න ඕයි 135 එන්නෙ 5AH බැටරියක්
ඔබ හරි පල්සර 150,180,200 එන්නෙ 9AH
කව්ද ඕයි hid හෝ හෙඩ් ලයිට් දාල සෙල්ෆ් ගහන්නේ ? බයික් එක ස්ටාර්ට් උනාම තමයි හෙඩ් ලයිට් ඔන් වෙන්නෙ.
5A....?? අපෝ මදිනේ.....
150 නම් එන්නේ 9A.... 135 වල මම හිතුවේ 7A වත් ඈති කියලා..... ඉන්දියන් කාරයගේ කොස්ට් කටින්ග් නම් අන්තිමයි..... මේ කැනහිල්ලු, පෙට්‍රල් ෆිල්ටරයක්වත් දාලා එවන්නේ නෑ නේ.... ඔයිල් ෆිල්ටරෙත් නෑ.....
අපේ ඒවායේ ස්ටාර්ට් නොකරත් හෙඩ් ලයිට් දාන්න පුලුවන් ටික වෙලාවක්.....
ඔය TDI කියලා තියෙන්නේ...... 






ඊට පස්සේ ආපු පැය කාලක් විතර හීනෙන් ආව වගේ ආවේ. බයේ හිමින් හිමින්. 