ම්ම්ම්ම්ම්... කියපු කතාව නම් හරි..මන් ගොඩක් එයාව රිදෙව්වා.. දැන් හොදම දේ මන් එයාට පාඩුවේ ඉන්න දීලා අයින් වෙන එක.
![]()
එයාට මන් ගැන අදහසක් හිතිලා මන් ගාවට ආයිත් අවොත් මන් එයාව කවදාවත් රිද්දන්නේ නැතුව බලාගන්නවා.![]()
එතකන් කාලයට ටිකක් ඉඩ දීලා ඉන්නවා. coz time heals everything neh..
![]()








ගෑණු ඕන තරම් හොයාගත්තෑකි පස්සෙ බන්,උබව නටවන්න කාටවත් ඉඩ තියන්නෙපා...