වාහන පෙර්මිට්

aruna47

Well-known member
  • අද හෙට වාහනයක් ගන්න ඉන්න එකෙක් මේක කියවලා තේරුම් ගනින්.

    අලුත්ම සෙප්පඩ විජ්ජාව රන්ගොජාගේ


    229TH_RAJPAKSA_COLO_850066g.jpg


    ලංකාවේ වාහන මිල මිට වසර 3 කට කලින් ස්ථාවරව පැවතුනා ඒ දවස් වල වාහනයක් ගත්තම මාස 5-6 ගිහින් විකුණුවත් ඒ මිල අඩුවීමක් තිබුනේ ඉතා සුළු වශයෙන්. දේශපාලන උවමනා මත සහ දම්මික පෙරේරාගේ මඩිය තව තරකරගැනීමේ උවමනාවෙන් ලංකාවට ගෙන්නන ලද පර්මිට් වාහන කිහිපය රේගුව විසින් නවතනු ලැබුවා. එයට විසදුමක් වශයෙන් ගෙන්වන ලද සියලු පර්මිට් වාහන සදහා ලංකාවට ගෙන්වන ලද දින සිට ලියාපදිංචි කිරීමේදී මෙම වාහන ඕනෑම කෙනෙක්ට පැවරීමට හැකියාවක් ලබා දුන්නා.

    ධම්මික පෙරේරාගේ තීරුබදු රහිත වාහන නැවැත්තුවේ හිටපු Kanagasabai Ranjan ඩිරෙක්ටර ප්‍රිවෙන්ටිව් එකේ. ධම්මික කියන්නේ කොයි වගේ සතෙක්ද කියලා උබලට අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. රතුපස්වල කෙස් එකේදී මිනිහා දීපු ගේම් ටිකෙන්ම උබලට උගේ කෙරුවාව තේරෙනවා ඇතිනේ. කොහොම හරි රන්ජන් කනකසබේව මිලියනයක් ගත්තා කියලා වංචා දුෂණ විමර්ශන එකෙන් අත් අඩංගුවට ගත්තා. ඇත්ත කතාව දැකපු උන් ඕක දන්නවා :lol: මම කියන්නේ නැහැ මිනිහා පාගා ගත්තේ නැහැ කියලා හැබැයි වැඩ කරන වෙලාවක ඔච්චර ලොකු මුදලක් කව්රුත් අතට ගන්නේ නැහැ එක්කෝ පිට තැනකදී වැඩේ වෙන්නේ.

    8-013-e1358616179671.jpg


    කොහොම හරි මහින්ද අන්තිමට කිව්වා ගෙන්වන තීරුබදු නොමැති වාහන ලියාපදිංචිය කරන්න පුළුවන් කියලා ඕනෑම කෙනෙක්ගේ නමකට. වාහන සෙල් කාරයෝ මේකෙන් ගොඩ දෙනෙක් අසරණ උනා. උබලා උනත් අවුරුදු 3කට කලින් ගත්ත වාහනේ ලක්ෂ 50යි නම් අද ගැන ලක්ෂ 30 වගේ වැටිලා කියලා ඕන එකෙක් දන්නවා. පර්මිට් වාහන වල duty එක වැඩි අඩු කරන්නේ රජයෙන්. ඉතින් හිතු මනාපෙට හිටි හිටි ගමන් මේ ගණන් වැඩි කරා.

    මුලින්ම දොස්තර පර්මිට් එකකින් ගෙන්නපු premio කාර් එක ගියේ ලක්ෂ 70වකට. ඊට පස්සේ එක ලක්ෂ 50 වෙනකම් බැස්සා. ඉතින් අර රෙජිස්ටර් කරපු වාහන ගත්ත උන් අනාථ නාථ උනා මේ වැඩේ නිසා. ඊට පස්සේ ආයි දොස්තර පෙර්මිට් එකේ ඉල්ලුම වැඩි උන ගමන් අර ලක්ෂ 50-55 ගත්ත වාහන මිල ආයි ලක්ෂ 60 වගේ ගියා. 50 ගත්ත උන්ට වාසි ඊට පස්සේ ගෙන්නපු උන්ට බඩුම තමයි :P..

    මේ පර්මිට් වර්ග ගත්තොත් වැඩියෙන් විකුනුනේ දොස්තර පර්මිට්. මොකද දොස්තර පර්මිට් එකට ගෙන්න පුළුවන් හොද වාහන ගොඩක් ගෙන්නුවා අඩු ගානට.


    උදාහරණ වශයෙන් : ප්‍රාඩෝ මොන්ටෙරෝ බි.එම්.ඩබ්ලිව් බෙන්ස් ලෑන්ඩ් රෝවර් range rover වගේ අති නවීන වාහන ගෙන්නුවා.

    එකෙන් මේකෙන් සමහරු ගොඩ ගියා සමහරු නැත්තටම නැති උනා. දැනට ලංකාවේ මාර්කට් එක තියෙන්නේ ලක්ෂ 5ත් 30ත් අතර වාහන වල විතරයි. අනික් ඔක්කොම සුනාමි වෙලා තියෙන්නේ :oo: ලක්ෂ 200 ගත්ත ජීප් අද ලක්ෂ 120 විකුනන්න දාලා. premio allion එහෙම රෙජිස්ටර් සහ ලියාපදිංචි නොකළ එව්වා අතර ඇත්තේ පොඩි ගානක වෙනසක්.

    මේකෙන් උන එක හොදක් නොවටිනා ගණන් කියපු වාහන වල මිල පහත වැටුනා. එත් එකෙක් දෙන්නෙක්ගේ මල්ල තරකරගන්න බහුතර කොට්ටශයකට කෙලෙව්වා වගේ වැඩක්. මේ පෙර්මිට් තනිකර ප්‍රෝඩාවක්. ඉස්සර පර්මිට් එකක් තව කෙනෙකුගේ නමට හරවන්න බැහැ අවුරුදු 3-5 ඇතුලත. එත් දැන් හෙට ගෙනාවා අද මාරු කරා. මේකම ලංකාවේ දැනට තියෙන සහගහන duty එක අඩු කරලා වාහන ගෙන්නන දුන්නා නම් ආණ්ඩුවට ගානක් හම්බ වෙන්නේ නැද්ද. මේකෙන් රාජ්‍ය සේවකයන් විතරක් ගොඩ යන්නත් සාමාන්‍ය ජනතාවට ලෙව කන්නත් ආණ්ඩුව සලස්සවලා තියෙන්නේ..

    මේදේ තේරුම් ගත්ත කොට්ටාශයක් ඉන්නවා නම් අතලොස්සක් පමණයි. දැන් අලුත්ම විජ්ජාව තමයි පෙර්මිට් වාහනේට tax file එකක් අරින්න ඕන නැත්නම් නමට හරවන්න බැහැ. tax file එකක් open කරලා නැති එකෙක් හෝ මෙහෙම දෙයක් දන්නේ නැති එකෙක් tax file එකක් ඇරලා ගන්නවා වාහනේ. අපේ මහින්ද ප්‍රමුක සක්කිලි ආණ්ඩුව කරන්නේ අර tax file එක ඇරපු එකාට ඇහේ ඉදන් අරිනවා.

    සල්ලි කොහෙන්ද? ගෙවපන් tax වහනයක් නේ ගත්තේ ගෙවපන් tax මේක කරන්න තීරණය කරේ හැම වාහනයකටම සමහර වාහන ඒ කියන්නේ premio allion බි.එම්.ඩබ්ලිව් බෙන්ස් ලෑන්ඩ් රෝවර් range rover වගේ වාහන එංජින් දාරිතාව 2300 අඩු එව්වා.. එතකොට මේවට අවුරුද්ද පතා බදු නැහැ. එව්වා කවර් කර ගත්තේ නැත්නම් ගන්න ණය ගෙවන්නේ කොහොමද. ඒ නිසා ගැහුවා අලුත් බද්ද ගන්න වාහනේ පෙර්මිට් නම් tax file එකක් open කිරීම අනිවාර්යයි. නැත්නම් වෙන කෙනෙකුගේ නමට හැරවීමට හැකියාවක් නැත.

    දැන් උබලා ගන්න වාහනේට ආදායම් බදුත් ගෙවන්න ඕන රන්ගොජා හදන්නේ ලංකාවේ හැම එකාගෙනම ආදායම් බදු නොගෙවන උන්ගෙන් පවා මෙව්වා කවර් කරන් ආණ්ඩුවේ අඩු පාඩු ඇමති බඩවල් සහ රන්ගොජාගේ පවුල නඩත්තු කරන්න.



    r


    තේරුම් ගත්ත එකෙක් ඉන්නවා නම් comment කරපන්. නුගත් එකෙක් බුරපන්
    බුදු සරණයි


    -අරුණ47-​
     
    • Like
    Reactions: Rusiru2008

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    රන්ගොජා හදන්නේ ලංකාවේ හැම එකාගෙනම ආදායම් බදු නොගෙවන උන්ගෙන් පවා මෙව්වා කවර් කරන් ආණ්ඩුවේ අඩු පාඩු ඇමති බඩවල් සහ රන්ගොජාගේ පවුල නඩත්තු කරන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: aruna47

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    තියන සල්ලි අම්මයි තාත්තයි නංගියි මල්ලියි හැමෝගෙම account වලට කඩල ඩාල. සල්ලි හම්බ කරන ඒව වහගන්න මැණික් පතල් අරන් උන් සුරසැප විඳිනව. උන් පස්සෙ එලවන්නැතුව අහිංසක මිනිස්සු පස්සෙ එළවනව. පර්මිට් වලට තව 30% ක් tax වැඩි කලා කියල පත්තරේ දැක්ක සති 3 කට විතර කළින්.
    දැන් ඒත් එක දිගට අඩු වෙනවනෙ:(:(
    අනේ මන්ද. වාසියට හෝයියා ආණ්ඩුවේ එවුන්.:(:(:(
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඉතින් බං අදායම් බදු ගෙවන්න ඕන ආදායමක් තියෙන එවුන් ලියාපදිංචි වුනාම හොඳයිනේ. කොහොමත් කෝටි ගානක වාහන ගන්නේ අඩුම තරමේ මාසෙකට 2ක් 3ක් වත් හොයන එකෙක්නේ...

    :frown::frown::frown::frown:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් බං අදායම් බදු ගෙවන්න ඕන ආදායමක් තියෙන එවුන් ලියාපදිංචි වුනාම හොඳයිනේ. කොහොමත් කෝටි ගානක වාහන ගන්නේ අඩුම තරමේ මාසෙකට 2ක් 3ක් වත් හොයන එකෙක්නේ...

    :frown::frown::frown::frown:
    උබට පිස්සුද බන්.. ලන්කාවේ බදු ගෙවන්නේ එදා වේල හම්බ කරන උන්.. මාසේට 2-3 හොයන උන් බදු වලින් නිදහස්.. මේක ආශ්චර්ය බොල.. සිරාවටම..
     

    aruna47

    Well-known member
  • ඉතින් බං අදායම් බදු ගෙවන්න ඕන ආදායමක් තියෙන එවුන් ලියාපදිංචි වුනාම හොඳයිනේ. කොහොමත් කෝටි ගානක වාහන ගන්නේ අඩුම තරමේ මාසෙකට 2ක් 3ක් වත් හොයන එකෙක්නේ...

    :frown::frown::frown::frown:

    මෙහම හිතමු උබ සාමාන්‍ය පවුලක කෙනෙක් උබට වහනයක් ගන්න ඕන මහන්සියෙන් හම්බ කරලා හොයාගත්ත ලක්ෂ 50 දාලා පෙර්මිට් වාහනයක් ගන්නවා. උබ ඔය වාහනය ගන්න කලින් උබට ආදායම් බදු මුකුත් තිබ්බේ නැහැ. හැබැයි උබ මේ වාහනේ ගත්තට පස්සේ උබ ආදායම් බදු ගෙවන්න ඕන. කොටි ගාණක වාහන ගන්නේ මාසෙට අඩුම ලක්ෂ 8 හොයන එකෙක්. මේ සාමාන්‍ය ගාන දම්මිකගේ මාසික ආදායම පෞද්ගලික :lol: කියන්න සතුටුයි රන්ගොජාට මාසිකව ලක්ෂ 1500 දීලා තව කියක් විතර හම්බ වෙනවා ඇත්ද :lol: මේ සල්ලි දෙන්නේ රන්ගොජාට නැතිව රටට වැඩක් කරන්න නෙම හොදේ :rofl:

    ඉතින් මම මේ කියන වක්‍ර බදු ක්‍රමය උබ වගේ කෙනෙක්ට අවාසි නැද්ද?? :dull:
     

    aruna47

    Well-known member
  • උබට පිස්සුද බන්.. ලන්කාවේ බදු ගෙවන්නේ එදා වේල හම්බ කරන උන්.. මාසේට 2-3 හොයන උන් බදු වලින් නිදහස්.. මේක ආශ්චර්ය බොල.. සිරාවටම..

    මාසෙකට ලක්ෂ 2-3 හොයන එකෙක්ට ඔය වගේ වාහන නඩත්තු කරන්න බැහැ. ලක්ෂ 2ක්ම වෙනවා එක් පැත්තක විදුලි ලාම්පුවකුත් :lol::lol: ලක්ෂ 5 අඩු නම් විතරයි බදු වලින් නිදහස් එත් මේ වක්‍ර බදු නිසා උබ allion එකක් හරි premio එකක් හරි ගත්තම උබවත් ඒ බදු ගෙවන ගොඩට වැටෙනවා. මේක කොච්චර තේරුම් කරත් අපේ උන් තේරුම් ගන්නේ නැහැ :no:
     

    aruna47

    Well-known member
  • තියන සල්ලි අම්මයි තාත්තයි නංගියි මල්ලියි හැමෝගෙම account වලට කඩල ඩාල. සල්ලි හම්බ කරන ඒව වහගන්න මැණික් පතල් අරන් උන් සුරසැප විඳිනව. උන් පස්සෙ එලවන්නැතුව අහිංසක මිනිස්සු පස්සෙ එළවනව. පර්මිට් වලට තව 30% ක් tax වැඩි කලා කියල පත්තරේ දැක්ක සති 3 කට විතර කළින්.
    දැන් ඒත් එක දිගට අඩු වෙනවනෙ:(:(
    අනේ මන්ද. වාසියට හෝයියා ආණ්ඩුවේ එවුන්.:(:(:(

    හුගක් එවුන් ඕවයින් බේරෙන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැඩ කරන එකෙක් අල්ලලා උට ගාන දීලා ෆයිල් එක ඩිස් මිස් කරවනවා. :lol:

    දැන් තියෙන්නේ අමුතුම ගේමක් බන්. හරියට දන්නා එකා ගේම ගහනවා. නොදන්නා එකා අමාරුවේ වැටෙනවා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාසෙකට ලක්ෂ 2-3 හොයන එකෙක්ට ඔය වගේ වාහන නඩත්තු කරන්න බැහැ. ලක්ෂ 2ක්ම වෙනවා එක් පැත්තක විදුලි ලාම්පුවකුත් :lol::lol: ලක්ෂ 5 අඩු නම් විතරයි බදු වලින් නිදහස් එත් මේ වක්‍ර බදු නිසා උබ allion එකක් හරි premio එකක් හරි ගත්තම උබවත් ඒ බදු ගෙවන ගොඩට වැටෙනවා. මේක කොච්චර තේරුම් කරත් අපේ උන් තේරුම් ගන්නේ නැහැ :no:
    ඇලියන් ප්ප්‍රිමියො විතරක් නෙමෙයි බන්, හෙට අනිද්දා පැසො එකක් ගත්තත් බදු ගොඩට වැටෙන තත්වයක් තියෙන්නේ.. අපේ උන් හිතන් ඉන්නේ income tax file open වෙන්නෙ බැන්කුවේ තියන සල්ලි වලටයි, පඩියටයි විතරයි කියලා..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හුගක් එවුන් ඕවයින් බේරෙන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැඩ කරන එකෙක් අල්ලලා උට ගාන දීලා ෆයිල් එක ඩිස් මිස් කරවනවා. :lol:

    දැන් තියෙන්නේ අමුතුම ගේමක් බන්. හරියට දන්නා එකා ගේම ගහනවා. නොදන්නා එකා අමාරුවේ වැටෙනවා
    ඔය ඉස්සිල නම් ආරක්ශිත ක්‍රමයක් නෙමෙයි බන්.. ඒක තාවකාලිකව හොදා.. ඒත් මාට්ටු උනොත් ඔක්කොම ඇදෙනවා, ගිය මාසේ මම import කරපු machine වගයක් රිලීස් කරගන්න ගිහින් මම ඔය පරිප්පුව කැවා.. සැහෙන්න කස්ටම් ඔෆිසර්ලට සලකන්න උනා වැඩේ ගොඩ දාගන්න..
     

    aruna47

    Well-known member
  • ඇලියන් ප්ප්‍රිමියො විතරක් නෙමෙයි බන්, හෙට අනිද්දා පැසො එකක් ගත්තත් බදු ගොඩට වැටෙන තත්වයක් තියෙන්නේ.. අපේ උන් හිතන් ඉන්නේ income tax file open වෙන්නෙ බැන්කුවේ තියන සල්ලි වලටයි, පඩියටයි විතරයි කියලා..

    එක තමයි වැරැද්ද පෙර්මිට් ගෙන හැම වාහනයකටම මේ වැඩේ කරලා තියෙන්නේ. ලොකු පොඩි බේදයක් නැහැ දැන් ඉදලා. අරිනකොට අරින්නේ රන්ගොජා ටින්කිරි ගාවලා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක තමයි වැරැද්ද පෙර්මිට් ගෙන හැම වාහනයකටම මේ වැඩේ කරලා තියෙන්නේ. ලොකු පොඩි බේදයක් නැහැ දැන් ඉදලා. අරිනකොට අරින්නේ රන්ගොජා ටින්කිරි ගාවලා
    පෙර්මිට් එකත් එක්ක බැන්ක් LC එක ඔපෙන් කරනකොටම අනිත්පැත්තෙන් ටැක්ස් ලියවලා ඉවරයි.. අම්මපා පොඩි මිනිහට තැනක් නැතිම වෙලා යයි වගේ.. මේ කිසි කෙලියක් නැ, රන්ගොජාගේ ඇමතියෙකුට චන්දෙට වියදම් කලානම්..
     

    aruna47

    Well-known member
  • ඔය ඉස්සිල නම් ආරක්ශිත ක්‍රමයක් නෙමෙයි බන්.. ඒක තාවකාලිකව හොදා.. ඒත් මාට්ටු උනොත් ඔක්කොම ඇදෙනවා, ගිය මාසේ මම import කරපු machine වගයක් රිලීස් කරගන්න ගිහින් මම ඔය පරිප්පුව කැවා.. සැහෙන්න කස්ටම් ඔෆිසර්ලට සලකන්න උනා වැඩේ ගොඩ දාගන්න..

    ඔව්වා අදටත් වෙන දේවල් සාමාන්‍යයි. ඕවා කරන උන් අහුවෙන්න කරන්නේ නැහැ. අවශ්‍ය කරන එව්වා ඩිස් මිස් කරාට පස්සේ ලොවෙත් හොයන්න බැහැ :lol: කස්ටම් වෙනයි අදායම් බදු දෙපාර්තුමේන්තුව වෙනයි. දෙකේම ජරා පප්පලා ඉන්නේ. :rofl:
     

    aruna47

    Well-known member
  • aniwa, mun apiwage podi unta thamai kelinne. dan yana thathwe anuwa laksha 25k withara watina wahanayak thamai pawechichi karanna wenne.

    ioooo salli.

    පොඩි මිනිහට ඇරලා තියෙන්නේ පෙන්නේ නැති වෙන්න. හැබැයි ඒ බව නොදැන අනේ රන්ගොජා අපේ රට සංවර්ධනය කරනවා කියලා චන්දෙ දෙනවා. එක පුද්ගල ණය ප්‍රමාණය ඉපදෙන්න ඉන්න දරුවටත් ඒ බර තියෙන විදිහට මේ රන්ගොජා ගේම දීලා තියෙන්නේ :growl:
     

    aruna47

    Well-known member
  • පෙර්මිට් එකත් එක්ක බැන්ක් LC එක ඔපෙන් කරනකොටම අනිත්පැත්තෙන් ටැක්ස් ලියවලා ඉවරයි.. අම්මපා පොඩි මිනිහට තැනක් නැතිම වෙලා යයි වගේ.. මේ කිසි කෙලියක් නැ, රන්ගොජාගේ ඇමතියෙකුට චන්දෙට වියදම් කලානම්..

    :lol::lol::lol: