Microsoft සමාගමේ ඕපන්සෝස් වැඩපිළිවෙල
පරිගණක මෘදුකාංග අතින් Microsoft මෘදුකාංග සහ ඕපන්සෝස් වර්ගයේ මෘදුකාංග සිටින්නේ එකිනෙකාට වෙනස් අන්ත දෙකකය. Microsoft මෘදුකාංග වල ප්‍රධාන කේන සටහන් (Source Code) කිසිවක් ප්‍රසිද්ධ නොකිරිම අතින් එය එක් පැත්තකය..
ඕපන්සෝස් මෘදුකාංග වලදි ප්‍රධාන කේත සටහන් අන් අයට ඕනෑ ඕනෑ හැටියට හැසිරවීමට නිදහස් කොට තිබෙන නිසා එය එක් පැත්තකය..
එහෙත් මේ දෙකෙලවර හකට එක් කරමින් ප්‍රයෝජනයට ගන්නට Microsoft සමාගම වැඩපිලිවෙලක් දියත් කොට තිබේ. එය නමින් කෝඩ්ප්ලෙක්ස් (CodePlex) ය.
කේඩ්ප්ලෙක්ස් වැඩසටහන සැලසුම් කොට තිබෙන්නේ ඕපන්සෝස් මෘදුකාංගය දියුණු කරමින් ඒවා ඒ ඒ අය අතර, හුවමාරු කරගන්නටය.. මෙම වැඩසටහන අද ඊයේ පටන්ගත් එකක් නොවේ. එහි වෙබ් අඩවිය මුලින්ම ප්‍රසිද්ධ කලේ 2006 මැයි මාසයේදි ය. මෙම වෙබ් අඩවිය ජනප්පපිය වේ යැයි ඒ කාලයේ වැඩිදෙනා සිතුවේ නැත. එහෙත් එය එසේ නොවුණි.
කෝඩ්ප්ලෙක්ස් වෙබ් අඩවිය (codeplex.com) ඕපන්සෝස් ප්‍රජාවේ බොහෝ දෙනෙක් එන යන තැනක් බවට පත් වුණේය.. 
අවුරුදු හතක ඇවෑමෙන් අද කෝඩ්ප්ලෙක්ස් වැඩසටහන විශේෂතා දෙකක් පෙන්වාදී සිටි..එකක් නම් දැං ලෝකයේ සෑම ප්‍රධාන රටකින්ම පාහේ සෙගන මේ වෙබ් අඩවියට නොයෙක් ඕපන්සෝස් ව්‍යාපෘති වලින් වැඩගන්නට පුරුදු වී සිටිමය..අනෙක් විශේෂ කාරණය නම් දැං මේ වෙඩ් අඩවිය තුල නොයෙක් ඕපන්සෝස් වැඩසටහන් 35000 කට කිට්ටු සංඛ්‍යාවක් තිබිමය. Microsoft සමාගම දියුණු කොට ඇත්තතේ මින් ටිකකි
.. වැඩ පංගුවක් ලෝකයේ නොයෙක් රටවල වෙසෙන ඕපන්සෝන් ක්‍රම ලේඛ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ඒවාය. එසේම මේවා හැම එකක්ම වාගේ ඒ ඒ ක්‍රම ලේඛ ශිල්පියෝ සහ වෙනත් පරිශිලකයෝ එකිනෙකා අතර හුවමාරු කොට ප්‍රයෝජන ගනිමින් සිටි.. එමගින් බලන විට Microsoft සමාගමේ කෝඩ්ප්ලෙක්ස් වෙබ් අඩවිය ඉතා දැවැත්ත එකකි
.. මන්ද මේ හැම ඕපන්සෝස් වැඩසටහනක්ම ඉක්මනින් සහ පහසුවෙන් ෂෙයාර් කරන්නට පුලුවන් සේ එය ගොඩනංවා තිබෙන බැවිනි.. එය සකසා තිබෙන්නේ TFS - Team Foundation Server කියා හදුන්වන විශේෂ සර්වරයක් පසුබිම් කොට ගනිමිනි.. 
Microsoft සමාගම විසින් මෙසේ ඕපන්සෝස් වැඩසටහන් දියත්කොට තිබෙන අතරම, දැං සමාගම විසින් වින්ඩෝස් මත පදනම් නොවු මෙහෙයුම් පද්ධති නිර්මාණය ගැනද උනන්දුවෙන් වැඩ කරයි.. සින්ගියුලරිටි (Singularity) යනු එවන් මෙහෙයුම් පද්ධතියකි..මේවාට ඕනෑ කරන දැනුම සහ අත්දැකිම් බොහොමයක් කෝඩ්ප්ලෙක්ස් වැඩසටහන තුලින් ලබාගනී.. මේ ගැන කතා කරමින් Microsoft මෘදුකාංග සංවර්ධන උප සභාපතිවරයෙකු සෝම සෝමසේකර් කියා තිබුණේ කෝඩ්ප්ලෙක්ස් වෙත එන්නන්ට තමන්ගේ ඕපන්සෝස් ව්‍යාපෘති එකිනෙකා අතර හුවමාරු කරගන්නට පුලුවන්.. ඊට Microsoft සමාගමේ මැදිහත්විමක් නැහැ..
එහෙත් මේවා ඇසුරෙන් අපි ආභාෂය ලබා ගන්නවා යනුවෙනි..
Corporate Vice President of the Developer Division at Microsoft Corporation

සෝස් එක දාන්න බැරි වුනානේ
ටොමෑටෝ නෙමෙයිලු
පරිගණක සගරාවලු 
ටොමෑටෝ නෙමෙයිලු
පරිගණක සගරාවලු 
Last edited:

බිල් ගේට්ස්ගේ ගේමක් වගේ ඕකත්!