යාලුවනේ මම Windows7 pre cracked version එකක් Install කරල තිබ්බෙ අමතකවෙල එක් online update කරන කියල දුන්න update උනා දැන් පහල දාල තියෙන Image එකේ massage එක එනව,windows loader එක දැම්මත් එ වෙලාවට ගන්නව restart කලාම ඔය massage එක ආයෙමත් එනව.මෙක genuine කරගන්න හරි මේ massage eka අයින් කරගනනහරි ක්‍රමයක් කියනකො.....
Last edited:

