ආදරනීය මල්ලියේ..

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15640988 said:
    මම හුරතලේට හදපු ඌරු පැටියා...:(:( තොපි සේරම එකතුවෙලා මරන් කෑවා.:no::no::no:. මම තරහා වෙලා ඉන්නේ :dull::dull:

    උගේ හුරතලෙ අනේ මගෙ කට :growl:තවම නානව ඇති මගෙ හිතේ ඒත් පව් යකෝ ඌට වෙච්ච දේ පැහැදිලි කරන්න වචනත් නෑ:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Saten sate ekatu karla ganna hadana Mekak kiwwo mokadda :rolleyes:
    Saten sate e

    මේ ගෙදර පාවිච්චියට

    img_dump01.jpg
    [/IMG]

    පැට්ටරියෙන්ම උනුවෙන් එකක් අරන් එවන්න. ලස්සේම දෙන්නම්, ඉතුරු තියාගන්න
     
    • Like
    Reactions: D@sun

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan mama MAGE WIFE EKKA yalu uney iskoley 10 wasarey inna kota AWURUDU DEKAKA MA EYAGE PASSEN GIHIN THAMAI MAMA AFFAIR EAKA PATAN GATHTEY.
    mam awurud 13 mage kellata ahdarey kala hebei mama kawadawath class cut karala kella ekka film balannawath;hotel ganewath;malwathu ganey wath giye nehey;
    mama yamu kiwwath mage kella ewata kawadawath ma kemathi uneth nehey

    mage ahdarakatawa kellage gedarin denagena hitiya;eath ape gedarin kemathi uney nehey.mama love EKA wagema IGENEEM WEDATH kala machan
    e wagema O/Level A/Leveluth pass una HEBEI UNI YANNA BERI UNA etanin passey mama podi studio ekaka Video Editor kenek vidiyata weda kala nidi maragena weda kalath mata lebuney Rs 2500 wage padiyak eth mama seluney nehey.mey hema welawakama mage amma pauley aya wagema mage kellath mage lagin ma hitiya salli nehe kiyala kawadawath ma mawa dawa giye nehey. elagata
    mama lankawey tiyena prasidda TV channel ekaka Video Editor kenek Vidiyata weda kala . mama karapu prgrame ubala ona tharam balala ethi
    e lagata mage daksha tawaya nisa mata japan wala tiyena NO 1 TV channel ekay JOb Ekaka Lebuna ekata kellage tatah udaw kala.

    mama antimata awurud 13 k ah darey karala mama iskoley kaley ma idan ahdarey karapu mage kellawa bennda

    den mamai eyai japan wala inney

    mama loku kamakata kiyanawa nemei MAGE padiya den masekata laksha 8 vitara wenawa ah passata herila baladdi sathutui machan mage wayasath ekka mata lebuna dewal gena

    MAMA MACHAN LOVETH KALA LIFE EKATH DINNA AWURUDU 13 K AHDAREY KARAPU kellawama MATA LEBUNA.den eya mage wife

    ISKOLEY YANA KALEY LOVE KARALA AWUL WENNEY NETHI KOLLO KELLOTH INNA WA BAN

    EKA TIYENNEY HITEII

    API YALUWUNA GAMAN MA SEPA ARAN APE LIFE EKA KA GATHTOH APITA WENNEY HIGAKANNA

    MAMA NAM KIYANNEY ONAMA DEYAK MOLEN KALOTH GODA YANNA PULUWAN KIYALA MACHAN

    SUBA

    ඉස්සෙල්ලම සුභ පැතුම්,,,,

    උබලා වගේ කොල්ලෝ දැන් නෑ මචන්

    දැන් ඔය ඉස්කෝලේ යන වයසේ කොල්ලෙක්ට කෙල්ලෙක් හම්බ උන්නාම සහ කෙල්ලෙක්ට කොල්ලෙක් හම්බ උනහම අර වදුරන්ට කන්නාඩියක් හම්බ උනා වගේ..

    අර මොකාද එකාට මොකාද එක අහු උනා වගේ අහු මුලු අස්සේ ඔය පහල තියෙන කර්මාන්තෙන් පටන් අරන්

    2833395732_9034086d44_z.jpg

    images

    අද්යාපනේ විතරක් නෙමේ ජීවිතේම කාගන්නවා

    මම මේ ත්‍රෙඩ් එකෙත් කිව්වේ ලව් කරන්න එපා කියලා නෙමේ, වෙන කිසිම දෙයක් අද්යාපනේට බාදාවක් කරගන්න එපා කියලා
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රත්තරං;15641018 said:
    මේ ගෙදර පාවිච්චියට

    img_dump01.jpg
    [/IMG]

    පැට්ටරියෙන්ම උනුවෙන් එකක් අරන් එවන්න. ලස්සේම දෙන්නම්, ඉතුරු තියාගන්න

    Lol Aha hino meka nam honda demand ekak tiyenawa godak parana ewwata pawa :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒක නම් ටිකක් බයානකයි කොල්ලෙක්ට එහෙම දෙනවා නෙමෙයි ඔය කියන ලෙක්චර් එක මන් කීවෙ මේක ගැන :lol:#@"ත"යන්න දැක්කත් කන්න වගේ බලන්නේ:lol:

    මම හිතුවා උබ අහයි කියලා අක්කා නැති වෙලාවකද ලෙක්චර් එක දුන්නේ කියලා.:P අහනවනම් අන්න එහෙම වැදගත් කුප්ප ප්‍රශ්නයක් අහපියකො:angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Lol Aha hino meka nam honda demand ekak tiyenawa godak parana ewwata pawa :D

    මම එදා ඉදලම බර වාහන වලටම තමා කැමැත්ත... අනේ මන්දා :nerd::nerd:

    ඔයාලගේ වයසට එනකොට හරියයි.. තාම ඒහැටි වයසක් නෑනේ
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15641057 said:
    මම හිතුවා උබ අහයි කියලා අක්කා නැති වෙලාවකද ලෙක්චර් එක දුන්නේ කියලා.:P අහනවනම් අන්න එහෙම වැදගත් කුප්ප ප්‍රශ්නයක් අහපියකො:angry::angry:

    කොලු කමයි බලු කමයි අතර අකුරක වෙනසක්නෙ තියෙන්නෙ බන් :lol:ඕක ඇහුවෙ නැත්නම් වැඩන් නෑ :Pඒ උනාට ගොඩක් උන් ලෙක්චර් නැතිවම ' ත ' යන්න දිහා කන්න වගේ තමා බලන්නෙ අප්ප :no:වෙලාවට හොද හොද 'ත" යනු මේ සිරිලක් බිමේ නැත්තේ :nerd:මේක ප්‍රසිද්දියෙ කියල අපෙ නැන්දියට මල පනීද දන් නෑ :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15641064 said:
    මම එදා ඉදලම බර වාහන වලටම තමා කැමැත්ත... අනේ මන්දා :nerd::nerd:

    ඔයාලගේ වයසට එනකොට හරියයි.. තාම ඒහැටි වයසක් නෑනේ

    අඩෝ බර වාහන වලට ආස උනාට බර වාහන එළවන්න නම් සැහැල්ලු වාහන අවුරුදු තුනකවත් පලපුරුද්දක් තියෙන්න ඕන උඹ සුදුසුකම් සපුරා ඇද්ද
    :nerd::no::lol:
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    Maga hodma yalowak innawa aiyya aya O/L witrai karala thiyna aya dan hitan inna ayata Job ekak hamba wena ekak na kiyala dan aya awa gana hitlama Full upset wala samhara walwata Marnna yana widhata kata karnna ne matat ayta upadesak denna taranna na ayata issaraha karanna pulwan dayak gana danna koru hari help ekak dennawada. aya dana full upset wala inna ma problem eka nisa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොලු කමයි බලු කමයි අතර අකුරක වෙනසක්නෙ තියෙන්නෙ බන් :lol:ඕක ඇහුවෙ නැත්නම් වැඩන් නෑ :Pඒ උනාට ගොඩක් උන් ලෙක්චර් නැතිවම ' ත ' යන්න දිහා කන්න වගේ තමා බලන්නෙ අප්ප :no:වෙලාවට හොද හොද 'ත" යනු මේ සිරිලක් බිමේ නැත්තේ :nerd:මේක ප්‍රසිද්දියෙ කියල අපෙ නැන්දියට මල පනීද දන් නෑ :lol:

    :dull::dull::dull::dull: නිශ්ශබ්දව ඉමු!!! :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Maga hodma yalowak innawa aiyya aya O/L witrai karala thiyna aya dan hitan inna ayata Job ekak hamba wena ekak na kiyala dan aya awa gana hitlama Full upset wala samhara walwata Marnna yana widhata kata karnna ne matat ayta upadesak denna taranna na ayata issaraha karanna pulwan dayak gana danna koru hari help ekak dennawada. aya dana full upset wala inna ma problem eka nisa

    TEC ekakata set wela course ekak karanna kiyapanko

    pita ratawala one tharam job thiyenawa
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අඩෝ බර වාහන වලට ආස උනාට බර වාහන එළවන්න නම් සැහැල්ලු වාහන අවුරුදු තුනකවත් පලපුරුද්දක් තියෙන්න ඕන උඹ සුදුසුකම් සපුරා ඇද්ද
    :nerd::no::lol:
    Shy%2BBoy.jpg

    අරක දීලා මේක ගත්තා වගේ :rofl: