එකෙන් මොකක්ද වෙන්නේ පොඩ්ඩක් විස්තර කරපන්කෝ
තීට තේරෙනවෙයි ?

උගෙ ip එක හොයාගෙන rcon utililty එකේ ෆිල්ටර් වෙන්න දානව උගෙ ip එක විතරක්.. auto refresh වෙන්නත් දානව.. ඌ එනකොට මගේ ජිම්ටික් ඒකෙන් key stroke එකක් යනව ඌව කික් කරපිය කියල.. ඌ ඇවිල්ල තප්පර ගානෙන් කික් වෙනවා.. එතොට..
මට ගේම් එක ගහන්න බැහැ ඌ එනකොට rcon utility එක focus වෙන නිසා key stroke යවන්න cod මිනිමයිස් වෙනව..
ඒකටත් කොරමයක් හොයාගන්න ඕන.. අන්ෆොකස්ලි කී ස්ට්‍රෝක් යවන්න









Mawa andun kundun wela inne
