එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    apita mokatada kick...oya 150,180 gaththe nathi ekamai hoda....mage budget ekata hariyana ekama bike eka 135ls...man kiwwe lassanai,pickup ekai petroll ganai okkoma hithala...MAN KIWWE MATA HARI YANA EKA KIYALA....ape urajlatanan 150 ekalu....:D:D:D:D:D:D:D:D:D

    ;) පගර නැට්ටන්ට හරි යන්නේ 135 තමා..... :P

    දැන් රිදීලා දූවගෙන ඈවිත් රිප්ලයි කරයි...... :lol::lol::lol:

    135 එක බර අඩුයි නේද....?? උඹ කිව්වා නේද ඒකේ ටයර් සයිස් 150 සයිස්ම කියලා...?? Sure ද ඒක....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජපන්නුනම් ඔව්ව කලේ 80ගනන්වල.:cool: දැන් තමා ඉන්දියන් කාරයට මතක්වෙලා තියෙන්නේ..:lol:
    හැබයි මොනවහරි වෙලා මෝටරේ වදින්නේ නැතිවුනාම ස්ටාර්ට් කරන එක මාර ජොලි වැඩේ..:love::love:

    :cool::cool: ඒත් ඔයාගේ එකෙත් කික් එකක් තියෙනවා නේද.....?? මොන ජපන් බයික් වලද කික් නැතුව ආවේ....?? මම නම් දැකලම නෑ..... පල්සර් තමා මම දැක්කේ කික් නැතුව..... :yes:

    3rd එකට ගහලා තල්ලුවක් දැම්මහම, ස්ටාර්ට් කර ගන්න පුලුවන් නේද.....?? :rolleyes::rolleyes: බස් එහෙම නම් රෝද වට භාගෙන් ස්ටාර්ට්...... :yes::cool::cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ;) පගර නැට්ටන්ට හරි යන්නේ 135 තමා..... :P

    දැන් රිදීලා දූවගෙන ඈවිත් රිප්ලයි කරයි...... :lol::lol::lol:

    135 එක බර අඩුයි නේද....?? උඹ කිව්වා නේද ඒකේ ටයර් සයිස් 150 සයිස්ම කියලා...?? Sure ද ඒක....?? :rolleyes:

    size eka ekai...bara tikaka adui....eka thama ekama aula:(:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බර අඩු සහ 135 නිසා තමා තෙල් කරන්නේ ඉතින් ඕක.... :cool: මගෙත් ඉතින් අමාරුවෙන් හරි 45කට කිට්ටුව කරනවනේ..... :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    :cool::cool: ඒත් ඔයාගේ එකෙත් කික් එකක් තියෙනවා නේද.....?? මොන ජපන් බයික් වලද කික් නැතුව ආවේ....?? මම නම් දැකලම නෑ..... පල්සර් තමා මම දැක්කේ කික් නැතුව..... :yes:
    :P:P:P:P:P
    yamaha-tricker-slip-on-fokker_big133101-01_65cf.jpg

    Honda%20XR250%20Motaed%2005.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :cool::cool: ඒත් ඔයාගේ එකෙත් කික් එකක් තියෙනවා නේද.....?? මොන ජපන් බයික් වලද කික් නැතුව ආවේ....?? මම නම් දැකලම නෑ..... පල්සර් තමා මම දැක්කේ කික් නැතුව..... :yes:

    3rd එකට ගහලා තල්ලුවක් දැම්මහම, ස්ටාර්ට් කර ගන්න පුලුවන් නේද.....?? :rolleyes::rolleyes: බස් එහෙම නම් රෝද වට භාගෙන් ස්ටාර්ට්...... :yes::cool::cool:

    250 catagory eke indan udata 1985 indan wagee me wenakan apu godak evaye kick naha uraj aiya maamee...!!!!:):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    250 catagory eke indan udata 1985 indan wagee me wenakan apu godak evaye kick naha uraj aiya maamee...!!!!:):)

    ඔය කික් එකේ වටිනාකම තෙරෙන්නෙ තැන්නෙ හිටල බැටරි එහෙම නැති උන වෙලාවක. ෆුල් ආතල්. බයික් එක මොකක් උනත් බැටරිය නම් අනිවා හොද එකක් තියෙන්නම ඔනේ
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කික් එක තියෙන බයික් එකක, (මගේ එකේ) කික් එක මගේ පාවිච්චියක් ඈත්තෙම නෑ..... එකම එක දවසක් ජොලියට කික් කරලා ස්ටාර්ට් කරා...... එච්චරම තමා...... :P කික් එක පාවිච්චි නොකරා කියලා අවුලක් නෑ නේ බයික් එකට.....??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool::cool: ඒත් ඔයාගේ එකෙත් කික් එකක් තියෙනවා නේද.....?? මොන ජපන් බයික් වලද කික් නැතුව ආවේ....?? මම නම් දැකලම නෑ..... පල්සර් තමා මම දැක්කේ කික් නැතුව..... :yes:

    3rd එකට ගහලා තල්ලුවක් දැම්මහම, ස්ටාර්ට් කර ගන්න පුලුවන් නේද.....?? :rolleyes::rolleyes: බස් එහෙම නම් රෝද වට භාගෙන් ස්ටාර්ට්...... :yes::cool::cool:

    ඇහැ තියල බැලුවනම් හොඳට කික් එක තියනවද කියලා...:lol::lol::frown:

    ufJDEhc.jpg

    125 වුනාට GS වලත් ඔහොම තමා.
    බැට්‍රි බැස්සම 3rd එකට හරි 4th එකට හරි දාල තල්ලුකරන එක තමා කරන්න තියෙන්නේ. :D:no::no:
    නැත්නම් මේන් ස්ටෑන්ඩ් එක ගහල 3rd හරි 4th හරි දාලා රෝදේ අතින් අල්ලල කරකවන්නත් පුලුවන්.:shocked::shocked::cool:
    බෑ කියන්න එපා මං එහෙම කරල ස්ටාර්ට් කරල තියනවා.:cool: හැබැයි තව කෙනෙක් ඉන්න එක හොඳයි ඒ වෙලාවට ක්ලච් එක අල්ලන්න. :yes::yes:

    යුරාජ් අයිය මාමිට තේරුනැයි??:P
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කික් එක තියෙන බයික් එකක, (මගේ එකේ) කික් එක මගේ පාවිච්චියක් ඈත්තෙම නෑ..... එකම එක දවසක් ජොලියට කික් කරලා ස්ටාර්ට් කරා...... එච්චරම තමා...... :P කික් එක පාවිච්චි නොකරා කියලා අවුලක් නෑ නේ බයික් එකට.....??

    අවුලක් නෑ බැටරිය හොඳට තියනකම්. සර්විස් කරනකොට බලනවනේ වතුර ලෙවල් එක.:D ඕවගේ මෝටර් එහෙම කොච්චර කල් දුවනවද කියලනම් දැනුමක් නෑ මට.:no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය කික් එකේ වටිනාකම තෙරෙන්නෙ තැන්නෙ හිටල බැටරි එහෙම නැති උන වෙලාවක. ෆුල් ආතල්. බයික් එක මොකක් උනත් බැටරිය නම් අනිවා හොද එකක් තියෙන්නම ඔනේ

    ට්‍රිකර් පිස්සෙක් ඇවිල්ලා...:P
    මොනව වුනත් පට්ට භාන්ඩේ..:D
    දුර යනකොට ඇඟට අමාරුවක් එහෙම නැද්ද මචන්?:confused:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    කික් එක තියෙන බයික් එකක, (මගේ එකේ) කික් එක මගේ පාවිච්චියක් ඈත්තෙම නෑ..... එකම එක දවසක් ජොලියට කික් කරලා ස්ටාර්ට් කරා...... එච්චරම තමා...... :P කික් එක පාවිච්චි නොකරා කියලා අවුලක් නෑ නේ බයික් එකට.....??

    මමත් තාම කික් එක 2 පාරයි ගහල බැලුවේ ඕකෙන් ස්ටාර්ට් වෙනවද බලන්න
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    135 එකේ මුල දවස්වල කරන තෙල් කෙරුවාව පස්සේ පස්සේ අඩු වෙනවා කියන්නේ ඇත්තද ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    ට්‍රිකර් පිස්සෙක් ඇවිල්ලා...:P
    මොනව වුනත් පට්ට භාන්ඩේ..:D
    දුර යනකොට ඇඟට අමාරුවක් එහෙම නැද්ද මචන්?:confused:

    පිස්සුද බන්. කව්ද කියන්නෙ ? කිසි කේස් ඒක්ක නෑ එකක් පැදලම බලන්නකො. මගේ එක නම් වික්කා එකකිරියන් කෙනෙක්ම තමා:growl: නව හිමිකරු. දැන් හිතෙනව කරපු ගොන්කම කියල:sorry::sorry:. ලොවෙත් එහෙම condition බයික් සෙට් වෙන්නෙ නෑ.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු මාමගෙ පල්සරේ සුපිරියටම තියනව නොවැ. :yes::yes::Dසිරාවටම හොඳට පාවිච්චි කරල තියනවා.:)
    එල එල දකින්නත් ආසයි.:love::love:

    හරියට දන්නේ නැතුව මොකුත් කියන්න බෑ. පවිත්‍ර මාමි කිව්වනේ මැගින්ටෝ ලයින් එක බැට්‍රියට සෙට් කරල පුලුවන් කියල. පොඩ්ඩක් හොයල බලන්න ඒක ගැන. අවුල් එහෙම තියනවද කියල.
    අනිවා ඕක සෙට්කරන්න පුලුවන්. හැබැයි හරියට දන්න කෙනෙක්ට දෙන්න.
    20 වෙනිදයින් පස්සේ විතර හරි විස්තරයක් හොයල කියන්නම් මං. ඔලුව උස්සගන්නවත් බෑ විබාගේ.:(
    පවිත්‍ර මාමිට කියමිකෝ තව විස්තර කියන්න කියලා...:yes::yes:

    අඩේ..අහන්නත් ආසයි..මේක VD නම්බර්..අනේ ඔව් බං..මට මේ ගැන හොද දැනුමක් පළපුරුද්දක් තියෙන බුවෙක් ඕනේ හයි කර ගන්න..

    (රත්තරං පටන් ගත්තු එක දැන් අපිනේ දිගට ඇදගෙන යන්නේ...:D)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15666694 said:
    අඩේ..අහන්නත් ආසයි..මේක VD නම්බර්..අනේ ඔව් බං..මට මේ ගැන හොද දැනුමක් පළපුරුද්දක් තියෙන බුවෙක් ඕනේ හයි කර ගන්න..

    (රත්තරං පටන් ගත්තු එක දැන් අපිනේ දිගට ඇදගෙන යන්නේ...:D)

    ඔව් මචෝ අතුරු ආබාධ එහෙම තියනවද බලන්න ඕනේ ඔය වැඩේ. ලේසියෙන්ම පුලුවන්නම් උන් කරලම එවනවනේ. මට හරියටම විස්තරයක් කියන්න කල් යයි.:D

    අපේ ගෙවල් පැත්තේ නම් පොරක් ඉන්නවා සුපිරියටම කරල දෙයි ඒත් මට මොකක්ද වගේ මිනිහට වද දෙන්න.මගේ හොඳ යාලුවෙක්. හදිස්සිමනම් සෙට් කරල දෙන්නම්.ඕව කරන එක නෙමේ කරන්නේ ඒවුනාට සුපිරි වැඩකාරයෙක්.ගානත් වැඩිවෙයි හැබැයි.:sorry:
    ඒත් මේ පැත්ත එන එක පාඩුවෙයි ඔයාට.
    ඉන්නේ කොහෙද කියල පී.ඇම්. එකක් වත් දානවද. බලන්නම් හදිස්සිම නම්.:cool:

    නැත්නම් තව පොඩ්ඩක් හොයල බලමු හිමින්.:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද බන්. කව්ද කියන්නෙ ? කිසි කේස් ඒක්ක නෑ එකක් පැදලම බලන්නකො. මගේ එක නම් වික්කා එකකිරියන් කෙනෙක්ම තමා:growl: නව හිමිකරු. දැන් හිතෙනව කරපු ගොන්කම කියල:sorry::sorry:. ලොවෙත් එහෙම condition බයික් සෙට් වෙන්නෙ නෑ.

    මං පැදල නෑ මචෝ..:no::no: ලඟපාතක වත් එකක් නෑ හොයාගන්න. :sorry:
    අවුලක්නෑ බලමුකෝ පස්සෙවත් එකක් සෙට්වෙයිද කියලා වටයක් දාල බලන්න.:D
     
    Status
    Not open for further replies.