2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කැන්ඩියන්ගේ ශොප් එක ඕපන් කිරීමේ උත්සවයට සහභාගී වීමට කැමති සියලු දෙනා රේඩියෝ අයි.ඩී. එකට පී.එම්. එකක් දමා ඒ බව සනාථ කරන්න. කොළඹ සිට කැඩියන්ගේ ශොප් එකට විශේෂ බස් රථ සේවයක් සහ දුම්රිය සේවයක් එදින ක්‍රියාත්මක වීමට නියමිතයි. දැන්මම රේඩියෝ අයි.ඩී. එකට පී.එම්. එකක් දමා ඔබේ ආසනය වෙන් කරවා ගන්න. සහභාගී වන සියලු දෙනාට දහවල් ආහාරය සහ බීමට රා කැන්ඩියන් මහතා විසින් නොමිලේ සපයනු ඇත. එලෙසම ඔහුගේ ශොප් එකේ විකිණීමට ඇති භාණ්ඩ එදින පැමිණෙන සියලු දෙනාට නොමිලේම ලබාදෙන බව කැන්ඩියන් මහතා ඔබ සැමට දන්වා සිටියි. :lol:

    :angry::angry::angry::angry::angry:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ado sinhalu man awa :cool:
    mamai first :cool:
    miley-cyrus-we-cant-stop-video-money-sandwich.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ෂෝ එකේ අවසානයත් සමඟම දෙල්මර්ගේ අවසානයත් සිදුවෙයිද?:shocked::shocked:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ෂෝ එකේ අවසානයත් සමඟම දෙල්මර්ගේ අවසානයත් සිදුවෙයිද?:shocked::shocked:
    ආයෙත් අපිට හොටු හිට්ස් අහන්න වෙනෙකක් නැ වගේ :shocked::dull: