::::::::|Champions League Twenty20 (CLT20) 2013 |Sep 17-Oct 6|::::::::

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    onna kattiya eka pain gedara enawa. mannam kiyanne ape le puchchanathwa anith match eka nogaha gedara awanam iwarai kiyla. kochcara kawath ape board ekata penneth na owa ganan ganneth na.

    ඔව් බන් අපරාදේ සල්ලි Kandurata Maroons team එක balance නෑ බැටින් අවුලක් නෑ එත් අවශ්‍ය වෙලාවට විකට් එකක් ගන්න කෙනෙක් නෑ මොනවා උනත් හොද foreign player ලා කිහිප දෙනක් ඉන්න ඕනා Clt20 වල හොදට ගහන්න
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ඔව් බන් අපරාදේ සල්ලි Kandurata Maroons team එක balance නෑ බැටින් අවුලක් නෑ එත් අවශ්‍ය වෙලාවට විකට් එකක් ගන්න කෙනෙක් නෑ මොනවා උනත් හොද foreign player ලා කිහිප දෙනක් ඉන්න ඕනා Clt20 වල හොදට ගහන්න

    oya gana katha karala wadak na bun. oya team eka haduwe lajjawa wahaganna misak lankawe cricket naamaya gana hithala nemei ..
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Champions League Twenty20
    4th Match, Qualifying Group
    Faisalabad Wolves v Sunrisers Hyderabad at Mohali

    Sunrisers Hyderabad won the toss and elected to field
     
    Jun 19, 2013
    437
    104
    0
    හැමෝම සංග කරනකන් බලාගෙන ඉන්නවා වෙන එකෙක් ගේමට එන්ටර් වෙන්නේ නෑනේ...
    සංග ටීම් එකේ නැති දවසක අපිට රගර් බලන්න තමා වෙන්නේ.
    අලුත් ප්ලේයර් කෙනෙක් විදියට ලොකු හෙට්ටිගේ උවමනාවෙන් සෙල්ලම් කළා... ඒක විතරයි විශේෂ දෙකට දැක්කේ, නැත්නම් හැමදාම වෙන විදියට සංග ඇදගෙන ගියා මැච් එක එච්චරයි...
    ඇත්තටම ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉදන් පහලට යනකන්ම හරිම කලකිරීමක් හිතේ තියෙන්නේ මචන්...
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Rangana Herath rejected කරලා Clt20 organize ලා


    හේතුව Sri Lanka Cricket Super 4's Twenty20 තරගාවලියේ Rangana Herath සෙල්ලම් කලේ Uthura Yellows වලට SLC පොඩ් ජිල්මාට් එකක් දාන්න ගියා ඒක Clt20 organize ලට අහු උනා

    Sri Lanka Cricket Super 4's Twenty20

    Uthura Yellows: Dinesh Chandimal (capt), Mahela Udawatte, Chamara Kapugedera, Ashan Priyanjan, Mahela Jayawardene, Jeevan Mendis, Thisara Perera, Shaminda Eranga, Vimukthi Perera, Ramith Rambukwella, Rangana Herath, Akila Dananjaya, Rumesh Buddika, Chathura Peiris, Alankara Asanka, Madushanka Ekanayake, Chaminda Vidanapathirana
    Coach: Ruwan Kalpage

    Ane me cricket board eke un.. Munta ba gawa pattiyak dunnath ekawath hariyata bala ganna. Munta ithin lejjawak kiyala ekakuth na ne. Nondi wena eke ivarekuth na. Iiye pereda cricket awards waladi locally nondi una. Den Herath ge scene eken internationally nondi una. Un hithan ethi mehe daana gil-mart eheth daanna puluwan kiyala. Munta goo gahanna one ban. E karalath madi. Me gon hettha lankawe cricket kanawa. Kalakanniyoo......
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    sLC originalplan eka haduwe uthura yellows dinawala yawanna but dinne kadurata.un haduwe thisarara sangage ticket eka addawanna u yantam beruna. Lajja na jayasuriys mondaynight sirasa sport 1 ta awith kiynawa herath mona team 1 wath hitiye nalu onna chief selecter. Award dawaseth na gatha.wadak na jayasuriys aravinda witarai elata wade kare:yes::yes:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    sLC originalplan eka haduwe uthura yellows dinawala yawanna but dinne kadurata.un haduwe thisarara sangage ticket eka addawanna u yantam beruna. Lajja na jayasuriys mondaynight sirasa sport 1 ta awith kiynawa herath mona team 1 wath hitiye nalu onna chief selecter. Award dawaseth na gatha.wadak na jayasuriys aravinda witarai elata wade kare:yes::yes:
    අනිවා බං බුවාගෙ ප්ලෑන උනේ උතුර ලීග් එකට අරන් යන්න. සෙල්ලම් කරන හොඳම සෙට් එකෙන් බාගෙකටත් වඩා ඒකෙ නෙ? අනික බෝලිං ඇටෑක් එකත් සුපිරි. තනිකරම 11ම International players ලා .තිබුන ටීම් වලින් හොඳම ටීම් එක ඒක ලොකු ගැප් එකකින්.ඒත් සෙට් එක ෆෝම් පිට හිටියෙ නෑ.ඒකයි අවුල:sorry:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Ado danneth na lowth na

    Faisalabad Wolves 146/6 (20/20 ov)
    Kandurata Maroons 136/7 (20.0/20 ov)
    Faisalabad Wolves won by 10 runs


    Champagne_Showers_2_by_Merlin2525.png
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Indian bookie කාරයෝ දැන් හදන්නේ අපේ හොද players ලා ඒවට අහු කරගෙන නැති කරලා දාන්න :angry::angry:

    Thisara Perera implicated in IPL match-fixing by Indian bookies