anemanda ban pissu hadei sada bump wenawa samahara welawarta
waraduna eka tanak hadaganna puluwannam e ati mata![]()
ජීවිතේ වැරදෙන තැන් කාටද නැත්තේ මචන්? මේ ලෝකේ සාර්ථකම මිනිහත් ඕනේ තරම් අසාර්ථක වෙලා ඇති. ජීවිතේ කියන්නේ ඔය හැමදේටම තමා.අහලා නැද්ද ජීවිතේ ගඟක් වගේ කියලා. බාධක ගිරි හෙල් මැදින් ගලනකොට තමා ජීවිතේ උනත් ලස්සන




මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා තියෙන්නේ දැන් මගේ


ඊයේ හොඳයි කියලා හිතුන දෙයක් අද දුකක් වෙන්නත් පුළුවන්