නහය නළලේ

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මුහුණ මැද නහයක් නොව මුහුණ ‘‘උඩ‘‘ නහයක් ඇති පුද්ගලයෙක් චීනයේ සිටී.​
    මෙම පුද්ගලයාගේ මුහුණ ‘‘උඩ‘‘ පිහිටි නහය වෛද්‍යවරුන්ගේ නිමැවුමකි.​
    ‘‘සැබෑ‘‘ නහය ආසාදනයකට ලක්ව එහිවූ කාටිලේජ දියවී යාම නිසා එයට ආදේශකයක් ලෙස සවිකිරීමට වෛද්‍යවරුන් මෙසේ මෙම පුද්ගලයාගේ නළල මත නාසයක් ‘‘උත්පාදනය‘‘ කර ඇත. ඉළ ඇට වලින් ලබාගත් කාටිලේජ හා සමෙන් ලබාගත් පටක යොදා මේ නහය සදා ඇත.​
    නුදුරේදීම ‘‘උඩ‘‘ පිහිටි නාසය එහි නියම නහය ගෙන එන බව වෛද්‍යවරු කියති.​
    43(25).jpg


    44(25).jpg


    Source :lankadeepa