කෙල්ලගේ ප්‍රශ්නයක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ම්ම්ම්ම්ම්... කියපු කතාව නම් හරි.. :yes::yes::yes::yes: මන් ගොඩක් එයාව රිදෙව්වා.. දැන් හොදම දේ මන් එයාට පාඩුවේ ඉන්න දීලා අයින් වෙන එක. :confused::confused:

එයාට මන් ගැන අදහසක් හිතිලා මන් ගාවට ආයිත් අවොත් මන් එයාව කවදාවත් රිද්දන්නේ නැතුව බලාගන්නවා. :love::love: :love: එතකන් කාලයට ටිකක් ඉඩ දීලා ඉන්නවා. coz time heals everything neh.. :D:D

11.gif
 

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
same story here machan :( :( :(


උබත් මගේ බෝට්ටුවේද.. :shocked::shocked: වරෙන් වරෙන්.. :P:P දැන් ඉතින් අමුතුවෙන් afr එක බදාගෙන ඉදලා වැඩක් නැ බන්..:(:( අපි අපේ පාඩුවේ හිටියා නම් හරි.. :):)
 

ashenmaliya

Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    තව ටිකක් හොඳට හොයල බලපන්,හොයල බලන කාලෙදි උබ ඒකිට පදිරි වෙන්නෙපා,එතකොට ඒකි තව ගනන් උස්සයි,ඒක ඇත්තනම් පුකට පයින් දෙකක් දීල එලවපන්..:growl:ගෑණු ඕන තරම් හොයාගත්තෑකි පස්සෙ බන්,උබව නටවන්න කාටවත් ඉඩ තියන්නෙපා...:angry:

    ela kollek
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    plz මට අරය එක්ක affair 1ක් තියෙනවා නම් කියන්න මන් මුකුත් වලියක් දාගන්න යන්නේ නැ දෙන්නටම wish කරලා අයින් වෙනවා kiyala ayeth kiypan. eeta passe dekata namila kalisama pallehata karapan aluth kolla awilla puke arala yai.