mawa auto kick wenawa..eka hadannako..![]()
mokadda ena error msg eka?
mawa auto kick wenawa..eka hadannako..![]()
mata meka karaganna hoda link ekak dennako![]()


da? ok ehenam.



da? ok ehenam.
ලොකු වැඩක් නෙමෙයි. මතකනේ හෙඩ් ශොට් එක ආමර් එකට අදාල නැති වෙන්නයි ඕනේ 
![]()
mokadda ena error msg eka?

දැන්ම හදපන් ඈලොකු වැඩක් නෙමෙයි. මතකනේ හෙඩ් ශොට් එක ආමර් එකට අදාල නැති වෙන්නයි ඕනේ

මට තෙරුනේ නැ
mods dammama oka enawa, kalin oka una ewata reply dapuwa athi balapan.u were kicked,anti cheat..mokakda manda ekak ban..mama cheat dala na...![]()
mods dammama oka enawa, kalin oka una ewata reply dapuwa athi balapan.


මට තෙරුනේ නැ
![]()

ඒ නිසා ආමර් එක තිබ්බත් හෙඩ් ශොට් එක එනේබල් කරන්න ඕනේ. දැකලා ඇතිනේ Stealth Mania එකේ Armor එක දාලා තිබ්බත් ඔලුවට එකක් තිබ්බ ගමන් ඉවරයි. ඒ වුනාට ඇඟට තියන ඒවාගෙන් ආමර් එකෙන් තමා අඩුවෙන්නේ. දෙපත්තට සාදාරණයක් තියෙනවා ඒකේ. නැත්තම් Agent වෙච්ච ගමන් Tec-9 අරගෙන මායි D2 යි විතරක් ගේම ඉවර කරනවා වෙලාවකට 
පස්සේ කට්ටිය ගෑස් ගහන්න ගත්තා එන එක නවත්තන්න. ඒත් වැඩක් නෑ. මොකද බය නැතිව එක්ස්පෝස් වෙන්න පුලුවන් එකක් වැදුනට මැරෙන් නෑ කියලා දන්න නිසා. එතකොට වැඩක් නෑ බං 
thx bossමෙන්න තියෙනවා Full Rip එකක්. ඕකෙන් බාගන්න. බාලා ත්රෙඩ් එකේ මුල තියෙන විදියට කරන්න. ගේම් එකට ගියාට පස්සේ සර්වර්ස් වලට ජොයින් වෙන්න හදද්දි අප්ඩේට් කරන්න කියලා කියයි. අප්ඩේට් කරන්න. ඊට පස්සේ ඉතින් ගහන එකයි තියෙන්නේ
http://kickass.to/gta-san-andreas-full-rip-rar-t6177917.html

hari machan thxමෙක කිව්වේ මොකක්ද ගෙම් එක ඩවුන්ලොඩ් කරන්නද![]()

මේකයි බං. දැන් Agent ආවම Armor එක තෝර ගන්න පුළුවන්නේ. ඉතින් බං අනික් පැත්තේ එවුන් අරුගේ ඔලුවට අවම වශයෙන් 8ක් වත් තියන්න ඕනේ මැරෙන්න නම්. ඒත් මචං හරියට බැලුවොත් ඔලුව ආමර් එකෙන් කවර් වෙන්නේ නෑනේඒ නිසා ආමර් එක තිබ්බත් හෙඩ් ශොට් එක එනේබල් කරන්න ඕනේ. දැකලා ඇතිනේ Stealth Mania එකේ Armor එක දාලා තිබ්බත් ඔලුවට එකක් තිබ්බ ගමන් ඉවරයි. ඒ වුනාට ඇඟට තියන ඒවාගෙන් ආමර් එකෙන් තමා අඩුවෙන්නේ. දෙපත්තට සාදාරණයක් තියෙනවා ඒකේ. නැත්තම් Agent වෙච්ච ගමන් Tec-9 අරගෙන මායි D2 යි විතරක් ගේම ඉවර කරනවා වෙලාවකට
පස්සේ කට්ටිය ගෑස් ගහන්න ගත්තා එන එක නවත්තන්න. ඒත් වැඩක් නෑ. මොකද බය නැතිව එක්ස්පෝස් වෙන්න පුලුවන් එකක් වැදුනට මැරෙන් නෑ කියලා දන්න නිසා. එතකොට වැඩක් නෑ බං


පුලුවන් නම් අර ආමර් කේස් එක හදපන්. ඔලුවට තිබ්බම මැරෙනවා එකෙන් වුනත්. මොකද ආමර් එක කොහොමත් ඔලුවට බලපාන්නේ නෑනේ. ඇඟට නම් කමක් නෑ. නැත්තම් Agent ආව ගමන් ගේමක් නෑ ගහන්න
අනිත් අය OK බං. කලින් එකේ බකුණාට කියලා ඔය ඔක්කොම හදලා තිබ්බේඋඹ stealth Mania වගේ ඇවිත් ඇතිනේ. අන්න ඒ වගේ වුනාම හරි. නැත්තම් එක කට්ටියක් හැමදාම කනවා. අනික් උන්ට වෙඩි වදින්නේ නෑ කියලා බැන බැන යනවා
දැන්ම හදපන් ඈලොකු වැඩක් නෙමෙයි. මතකනේ හෙඩ් ශොට් එක ආමර් එකට අදාල නැති වෙන්නයි ඕනේ
ඕක හැදුවොත් නන් ගොඩේ ගොඩමේකයි බං. දැන් Agent ආවම Armor එක තෝර ගන්න පුළුවන්නේ. ඉතින් බං අනික් පැත්තේ එවුන් අරුගේ ඔලුවට අවම වශයෙන් 8ක් වත් තියන්න ඕනේ මැරෙන්න නම්. ඒත් මචං හරියට බැලුවොත් ඔලුව ආමර් එකෙන් කවර් වෙන්නේ නෑනේඒ නිසා ආමර් එක තිබ්බත් හෙඩ් ශොට් එක එනේබල් කරන්න ඕනේ. දැකලා ඇතිනේ Stealth Mania එකේ Armor එක දාලා තිබ්බත් ඔලුවට එකක් තිබ්බ ගමන් ඉවරයි. ඒ වුනාට ඇඟට තියන ඒවාගෙන් ආමර් එකෙන් තමා අඩුවෙන්නේ. දෙපත්තට සාදාරණයක් තියෙනවා ඒකේ. නැත්තම් Agent වෙච්ච ගමන් Tec-9 අරගෙන මායි D2 යි විතරක් ගේම ඉවර කරනවා වෙලාවකට
පස්සේ කට්ටිය ගෑස් ගහන්න ගත්තා එන එක නවත්තන්න. ඒත් වැඩක් නෑ. මොකද බය නැතිව එක්ස්පෝස් වෙන්න පුලුවන් එකක් වැදුනට මැරෙන් නෑ කියලා දන්න නිසා. එතකොට වැඩක් නෑ බං

stealth mania ekata waren ubata therei mokadda kiyanne kiyala
