ජීවිතය + කොල්ලෝ + කෙල්ලෝ + මේ හැමදේම....

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
anemanda ban pissu hadei sada bump wenawa samahara welawarta
waraduna eka tanak hadaganna puluwannam e ati mata :(

ජීවිතේ වැරදෙන තැන් කාටද නැත්තේ මචන්? මේ ලෝකේ සාර්ථකම මිනිහත් ඕනේ තරම් අසාර්ථක වෙලා ඇති. ජීවිතේ කියන්නේ ඔය හැමදේටම තමා.අහලා නැද්ද ජීවිතේ ගඟක් වගේ කියලා. බාධක ගිරි හෙල් මැදින් ගලනකොට තමා ජීවිතේ උනත් ලස්සන :yes:
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හ්ම්ම්.. සරල වෙන තරමට හුගාක් හොදයි

    හැබැයි හම්බ වෙච්ච ජීවිතේ යන්න පුලුවන් උපරිම උසස් මට්ටමට යන්න ඕනේ
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    රත්තරං;15650801 said:
    හ්ම්ම්.. සරල වෙන තරමට හුගාක් හොදයි

    හැබැයි හම්බ වෙච්ච ජීවිතේ යන්න පුලුවන් උපරිම උසස් මට්ටමට යන්න ඕනේ

    ඔවු මචන් ඒක ඇත්ත ජීවිතේ ස්වභාවය අවබෝධ කර ගන්නවා කියන්නේ ජීවිතේ ගැන කලකිරෙනවා කියන එක නෙවෙයි. අපි අපේ ජීවිතේ අරමුණු වලට අනිවා යන්න ඕනේ :yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනේ මන්දා බන්:eek: මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා තියෙන්නේ දැන් මගේ:nerd:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජීවිතේ කියන්නේ හරිම සැහැල්ලුවෙන් ගත කරන්න ඕන දෙයක් , තෘශ්ණාව නිසා අපි ඒක ගොඩක් සංකීර්ණ කරගන්නවා , ලැබුණු ජීවිතය අටලෝ දහම දැකලා ඒ විධියට ගෙනිච්චොත් සැබෑ සැහැල්ලු බව අත්දකින්න පුලුවන් වෙයි. ඒ වගේ ලබා ගත් මනුෂ්‍ය භවය ධර්මාවබෝධය දියුණු කරගැනීමට යොදාගත්තොත් හොදයි
     
    • Like
    Reactions: Warrior-FX

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ජීවිතේ කියන්නේ හරිම සැහැල්ලුවෙන් ගත කරන්න ඕන දෙයක් , තෘශ්ණාව නිසා අපි ඒක ගොඩක් සංකීර්ණ කරගන්නවා , ලැබුණු ජීවිතය අටලෝ දහම දැකලා ඒ විධියට ගෙනිච්චොත් සැබෑ සැහැල්ලු බව අත්දකින්න පුලුවන් වෙයි. ඒ වගේ ලබා ගත් මනුෂ්‍ය භවය ධර්මාවබෝධය දියුණු කරගැනීමට යොදාගත්තොත් හොදයි

    අපිමයි අපේ ජීවිත වලට අනවශ්‍ය කරදර දාගන්නේ :yes: සම්පූර්ණ ඇත්ත මචන් :):):)
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    kiyala thiyenne aththa.api monawahari wishesha deyak sidda wela;thani una welaawata ohoma hithenawa
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    Eeye duka ada satuta heta mona wewida danne nathi aruma puduma jeewithe :yes:

    ඔවු වෙලාවකට පුදුමත් හිතෙනවා මේ ජීවිතේ ගැන....

    දුක සැප මේ හැම දේම හරි ඉක්මනට වෙනස් වෙනවා :)
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    wenna puluwan.minissu wenas wena nisa thamai ehema wenne

    ඔවු මිනිස්සු හිතන පතන විදිය, මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් වෙන විදිය හරි විෂමයි විව්ධයි... :) ඒ වගේම කොයි වෙලේ වෙනස් වෙනවද කියලත් හිතා ගන්න අමාරුයි :yes::yes::yes:
     
    Last edited: