මන්තර ගුරුකම​/ බන්ධන දන්නවද​?

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මචන්ලා.. කාලෙකට පස්සේ නූලක් දාන්න හිතුනා... මේ ගැන අහලා.

මම අහල තියෙන්වා සමහර මන්තර කිව්වහම ඇග කසනවලු... ඒ වගේම සමහර ඒවා කියල මතුරලා ඉරක් ඇන්දොත් ඒ ඉර පිටුපසට වෙලා ඉන්න කෙනාට ඒ ඉරෙන් ඉදිරියට යන්න බැරිලු කියලා.

අනේ මන්දා මේවායේ ඇත්ත​. ඒත් මම මේ කිව්ව දෙවැනි එක නම් හරිම සරළ මන්තරයක්ලු!

එලකිරියේ මේ ගැන දන්න අය ඇතිනේ? ඉතින් පුලුවනිද අපිත් එක්ක ඔයාලා දන්න සරල මන්තරයක් දෙකක් පල කරනවනම්?

ඔන්න් ඉතින් සමාව ඉල්ලනවා මේවා බොරු කියලා කියන අයගෙන්.

දන්න නැති අය පුලුවනිනම් බම්ප් එකක් දාලා යන්ට හොදේ?

#2 ඕවගේ ඇත්තකුත් තියනවා,බලය තියන කෙනාට කරන්න ප්ලුවන්..
 
මෙහෙමයි මචන් යන්ත්‍ර මන්ත්‍ර බොරුයි කියලා අපි කාටවත් කියන්න බැ. එත් අද කාලේ ඒවා කරන ගොඩක් උදවිය නම් කරන්නේ බොරු කියලා කියන්න පුළුවන්. යන්ත්‍ර මන්ත්‍ර බොරු නම් අවුරුදු ගානක් මේවා නොනැසී පවතින්නේ නැ බන්. මොකද බොරුවක් උනත් පරම්පරා ගණනාවක් යනකන් කරන්න බැනේ:confused:. අනිවාරෙන්ම මේවා වල යම් සත්‍යතාවයක් ඇති.. :yes::yes:

ඒක ඇත්ත මචන්.. සම්පූර්ණයෙන්ම බොරු කියලා අහක දාන්නත් බැහ අපිට නේද​?

අර මම කිව්වා වගේ ඕව පුස්කොල පොත් වල තියෙන්න ඇති... ඒත් 10% විතර​... පස්සේ පස්සේ මේ පොත් හොරකම් කරගත්ත හොරු ආයේ එවා දෙන්න නැතිව ඇති එලියට​. ඉතින් ඒ තිබ්බ 10%ත් නැතිවෙන්න ඇති.

ඔය ඉතින් කියනවා නේද​.. කවියක් ලියනකොට උනත් හරියට ගණ පිහිටෙව්වේ නැතිනම් වස් වදිනවාඅ කියලා... අනේ මන්දා මේ මාත්‍රුකාව ඉතාමත් පුලුල් පරාශයක විහිදෙනවා....
 
rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machanla me loke mewila thiyenne 5s maha buuthayangen waayuwa kiyanne oin ekak .api katin pitakarana shabdhayan anuwa ewaayu anushu prakam panaya wenawa ee ee akkarayata anshu prakampanaya wenawa.oya gena pareekshanak pawa karala thiyenawa japaanaye widhanayawarun wagayak prith saha jalaya pirawuu badhunak yodhagena.dan manthara kiyala thiyennenam boruwak thama ehema kiyala ehema dheyak na kiyanna be.oya ubala wdiyaawa kiyana eka hoyagatte batahira un .un kale e widdiyawa unta oona widhihata hadhagatta eka.udhaharanayak lesa un kristhiyani aagama prachalith karanda hoyagattu kramayak thama kuruse peeena kota films wala okkoma holman natiwena eka.eeunata un oya wddiyaawa kiyana eke kiyana dewal oita awrudu 2500 kata kalin budhuhamudhuruwo dheshanakala.aeheta penne na kiyala hema deyakma ahaka dhaanna be .
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    irak andama etanin ehata enna bari mantara tiyenawanam lankawa loke super power ekak wenawa. kisima ratakata lankawata attack karanna ba. ay lankawa watema oya mantaren araksha karanna puluwan nisa. owa boru seen. ehenam yudde kale oya mantara kochchara use karanna tibunada ? kotinta enna bari wenna. :lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පොඩි කාලේ තුවාල උනාම "ඔන් රීන් කට්ටු කට්ටු" කිව්වහම හොදවෙනවා :P
    මුන්ගේ මන්ත්‍ර පට්ට

    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මිත්‍යදුෂ්ටික වෙන්න එපා සහෝ... හැම දේම ඇතිවීම , වෙනස් වීම , නැතිවීම කියන නීතියට යටයි... පුළුවන් තරම් ඉක්මනට තුනුර්වන් සරණ ගිහිල්ල සත්‍යවබෝධ කරගන්න.... තිරේ වාහන වෙලාට අපි සුදානම් සරිරෙන් නොහිටියොත් නිරය තමයි සහෝ... තුනුරුවන්ගේම සරණයි!!!
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මෙහෙමයි මචන් යන්ත්‍ර මන්ත්‍ර බොරුයි කියලා අපි කාටවත් කියන්න බැ. එත් අද කාලේ ඒවා කරන ගොඩක් උදවිය නම් කරන්නේ බොරු කියලා කියන්න පුළුවන්. යන්ත්‍ර මන්ත්‍ර බොරු නම් අවුරුදු ගානක් මේවා නොනැසී පවතින්නේ නැ බන්. මොකද බොරුවක් උනත් පරම්පරා ගණනාවක් යනකන් කරන්න බැනේ:confused:. අනිවාරෙන්ම මේවා වල යම් සත්‍යතාවයක් ඇති.. :yes::yes:

    මොන ආගමද බන් බොරු කියල මිනිස්සු විශ්වාස කරන එක නැවත්තල තියෙන්නේ ?
    අන්න ඒ වගේ මේව විශ්වාස කරන එඋන් අදත් හෙටත් එකම කරනවා .. එකී කවදාවත් නැතිවෙන්නේ නැත්තේ . මේ ත්‍රෙඩ් එකේම ඕව විශ්වාස කරන එඋන් ටිකක් හොයාගන්න බැරිවෙන එකක් න .
    ඔය එකෙක්ට බැනේ කැමරාවක් ඉස්සරහට ඇවිල්ල මන්තරයක් කියල කාටවත් මුකුත් කරන්න ..
     
    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    මචන්ලා.. කාලෙකට පස්සේ නූලක් දාන්න හිතුනා... මේ ගැන අහලා.

    මම අහල තියෙන්වා සමහර මන්තර කිව්වහම ඇග කසනවලු... ඒ වගේම සමහර ඒවා කියල මතුරලා ඉරක් ඇන්දොත් ඒ ඉර පිටුපසට වෙලා ඉන්න කෙනාට ඒ ඉරෙන් ඉදිරියට යන්න බැරිලු කියලා.

    අනේ මන්දා මේවායේ ඇත්ත​. ඒත් මම මේ කිව්ව දෙවැනි එක නම් හරිම සරළ මන්තරයක්ලු!

    එලකිරියේ මේ ගැන දන්න අය ඇතිනේ? ඉතින් පුලුවනිද අපිත් එක්ක ඔයාලා දන්න සරල මන්තරයක් දෙකක් පල කරනවනම්?

    ඔන්න් ඉතින් සමාව ඉල්ලනවා මේවා බොරු කියලා කියන අයගෙන්.

    දන්න නැති අය පුලුවනිනම් බම්ප් එකක් දාලා යන්ට හොදේ?

    හොදයි හොදයි දැන් කියහන් මචන් මොකටද උබට මන්තර කියලා. මොන වගේ දෙයකටද කියලා.. වශී ගුරුකම් නම් කරන්න එපා ඒ මනුස්සයට අවංකව ආදරේ නම්.

    මේකෙන්ම මන් ඉගෙනගත්ට එකක් දාන්නම්.
    මුස්ලිම් සීනි වශිය-
    නන් සිලාල් අසීස්සර රහීම්
    108 times to sugar
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    irak andama etanin ehata enna bari mantara tiyenawanam lankawa loke super power ekak wenawa. kisima ratakata lankawata attack karanna ba. ay lankawa watema oya mantaren araksha karanna puluwan nisa. owa boru seen. ehenam yudde kale oya mantara kochchara use karanna tibunada ? kotinta enna bari wenna. :lol::lol:

    machan man kothanawath keewe na ohoma ekak gena...man kiyanna hedhuwe hema dheyakama dhepeththak thiyenawa kiyala. . ehenam uba kiyana widhihata budhudhahamath boru mokada budhu dhahame kiyanawa yakshayan .peereethayan gena ethakota ewath borudha ban ? budhuhaamudhuruwan thun biya nasanna karaneeeya meththa suuththraya dheshana kala ekath borudha ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan man kothanawath keewe na ohoma ekak gena...man kiyanna hedhuwe hema dheyakama dhepeththak thiyenawa kiyala. . ehenam uba kiyana widhihata budhudhahamath boru mokada budhu dhahame kiyanawa yakshayan .peereethayan gena ethakota ewath borudha ban ? budhuhaamudhuruwan thun biya nasanna karaneeeya meththa suuththraya dheshana kala ekath borudha ?
    බොරු කියලා කියන්න බැහැ මචං.. යම් සත්‍යතාවක් ඇති ඕවයි.. ඒත් ඉතිං ලංකාවෙ ඉන්න ගුරාලා හොර හැත්ත.. :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙන්න ගිනි සිසිල මන්තරේ. මේක බොරුවක් නෙමෙයි. ඇත්තම මන්තරයක්. මේක අපේ තාත්ත හොයා ගත්තේ ගොඩක් අමාරුවෙන්. මේ මන්තරෙන් 108 වරක් වතුරට මතුරලා ඒ වතුර අතේ ගාගෙන ගිනි අඟුරු අල්ලන්න පුළුවන් කියල කියනවා. අපේ තාත්තා කරලා බලන්න ගියා. ඒත් හරිගියේ නෑ. ඒත් මේකෙන් හරියට කරන්න පුළුවන් කෙනෙක් තාත්ත ඇස් දෙකෙන්ම දැකල තියෙනවා. තාමත් ඉන්නවා.

    මෙන්න මන්තරේ.

    "රම්නරින් සර්වාන්"
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    අපේ ඉපැරණි සිංහල වෙදකමේ වගේම අංගම්පොර සටන් කලාවේ මේ මන්තර ශාස්ත්‍රය යොදාගෙන තියෙනවා.. :D
    මේ ලෝකේ අපි නොදන්න දේවල් කොච්චර නම් ඇතිද මචන්ලා? දෙයක් හරියටම නොදැන ඒක බොරුවක් කියන එක වැරදියි.. ;)
    :yes::yes::yes::yes::yes: Issara ohoma oya manthara walin weda gatta weddo inna athi,kaleth ekka ewa dan abaweta gihin,Boru karana horu tikak witharak ithuru wela kiyalai man nam hithanne :P:P

    Subject eka gena hariyata nodena mukuth kiyanna ba
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මාගේ මතය :-

    මචං මන්තර කියන දේ ඇත්තක් ද බොරුවක් ද කියන දේ නෙමෙයි ඔතන වෙන්නේ. මන්තර කියන්නේ එක්තරා විද්‍යාවක්.

    1. යම්කිසි වචන කොටසක් නිවැරදිව උච්චාරණය කරමින් යම් කාලයක් එක දිගට කරනකොට අපේ අවට ඇති පරමාණු(හරියටම විද්‍යාව දන්නෑ) හෝ වෙන යම් කිසි දෙයක් :P චලනය වීම.
    2. පිළිගත් පුද්ගලයෙක් යම්කිසි මන්තරයක් තමන් ඉදිරිපිට මතුරන විට තමන්ගේ මනසේ ඒ පිළිබඳව ඇති වන විශ්වාසය

    කියන හේතු දෙක හරියටම තියෙනවා නං තමයි මන්තර ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එහෙම කරපු ඒවා තමයි ආදී කාලේ ඉඳල පැවතගෙන අවේ. දැන් ඉන්න එවුන් තමයි එක කාල තියෙන්නේ. :sorry::D :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉස්සර මමත් ඕවා යම්තාක් දුරට විශ්වාස කලා.මීට මාස කීපයකට කලින් මව්බිම පත්තරේ ඇඹිලිපිටියේ පොඩි හාමුදුරුවො කියලා චීවරධාරියෙක් ඔය කියලා තියෙන කලුවර අඳුන,ඉරි පැන්නුම් ගැන ලොකුවට කතා කලා...කාලෝ ෆොන්සේකා මහත්තයටත් අභියෝග කලා ඒ මහත්තයව පුටුවක ඉන්දනවා කියලා යම් කිසි වෙලාවක් නැගිටින්න බැරිවෙන්න...කාලෝ ෆොන්සේකා මහත්තයා ඒක පිලිගත්තේ නැහැ..හැබැයි මදුමාධව අරවින්ද ඒ අභියෝගෙ භාර ගත්තා..දවසකුත් නියම කරගෙන තැනකුත් නියම කරගෙනා හිටියා...එක තියන්න නියම කරන් හිටපු දවසට දවස් කීපයකට කලින් හමුදුරුවො ලෙඩ වුනා කියලා මගඇරියා....ඔය සිද්ධියෙන් පස්සෙ මට නම් ඔය දේවල් ගැන තිබුන විශ්වාසෙත් නැති වුනා..
     
    Last edited:

    ඔය කියන්නේ වයස 18 ගුරුකම් සක්විති පොඩි හාමුදුරුවෝ ගැන නේ?
    එයාව නෙත් fm එකඟ අම්බානක බයිට් කලා.
    :lol::lol::lol: