අද හරි!!!

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අද මට ඩයලොග් අකනිටා හොටෙල් එකෙ බුද්ධික මැතිව් මැනෙජර් ම*ත්තයා ලියුමක් එවලා..:D:Dකාපු බීපු වගෙ බිල ගෙවපන් කියලා:P:P.නැත්තම් නඩු දානවලු!:shocked::shocked: හෆොයි මට දැං ගෙවන්ඩ වෙයිද බං??:confused::confused: මෙහෙම වෙච්ච උන් ඉන්නවනම් help එකක් දියන්කො..
     

    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    AAAAAAAAAAA Mcn Matath ada ooka awa me den :P oya yakamai hotel ekay bill eka gewanna kiyala thiyenne mata penne den dialog eka higa kanawa wageai ada godak denek ta me letter eka hambawai
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ලොල් මටත් ඒ මහත්තයමයි එවලා තියෙන්නේ.රෙජිස්ටර් කරලයි බං එවල තියෙන්නේ..උබට කියක් ගෙවන්න තියෙනවද?මන් ලියුම ආපු ගමන් මෙහෙ අස්සේ ගැහුවා :P
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    kawa biwwanam bilath gewapan un apita adareta dunna nemene unuth karanne business ekek jiwithe ganu denu waladi awanka weyan ethakota nikanma hariyanawa

    meka sadarana wada walata kohomath awanka wenda oni bn...:yes:but palu yanda bill ewai kiyala kauda danne...:angry::angry:kiyaddi nam adareta kukku powanda kathawa:lol:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ලොල් මටත් ඒ මහත්තයමයි එවලා තියෙන්නේ.රෙජිස්ටර් කරලයි බං එවල තියෙන්නේ..උබට කියක් ගෙවන්න තියෙනවද?මන් ලියුම ආපු ගමන් මෙහෙ අස්සේ ගැහුවා :P

    ඔව් ඔව් බන් රෙජිස්ටර් කරල තමා එවල තියෙන්නේ..:yes::yes:මන් ඉතිං අතට ගද්දිම දැන ගත්තා promotion එකක් තමා කියලා..:P:Pවැඩිය නෑ Rs.3869.54..:confused:මටත් අස්සෙ තමා බන් ගහන්ඩ වෙන්නෙ...:lol::lol::lol: