් එකට අරන් යන්න. සෙල්ලම් කරන හොඳම සෙට් එකෙන් බාගෙකටත් වඩා ඒකෙ නෙ? අනික බෝලිං ඇටෑක් එකත් සුපිරි. තනිකරම 11ම International players ලා .තිබුන ටීම් වලින් හොඳම ටීම් එක ඒක ලොකු ගැප් එකකින්.ඒත් සෙට් එක ෆෝම් පිට හිටියෙ නෑ.ඒකයි අවුලsLC originalplan eka haduwe uthura yellows dinawala yawanna but dinne kadurata.un haduwe thisarara sangage ticket eka addawanna u yantam beruna. Lajja na jayasuriys mondaynight sirasa sport 1 ta awith kiynawa herath mona team 1 wath hitiye nalu onna chief selecter. Award dawaseth na gatha.wadak na jayasuriys aravinda witarai elata wade kare![]()



update
SLC confirms they have not received any reports implicating any of its players in match fixing scandals

Indian bookie කාරයෝ දැන් හදන්නේ අපේ හොද players ලා ඒවට අහු කරගෙන නැති කරලා දාන්න
Thisara Perera implicated in IPL match-fixing by Indian bookies
danwath SLC po**nayana kondak nadda IPL boycott karanna
nodakindanwath SLC po**nayana kondak nadda IPL boycott karanna
![]()