ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    mata meka karaganna hoda link ekak dennako :)

    මෙන්න තියෙනවා Full Rip එකක්. ඕකෙන් බාගන්න. බාලා ත්‍රෙඩ් එකේ මුල තියෙන විදියට කරන්න. ගේම් එකට ගියාට පස්සේ සර්වර්ස් වලට ජොයින් වෙන්න හදද්දි අප්ඩේට් කරන්න කියලා කියයි. අප්ඩේට් කරන්න. ඊට පස්සේ ඉතින් ගහන එකයි තියෙන්නේ :cool::cool:

    http://kickass.to/gta-san-andreas-full-rip-rar-t6177917.html
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    da? ok ehenam.

    ෆියුරි විතර්යි මන් හිතන්නේ කැමති පොඩි එකාගේ අසාවනේ ඔහේ ඔක වෙනස් කරන්න:D:cool:

    මෙකට නම් රිදිලා දුවන් එයි:rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    :eek::eek:මට තෙරුනේ නැ:confused:

    මේකයි බං. දැන් Agent ආවම Armor එක තෝර ගන්න පුළුවන්නේ. ඉතින් බං අනික් පැත්තේ එවුන් අරුගේ ඔලුවට අවම වශයෙන් 8ක් වත් තියන්න ඕනේ මැරෙන්න නම්. ඒත් මචං හරියට බැලුවොත් ඔලුව ආමර් එකෙන් කවර් වෙන්නේ නෑනේ :rofl::rofl: ඒ නිසා ආමර් එක තිබ්බත් හෙඩ් ශොට් එක එනේබල් කරන්න ඕනේ. දැකලා ඇතිනේ Stealth Mania එකේ Armor එක දාලා තිබ්බත් ඔලුවට එකක් තිබ්බ ගමන් ඉවරයි. ඒ වුනාට ඇඟට තියන ඒවාගෙන් ආමර් එකෙන් තමා අඩුවෙන්නේ. දෙපත්තට සාදාරණයක් තියෙනවා ඒකේ. නැත්තම් Agent වෙච්ච ගමන් Tec-9 අරගෙන මායි D2 යි විතරක් ගේම ඉවර කරනවා වෙලාවකට :lol::lol: පස්සේ කට්ටිය ගෑස් ගහන්න ගත්තා එන එක නවත්තන්න. ඒත් වැඩක් නෑ. මොකද බය නැතිව එක්ස්පෝස් වෙන්න පුලුවන් එකක් වැදුනට මැරෙන් නෑ කියලා දන්න නිසා. එතකොට වැඩක් නෑ බං :no::no:
     
    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    මෙන්න තියෙනවා Full Rip එකක්. ඕකෙන් බාගන්න. බාලා ත්‍රෙඩ් එකේ මුල තියෙන විදියට කරන්න. ගේම් එකට ගියාට පස්සේ සර්වර්ස් වලට ජොයින් වෙන්න හදද්දි අප්ඩේට් කරන්න කියලා කියයි. අප්ඩේට් කරන්න. ඊට පස්සේ ඉතින් ගහන එකයි තියෙන්නේ :cool::cool:

    http://kickass.to/gta-san-andreas-full-rip-rar-t6177917.html
    thx boss :)
    මෙක කිව්වේ මොකක්ද ගෙම් එක ඩවුන්ලොඩ් කරන්නද:eek:
    hari machan thx :)
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේකයි බං. දැන් Agent ආවම Armor එක තෝර ගන්න පුළුවන්නේ. ඉතින් බං අනික් පැත්තේ එවුන් අරුගේ ඔලුවට අවම වශයෙන් 8ක් වත් තියන්න ඕනේ මැරෙන්න නම්. ඒත් මචං හරියට බැලුවොත් ඔලුව ආමර් එකෙන් කවර් වෙන්නේ නෑනේ :rofl::rofl: ඒ නිසා ආමර් එක තිබ්බත් හෙඩ් ශොට් එක එනේබල් කරන්න ඕනේ. දැකලා ඇතිනේ Stealth Mania එකේ Armor එක දාලා තිබ්බත් ඔලුවට එකක් තිබ්බ ගමන් ඉවරයි. ඒ වුනාට ඇඟට තියන ඒවාගෙන් ආමර් එකෙන් තමා අඩුවෙන්නේ. දෙපත්තට සාදාරණයක් තියෙනවා ඒකේ. නැත්තම් Agent වෙච්ච ගමන් Tec-9 අරගෙන මායි D2 යි විතරක් ගේම ඉවර කරනවා වෙලාවකට :lol::lol: පස්සේ කට්ටිය ගෑස් ගහන්න ගත්තා එන එක නවත්තන්න. ඒත් වැඩක් නෑ. මොකද බය නැතිව එක්ස්පෝස් වෙන්න පුලුවන් එකක් වැදුනට මැරෙන් නෑ කියලා දන්න නිසා. එතකොට වැඩක් නෑ බං :no::no:

    උබ ඔක කොහොම කිව්වත් මට තෙරෙන්නේ නැ:confused::confused:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පුලුවන් නම් අර ආමර් කේස් එක හදපන්. ඔලුවට තිබ්බම මැරෙනවා එකෙන් වුනත්. මොකද ආමර් එක කොහොමත් ඔලුවට බලපාන්නේ නෑනේ. ඇඟට නම් කමක් නෑ. නැත්තම් Agent ආව ගමන් ගේමක් නෑ ගහන්න

    අනිත් අය OK බං. කලින් එකේ බකුණාට කියලා ඔය ඔක්කොම හදලා තිබ්බේ :growl::growl: උඹ stealth Mania වගේ ඇවිත් ඇතිනේ. අන්න ඒ වගේ වුනාම හරි. නැත්තම් එක කට්ටියක් හැමදාම කනවා. අනික් උන්ට වෙඩි වදින්නේ නෑ කියලා බැන බැන යනවා :lol::lol:
    දැන්ම හදපන් ඈ :P ලොකු වැඩක් නෙමෙයි. මතකනේ හෙඩ් ශොට් එක ආමර් එකට අදාල නැති වෙන්නයි ඕනේ :yes::yes:
    මේකයි බං. දැන් Agent ආවම Armor එක තෝර ගන්න පුළුවන්නේ. ඉතින් බං අනික් පැත්තේ එවුන් අරුගේ ඔලුවට අවම වශයෙන් 8ක් වත් තියන්න ඕනේ මැරෙන්න නම්. ඒත් මචං හරියට බැලුවොත් ඔලුව ආමර් එකෙන් කවර් වෙන්නේ නෑනේ :rofl::rofl: ඒ නිසා ආමර් එක තිබ්බත් හෙඩ් ශොට් එක එනේබල් කරන්න ඕනේ. දැකලා ඇතිනේ Stealth Mania එකේ Armor එක දාලා තිබ්බත් ඔලුවට එකක් තිබ්බ ගමන් ඉවරයි. ඒ වුනාට ඇඟට තියන ඒවාගෙන් ආමර් එකෙන් තමා අඩුවෙන්නේ. දෙපත්තට සාදාරණයක් තියෙනවා ඒකේ. නැත්තම් Agent වෙච්ච ගමන් Tec-9 අරගෙන මායි D2 යි විතරක් ගේම ඉවර කරනවා වෙලාවකට :lol::lol: පස්සේ කට්ටිය ගෑස් ගහන්න ගත්තා එන එක නවත්තන්න. ඒත් වැඩක් නෑ. මොකද බය නැතිව එක්ස්පෝස් වෙන්න පුලුවන් එකක් වැදුනට මැරෙන් නෑ කියලා දන්න නිසා. එතකොට වැඩක් නෑ බං :no::no:
    ඕක හැදුවොත් නන් ගොඩේ ගොඩ :yes: