අද හෙට වාහනයක් ගන්න ඉන්න එකෙක් මේක කියවලා තේරුම් ගනින්.
අලුත්ම සෙප්පඩ විජ්ජාව රන්ගොජාගේ
ලංකාවේ වාහන මිල මිට වසර 3 කට කලින් ස්ථාවරව පැවතුනා ඒ දවස් වල වාහනයක් ගත්තම මාස 5-6 ගිහින් විකුණුවත් ඒ මිල අඩුවීමක් තිබුනේ ඉතා සුළු වශයෙන්. දේශපාලන උවමනා මත සහ දම්මික පෙරේරාගේ මඩිය තව තරකරගැනීමේ උවමනාවෙන් ලංකාවට ගෙන්නන ලද පර්මිට් වාහන කිහිපය රේගුව විසින් නවතනු ලැබුවා. එයට විසදුමක් වශයෙන් ගෙන්වන ලද සියලු පර්මිට් වාහන සදහා ලංකාවට ගෙන්වන ලද දින සිට ලියාපදිංචි කිරීමේදී මෙම වාහන ඕනෑම කෙනෙක්ට පැවරීමට හැකියාවක් ලබා දුන්නා.
ධම්මික පෙරේරාගේ තීරුබදු රහිත වාහන නැවැත්තුවේ හිටපු Kanagasabai Ranjan ඩිරෙක්ටර ප්‍රිවෙන්ටිව් එකේ. ධම්මික කියන්නේ කොයි වගේ සතෙක්ද කියලා උබලට අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. රතුපස්වල කෙස් එකේදී මිනිහා දීපු ගේම් ටිකෙන්ම උබලට උගේ කෙරුවාව තේරෙනවා ඇතිනේ. කොහොම හරි රන්ජන් කනකසබේව මිලියනයක් ගත්තා කියලා වංචා දුෂණ විමර්ශන එකෙන් අත් අඩංගුවට ගත්තා. ඇත්ත කතාව දැකපු උන් ඕක දන්නවා
මම කියන්නේ නැහැ මිනිහා පාගා ගත්තේ නැහැ කියලා හැබැයි වැඩ කරන වෙලාවක ඔච්චර ලොකු මුදලක් කව්රුත් අතට ගන්නේ නැහැ එක්කෝ පිට තැනකදී වැඩේ වෙන්නේ.
කොහොම හරි මහින්ද අන්තිමට කිව්වා ගෙන්වන තීරුබදු නොමැති වාහන ලියාපදිංචිය කරන්න පුළුවන් කියලා ඕනෑම කෙනෙක්ගේ නමකට. වාහන සෙල් කාරයෝ මේකෙන් ගොඩ දෙනෙක් අසරණ උනා. උබලා උනත් අවුරුදු 3කට කලින් ගත්ත වාහනේ ලක්ෂ 50යි නම් අද ගැන ලක්ෂ 30 වගේ වැටිලා කියලා ඕන එකෙක් දන්නවා. පර්මිට් වාහන වල duty එක වැඩි අඩු කරන්නේ රජයෙන්. ඉතින් හිතු මනාපෙට හිටි හිටි ගමන් මේ ගණන් වැඩි කරා.
මුලින්ම දොස්තර පර්මිට් එකකින් ගෙන්නපු premio කාර් එක ගියේ ලක්ෂ 70වකට. ඊට පස්සේ එක ලක්ෂ 50 වෙනකම් බැස්සා. ඉතින් අර රෙජිස්ටර් කරපු වාහන ගත්ත උන් අනාථ නාථ උනා මේ වැඩේ නිසා. ඊට පස්සේ ආයි දොස්තර පෙර්මිට් එකේ ඉල්ලුම වැඩි උන ගමන් අර ලක්ෂ 50-55 ගත්ත වාහන මිල ආයි ලක්ෂ 60 වගේ ගියා. 50 ගත්ත උන්ට වාසි ඊට පස්සේ ගෙන්නපු උන්ට බඩුම තමයි
..
මේ පර්මිට් වර්ග ගත්තොත් වැඩියෙන් විකුනුනේ දොස්තර පර්මිට්. මොකද දොස්තර පර්මිට් එකට ගෙන්න පුළුවන් හොද වාහන ගොඩක් ගෙන්නුවා අඩු ගානට.
උදාහරණ වශයෙන් : ප්‍රාඩෝ මොන්ටෙරෝ බි.එම්.ඩබ්ලිව් බෙන්ස් ලෑන්ඩ් රෝවර් range rover වගේ අති නවීන වාහන ගෙන්නුවා.
එකෙන් මේකෙන් සමහරු ගොඩ ගියා සමහරු නැත්තටම නැති උනා. දැනට ලංකාවේ මාර්කට් එක තියෙන්නේ ලක්ෂ 5ත් 30ත් අතර වාහන වල විතරයි. අනික් ඔක්කොම සුනාමි වෙලා තියෙන්නේ
ලක්ෂ 200 ගත්ත ජීප් අද ලක්ෂ 120 විකුනන්න දාලා. premio allion එහෙම රෙජිස්ටර් සහ ලියාපදිංචි නොකළ එව්වා අතර ඇත්තේ පොඩි ගානක වෙනසක්.
මේකෙන් උන එක හොදක් නොවටිනා ගණන් කියපු වාහන වල මිල පහත වැටුනා. එත් එකෙක් දෙන්නෙක්ගේ මල්ල තරකරගන්න බහුතර කොට්ටශයකට කෙලෙව්වා වගේ වැඩක්. මේ පෙර්මිට් තනිකර ප්‍රෝඩාවක්. ඉස්සර පර්මිට් එකක් තව කෙනෙකුගේ නමට හරවන්න බැහැ අවුරුදු 3-5 ඇතුලත. එත් දැන් හෙට ගෙනාවා අද මාරු කරා. මේකම ලංකාවේ දැනට තියෙන සහගහන duty එක අඩු කරලා වාහන ගෙන්නන දුන්නා නම් ආණ්ඩුවට ගානක් හම්බ වෙන්නේ නැද්ද. මේකෙන් රාජ්‍ය සේවකයන් විතරක් ගොඩ යන්නත් සාමාන්‍ය ජනතාවට ලෙව කන්නත් ආණ්ඩුව සලස්සවලා තියෙන්නේ..
මේදේ තේරුම් ගත්ත කොට්ටාශයක් ඉන්නවා නම් අතලොස්සක් පමණයි. දැන් අලුත්ම විජ්ජාව තමයි පෙර්මිට් වාහනේට tax file එකක් අරින්න ඕන නැත්නම් නමට හරවන්න බැහැ. tax file එකක් open කරලා නැති එකෙක් හෝ මෙහෙම දෙයක් දන්නේ නැති එකෙක් tax file එකක් ඇරලා ගන්නවා වාහනේ. අපේ මහින්ද ප්‍රමුක සක්කිලි ආණ්ඩුව කරන්නේ අර tax file එක ඇරපු එකාට ඇහේ ඉදන් අරිනවා.
සල්ලි කොහෙන්ද? ගෙවපන් tax වහනයක් නේ ගත්තේ ගෙවපන් tax මේක කරන්න තීරණය කරේ හැම වාහනයකටම සමහර වාහන ඒ කියන්නේ premio allion බි.එම්.ඩබ්ලිව් බෙන්ස් ලෑන්ඩ් රෝවර් range rover වගේ වාහන එංජින් දාරිතාව 2300 අඩු එව්වා.. එතකොට මේවට අවුරුද්ද පතා බදු නැහැ. එව්වා කවර් කර ගත්තේ නැත්නම් ගන්න ණය ගෙවන්නේ කොහොමද. ඒ නිසා ගැහුවා අලුත් බද්ද ගන්න වාහනේ පෙර්මිට් නම් tax file එකක් open කිරීම අනිවාර්යයි. නැත්නම් වෙන කෙනෙකුගේ නමට හැරවීමට හැකියාවක් නැත.
දැන් උබලා ගන්න වාහනේට ආදායම් බදුත් ගෙවන්න ඕන රන්ගොජා හදන්නේ ලංකාවේ හැම එකාගෙනම ආදායම් බදු නොගෙවන උන්ගෙන් පවා මෙව්වා කවර් කරන් ආණ්ඩුවේ අඩු පාඩු ඇමති බඩවල් සහ රන්ගොජාගේ පවුල නඩත්තු කරන්න.
තේරුම් ගත්ත එකෙක් ඉන්නවා නම් comment කරපන්. නුගත් එකෙක් බුරපන්
බුදු සරණයි
-අරුණ47-
අලුත්ම සෙප්පඩ විජ්ජාව රන්ගොජාගේ
ලංකාවේ වාහන මිල මිට වසර 3 කට කලින් ස්ථාවරව පැවතුනා ඒ දවස් වල වාහනයක් ගත්තම මාස 5-6 ගිහින් විකුණුවත් ඒ මිල අඩුවීමක් තිබුනේ ඉතා සුළු වශයෙන්. දේශපාලන උවමනා මත සහ දම්මික පෙරේරාගේ මඩිය තව තරකරගැනීමේ උවමනාවෙන් ලංකාවට ගෙන්නන ලද පර්මිට් වාහන කිහිපය රේගුව විසින් නවතනු ලැබුවා. එයට විසදුමක් වශයෙන් ගෙන්වන ලද සියලු පර්මිට් වාහන සදහා ලංකාවට ගෙන්වන ලද දින සිට ලියාපදිංචි කිරීමේදී මෙම වාහන ඕනෑම කෙනෙක්ට පැවරීමට හැකියාවක් ලබා දුන්නා.
ධම්මික පෙරේරාගේ තීරුබදු රහිත වාහන නැවැත්තුවේ හිටපු Kanagasabai Ranjan ඩිරෙක්ටර ප්‍රිවෙන්ටිව් එකේ. ධම්මික කියන්නේ කොයි වගේ සතෙක්ද කියලා උබලට අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. රතුපස්වල කෙස් එකේදී මිනිහා දීපු ගේම් ටිකෙන්ම උබලට උගේ කෙරුවාව තේරෙනවා ඇතිනේ. කොහොම හරි රන්ජන් කනකසබේව මිලියනයක් ගත්තා කියලා වංචා දුෂණ විමර්ශන එකෙන් අත් අඩංගුවට ගත්තා. ඇත්ත කතාව දැකපු උන් ඕක දන්නවා
මම කියන්නේ නැහැ මිනිහා පාගා ගත්තේ නැහැ කියලා හැබැයි වැඩ කරන වෙලාවක ඔච්චර ලොකු මුදලක් කව්රුත් අතට ගන්නේ නැහැ එක්කෝ පිට තැනකදී වැඩේ වෙන්නේ.
කොහොම හරි මහින්ද අන්තිමට කිව්වා ගෙන්වන තීරුබදු නොමැති වාහන ලියාපදිංචිය කරන්න පුළුවන් කියලා ඕනෑම කෙනෙක්ගේ නමකට. වාහන සෙල් කාරයෝ මේකෙන් ගොඩ දෙනෙක් අසරණ උනා. උබලා උනත් අවුරුදු 3කට කලින් ගත්ත වාහනේ ලක්ෂ 50යි නම් අද ගැන ලක්ෂ 30 වගේ වැටිලා කියලා ඕන එකෙක් දන්නවා. පර්මිට් වාහන වල duty එක වැඩි අඩු කරන්නේ රජයෙන්. ඉතින් හිතු මනාපෙට හිටි හිටි ගමන් මේ ගණන් වැඩි කරා.
මුලින්ම දොස්තර පර්මිට් එකකින් ගෙන්නපු premio කාර් එක ගියේ ලක්ෂ 70වකට. ඊට පස්සේ එක ලක්ෂ 50 වෙනකම් බැස්සා. ඉතින් අර රෙජිස්ටර් කරපු වාහන ගත්ත උන් අනාථ නාථ උනා මේ වැඩේ නිසා. ඊට පස්සේ ආයි දොස්තර පෙර්මිට් එකේ ඉල්ලුම වැඩි උන ගමන් අර ලක්ෂ 50-55 ගත්ත වාහන මිල ආයි ලක්ෂ 60 වගේ ගියා. 50 ගත්ත උන්ට වාසි ඊට පස්සේ ගෙන්නපු උන්ට බඩුම තමයි
.. මේ පර්මිට් වර්ග ගත්තොත් වැඩියෙන් විකුනුනේ දොස්තර පර්මිට්. මොකද දොස්තර පර්මිට් එකට ගෙන්න පුළුවන් හොද වාහන ගොඩක් ගෙන්නුවා අඩු ගානට.
උදාහරණ වශයෙන් : ප්‍රාඩෝ මොන්ටෙරෝ බි.එම්.ඩබ්ලිව් බෙන්ස් ලෑන්ඩ් රෝවර් range rover වගේ අති නවීන වාහන ගෙන්නුවා.
එකෙන් මේකෙන් සමහරු ගොඩ ගියා සමහරු නැත්තටම නැති උනා. දැනට ලංකාවේ මාර්කට් එක තියෙන්නේ ලක්ෂ 5ත් 30ත් අතර වාහන වල විතරයි. අනික් ඔක්කොම සුනාමි වෙලා තියෙන්නේ
ලක්ෂ 200 ගත්ත ජීප් අද ලක්ෂ 120 විකුනන්න දාලා. premio allion එහෙම රෙජිස්ටර් සහ ලියාපදිංචි නොකළ එව්වා අතර ඇත්තේ පොඩි ගානක වෙනසක්.මේකෙන් උන එක හොදක් නොවටිනා ගණන් කියපු වාහන වල මිල පහත වැටුනා. එත් එකෙක් දෙන්නෙක්ගේ මල්ල තරකරගන්න බහුතර කොට්ටශයකට කෙලෙව්වා වගේ වැඩක්. මේ පෙර්මිට් තනිකර ප්‍රෝඩාවක්. ඉස්සර පර්මිට් එකක් තව කෙනෙකුගේ නමට හරවන්න බැහැ අවුරුදු 3-5 ඇතුලත. එත් දැන් හෙට ගෙනාවා අද මාරු කරා. මේකම ලංකාවේ දැනට තියෙන සහගහන duty එක අඩු කරලා වාහන ගෙන්නන දුන්නා නම් ආණ්ඩුවට ගානක් හම්බ වෙන්නේ නැද්ද. මේකෙන් රාජ්‍ය සේවකයන් විතරක් ගොඩ යන්නත් සාමාන්‍ය ජනතාවට ලෙව කන්නත් ආණ්ඩුව සලස්සවලා තියෙන්නේ..