Electronic storage box??

GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
-font-b-Electronic-b-font-Components-font-b-Storage-b-font-Box-24-lattice-blocks.jpg

hello :D :D
mama electronics walata aluthma aluth ekkenek...mama danna tharamin meke innawa electronics pro ayyala :D
mata podi help ekak ona...menna meh image eke wagey electronic component box ekak ganna thenak thiyanawada?? resistors, leds wagey ewa daanna boxes??
:yes: :nerd::nerd:
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    macho, mama nam gaththe Ebay එකෙන්, ඒත් පෙටාවල තියෙනවා ඊටවඩා ගොඩාක් අඩුවට. SMD දාන්න එකක් නම් පෙටා වල හොයාගන්න තිබ්බෙ නැ.. ඒකට නම් Ebay වල තිබ්බා මරු භාන්ඩයක්, මේකෙ කැලි සෙට් කරලා ලොකු කරගන්න පුලුවන්,

    $(KGrHqV,!n0FG)BBmV8QBR0Q!YlK2Q~~60_57.JPG

    $(KGrHqR,!o4FHFC(ZbB5BR0Q!YpO)Q~~60_3.JPG

    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository

    macho, mama nam gaththe Ebay එකෙන්, ඒත් පෙටාවල තියෙනවා ඊටවඩා ගොඩාක් අඩුවට. SMD දාන්න එකක් නම් පෙටා වල හොයාගන්න තිබ්බෙ නැ.. ඒකට නම් Ebay වල තිබ්බා මරු භාන්ඩයක්, මේකෙ කැලි සෙට් කරලා ලොකු කරගන්න පුලුවන්,

    pettah wala koheda bung thiyenne?? :nerd: