eka nennm aiye![]()
කැන්ඩියන්ගේ ශොප් එක ඕපන් කිරීමේ උත්සවයට සහභාගී වීමට කැමති සියලු දෙනා රේඩියෝ අයි.ඩී. එකට පී.එම්. එකක් දමා ඒ බව සනාථ කරන්න. කොළඹ සිට කැඩියන්ගේ ශොප් එකට විශේෂ බස් රථ සේවයක් සහ දුම්රිය සේවයක් එදින ක්‍රියාත්මක වීමට නියමිතයි. දැන්මම රේඩියෝ අයි.ඩී. එකට පී.එම්. එකක් දමා ඔබේ ආසනය වෙන් කරවා ගන්න. සහභාගී වන සියලු දෙනාට දහවල් ආහාරය සහ බීමට රා කැන්ඩියන් මහතා විසින් නොමිලේ සපයනු ඇත. එලෙසම ඔහුගේ ශොප් එකේ විකිණීමට ඇති භාණ්ඩ එදින පැමිණෙන සියලු දෙනාට නොමිලේම ලබාදෙන බව කැන්ඩියන් මහතා ඔබ සැමට දන්වා සිටියි.![]()
හොටු හිට්ස් නෙවෙයි බඩ කට පුරා හිට්ස් ලැබෙයි වගේ තත්වයක් තියන්නේ....!
අඩො බස් දෙක තුනක්වත් යන්න වෙයි... එළ එල PM එකක් දාලා දැම්ම ආසන වෙන් කර ගන්න ඔනෙ...