එල එල නියම ත්රෙඩ් එක.
ඒත් අපේ උන් කපා ගන්න මාර ට්රයි එකක් නෙ බං දෙන්නෙ![]()
ඒ නම් වල් කමට වැඩි වෙලා හිටින්න පුලුවන් නිසා වෙන්න ඇති.
bohoma watina thread ekak. kalina matrukawak. math oya exrecice karala thama
wede goda dagaththe. dan nam aulak nathiwa wede yanawa.
bohoma sthuthi mewage de walin elakiriya poshanaya karanawata
ප්රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..









