ශිෂ්ණයේ පෙර සමේ ගැටලුව

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
එල එල නියම ත්‍රෙඩ් එක.
ඒත් අපේ උන් කපා ගන්න මාර ට්‍රයි එකක් නෙ බං දෙන්නෙ :lol::lol::lol:
ඒ නම් වල් කමට වැඩි වෙලා හිටින්න පුලුවන් නිසා වෙන්න ඇති.
bohoma watina thread ekak. kalina matrukawak. math oya exrecice karala thama
wede goda dagaththe. dan nam aulak nathiwa wede yanawa.
bohoma sthuthi mewage de walin elakiriya poshanaya karanawata

ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
11.gif
11.gif
11.gif
11.gif
11.gif

  • Like
Reactions: Dinushasankalpa

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0

ඔව්වා කරන්න ගිහින් ගෙදර අයට මාට්‍ටු වෙලා කොසු පාර කන්න උනොත් වගකියන්නේ නැහැ පු‍තෝ :p :p :p :p

matah oya leday nay ban aiyooooooo

Good Post machoo

ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
11.gif
11.gif
11.gif
11.gif
11.gif

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
කුක්කු බබා;15659657 said:
tanks machan godak watina toraturu tikak

ela post ekak machan ...

නියම එලකිරි තෙඩ් එකක්.... ොඩක් වටිනවා.... ේවා ස්ලෙවත්, පත්තේකවත්, කවත් කියදෙන, දුන්න ේවල් නෙ‍මෙයි.....
මෙව්වා සිංහලෙන් තියෙන එක තැනක් පෙන්නපන් මේ විදිහට. කොහෙවත් නැහැ.. මේ පොස්ට් එකක් දාන්න කලින් මම දන්න තොරතුරු ආයේ පෙළගස්වලා අලුත්ම ගයිඩ්ලයින්ස් එහෙමත් බලලා තමයි බං දාන්නේ.. මේකේ ආපු මුල දාපු පෝස්ට් නම් එහෙම දැම්මෙ නැහැ. නමුත් දැන් එහෙම ආවට ගියාට දෙයක් කියන්න බැහැ..
Patta mcn.. thanxxx. rep denna belu passe dennam.. :D

මට ඔය ලෙේ නම් නෑ.... නමුත් මේ ඉකිලි කළු වෙලා..... අළු වKUdu වගයක් යනවා.... ඉන්න තැනත් අමතක වෙලා කහන්න හිතෙනවා.....ේකට බෙහෙතක් කියපන්ෝ......
ඔයාගේ සම වියලි සමක් වගේ තියෙන්නේ. ඒකද හේතුව නැත්නම් දිලීර ආසාදනයක්ද කියලා කියන්න බැහැ පොතු පොතු යනවයි කිව්ව නිසා.. Skin conditions වලට දකින්නේ නැතුව විස්තරයක් අහලා දෙයක් කියන්න අමාරුයි සහෝ.. එක්කෝමට PM එකක් එවහන් Photo එකක් ගහලා නැත්නම් ගෙවල් ළඟ දොස්තරට පෙන්නන්න ලැජ්ජනම් ඔය වෙන කොහෙ හරි කෙනෙක්ට පෙන්නහන්.. දිලීර ආසාධනයක් නම් Mycoral Cream එක තමයි ගාන්න දෙන්න පුලුවන්...
ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
11.gif
11.gif
11.gif
11.gif
11.gif

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
good post machan

Allergic ගතියක් තියෙන්නේ මම හිතන්නේ. කිහිල්ලේ යට මොනවා හරි ගානවද?
සබන්, deodorants (දුර්ගන්ධ නාශක), හෝ වෙන මොකක් හරි?

Patta Macho... Godaaak atina Post akik...

ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
11.gif
11.gif
11.gif
11.gif
11.gif

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Great post and very informative. Keep it up

mchn precum gana thrd eak dapanko.. is there a any chance that can prgnant by precum... dnt thnk so.. but need to know clearly...
Precum වලින් සාමාන්‍යයෙන් ප්‍රග්නන්ට් වෙන්නේ නෑ. හැබැයි කලින් පාරක් පැය දෙකකට විතර කලියෙන් ලිංගිකව එකතු වෙලා ආයේ එකතු උනොත් කලින් සුරාන්තයට පත් වුනු වෙලේ ඉතිරි වෙලා තිබ්බ ශුක්‍රාණු මුත්‍රා මාර්ගයේ තියෙන්න පුලුවන්.. ඒවා Precum එක්ක යන්න පුලුවන්.. ත්‍රෙඩ් එකක් දාන්න තරම් ඒක ලොකු මාතෘකාවක්ද බං..?
nagala tidi..
දැන් උඹට නැගලා තියෙද්දි ආයේ ඉස්සරහට ඇදගන්න බැරි එක නේද කේස් එක.? ලුබ්‍රිකන්ට් දාලා ටිකක් ට්‍රයි කරහන් ඔය ඇදිලා මදි නිසයි ගන්න අමාරු.. ටික ටික ඉස්සරහට අදින්න් ට්‍රයි කරහන්.. ටික දවසක් කලාම මග හැරිලා යනවා...

ayya doctor kenek da?
නෑ බං කොන්දොස්තර කෙනෙක්.. මේ බස් එකේ ටිකට් කඩන ගමන් ඉන්නේ..
ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
11.gif
11.gif
11.gif
11.gif
11.gif

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
තොත්ත බබා;15661071 said:

mmmmmmmmmm

ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචන්.. තෑන්ක්ස් :)

මටත් ඉස්සර ඔය කේස් එක තිබුන ඒත් දවසක් ආතල් එකට කොපුවක් දාල ස්වයං වින්දනය කරන ගමන් එකපාරට ඒක ඇතුලෙම ඕක ඇරුන (ඒක එංගලන්තෙන් ගෙන්නවපු සුපිරි බ්‍රෑන්ඩ් එකක් :lol:).. හ්ම්ම් ඒත් ඊට පස්සෙත් පිටිපස්සට ගන්න අමාරු උනා.. ඉතින් මම හැමදාම නාන වෙලාවට ශිෂ්ණය අප්‍රාණික අවස්ථාවේදී ටිකක් අමාරුවෙන් පස්සට ඇදල පිරිසිදු කලා.. :oo:

දවස් දෙකක් තුනක් ඔයා කිව්ව වගේ ස්වයං වින්දනය කලාට පස්සෙ ආයිත් උඩට එන්නෙ නැතිවත් තිබුණ.. ඒත් දවසකට විතර පස්සෙ නිකන්ම උඩට ඇවිත් තියනව :rolleyes:
paraphimosis සලකුණක් නම් නැහැ.. ආයිත් හොඳට තියනව.. ශිෂ්ණ මුණ්ඩය ඉදිමුනෙත් නැහැ :nerd:
ලෙඩක් වෙන්න පුලුවනිද?

නෑ කිසිම අවුලක් නැහැ කියලා තියෙන විදිහට නම්..

එල එල ඉදිරියටම යමු... ;)

ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
11.gif
11.gif
11.gif
11.gif
11.gif

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
!diazkolla=luckyluke111 :frown: luckyluke111=scurvy :lol:

luckyluke111 ට එළකිරි ඉතිහාසයේ කරන්න පුලුවන් ලොකුම නින්දාව ඒ වගේම මානසිකව වැට්ටිල්ල තමයි මේ කරලා තියෙන්නේ මොකා කලත්.. :(:(:no::no:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    !diazkolla=luckyluke111 :frown: luckyluke111=scurvy :lol:

    luckyluke111 ට එළකිරි ඉතිහාසයේ කරන්න පුලුවන් ලොකුම නින්දාව ඒ වගේම මානසිකව වැට්ටිල්ල තමයි මේ කරලා තියෙන්නේ මොකා කලත්.. :(:(:no::no:

    දෙවෙනි එක නම් දැම්මේ මම ආතල් එකට. කට්ටිය පොඩ්ඩක් හිනස්සන්න. ;);)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    !diazkolla=luckyluke111 :frown: luckyluke111=scurvy :lol:

    luckyluke111 ට එළකිරි ඉතිහාසයේ කරන්න පුලුවන් ලොකුම නින්දාව ඒ වගේම මානසිකව වැට්ටිල්ල තමයි මේ කරලා තියෙන්නේ මොකා කලත්.. :(:(:no::no:

    luckyluke111=scurvy meka ain karannada mama ehenam :dull:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    bump
    rep+

    luckyluke111=scurvy meka ain karannada mama ehenam :dull:

    පල පල ටැග් එක දාපු කෙනා පිලිඅරගෙන තියනවා උඩින්.. දැන් දුවගෙන ගිහින් ලිඳේ පනින්න එපා පව් ලිඳේ අයිති කාරයින්ට පාචනේ හැදිලා මැරෙයි.. :lol::lol:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචන්.. තෑන්ක්ස් :)

    මටත් ඉස්සර ඔය කේස් එක තිබුන ඒත් දවසක් ආතල් එකට කොපුවක් දාල ස්වයං වින්දනය කරන ගමන් එකපාරට ඒක ඇතුලෙම ඕක ඇරුන (ඒක එංගලන්තෙන් ගෙන්නවපු සුපිරි බ්‍රෑන්ඩ් එකක් :lol:).. හ්ම්ම් ඒත් ඊට පස්සෙත් පිටිපස්සට ගන්න අමාරු උනා.. ඉතින් මම හැමදාම නාන වෙලාවට ශිෂ්ණය අප්‍රාණික අවස්ථාවේදී ටිකක් අමාරුවෙන් පස්සට ඇදල පිරිසිදු කලා.. :oo:

    දවස් දෙකක් තුනක් ඔයා කිව්ව වගේ ස්වයං වින්දනය කලාට පස්සෙ ආයිත් උඩට එන්නෙ නැතිවත් තිබුණ.. ඒත් දවසකට විතර පස්සෙ නිකන්ම උඩට ඇවිත් තියනව :rolleyes:
    paraphimosis සලකුණක් නම් නැහැ.. ආයිත් හොඳට තියනව.. ශිෂ්ණ මුණ්ඩය ඉදිමුනෙත් නැහැ :nerd:
    ලෙඩක් වෙන්න පුලුවනිද?

    Ow machn oooka ledak..e ledeta kiyanne aiparshas kiyala