මචන්ලා.. කාලෙකට පස්සේ නූලක් දාන්න හිතුනා... මේ ගැන අහලා.
මම අහල තියෙන්වා සමහර මන්තර කිව්වහම ඇග කසනවලු... ඒ වගේම සමහර ඒවා කියල මතුරලා ඉරක් ඇන්දොත් ඒ ඉර පිටුපසට වෙලා ඉන්න කෙනාට ඒ ඉරෙන් ඉදිරියට යන්න බැරිලු කියලා.
අනේ මන්දා මේවායේ ඇත්ත. ඒත් මම මේ කිව්ව දෙවැනි එක නම් හරිම සරළ මන්තරයක්ලු!
එලකිරියේ මේ ගැන දන්න අය ඇතිනේ? ඉතින් පුලුවනිද අපිත් එක්ක ඔයාලා දන්න සරල මන්තරයක් දෙකක් පල කරනවනම්?
ඔන්න් ඉතින් සමාව ඉල්ලනවා මේවා බොරු කියලා කියන අයගෙන්.
දන්න නැති අය පුලුවනිනම් බම්ප් එකක් දාලා යන්ට හොදේ?
#2 ඕවගේ ඇත්තකුත් තියනවා,බලය තියන කෙනාට කරන්න ප්ලුවන්..
. අනිවාරෙන්ම මේවා වල යම් සත්‍යතාවයක් ඇති.. 





