එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;15664216 said:
    මාමා..:frown::frown::frown:..
    අනේ මගේ HID ගැහිල්ල සිහිනයක් වෙයිද මචන්ලා..පංචිකාවත්ත බයික් කඩ පැත්තේ බැලුවා..මේ මැගින්ටෝ මගුල නිසා එකෙක්වත් හරියට දන්නේ නෑ වැඩේ කරන්න..ඔක්කොම ඔලුව කසනවා..මේක කර ගන්න හොද බුවෙක් නැත්දෝ.....

    Sahodaraya mamath oka gana saahenna hoyala baluwe..mage thiyenne 180 UG3 aekak..mehemai janaka motors aeke kalin stock aekaka awalu battery aeken direct line aekak aragena pulsar walatama set karanna puluwan HID kit aekak..Magento duwana pulsar walata..dan aeka aenne naha lu..mama dakka indian porak unge thread aekaka daala thiyanawa habai aeyakath magento line aeka by pass karala connect karala thiyenne..mama hithanne aeken nan battery aekata kela wei..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    mey thiyenne diagram aeka

    Connections.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ තියෙන්නේ දකුණු පැත්තේ.... පෝක් බටේ කොච්චර පිහිදාලා තිබ්බත් ඔය වගේ කළු වෙනවා...... අර ඔයිල් සීල් එක ගාවත් ඔයිල් ගතියක් තියෙනවා......

    mw9m41.jpg

    :) මේ තියෙන්නේ වම් පැත්ත.....

    30044r5.jpg

    ඒ පැත්තේ එහෙම සීන් එකක් නෑ..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    :shocked::shocked::shocked:
    අවුලක් තියනවා වගේ...:no:
    TDI ඇවිත් බලපියෝ.. :sorry:
    යුරාජ් අයියේ ඔය ෆෝර්ක් එකේ රබර් කෑල්ල අස්සේ තියන මොනවහරි එනව වෙන්නත් බැරිනෑ.:dull:
    රබර් එක හිමීට පන්නල බලන්න ඇතුලේ ග්‍රීස් වගේ මොනවහරි එහෙම දාලද කියලා.ඔයිල් සීල් එක තියෙන්නේ ඒකට යටින්.
    සැරට යන්නේ නම් නෑ. ඒත් පොඩි අවුලක් තියන්වද මන්දා..:eek::eek::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කට්ටිය වැඩිය පින්තූර එහෙම තියෙන පෝස්ට් quote කරන්න එපා.... ත්‍රෙඩ් එක ස්ලෝ වෙනවා ඒකෙන්..... :(

    :yes: අවුලක් තියෙනවා තමා..... ඔයිල් තමා එන්නේ එතනින්...... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mey thiyenne diagram aeka

    Connections.jpg

    ඩයග්‍රැම් එක පේන්නේ නෑ මචෝ.. :(
    බැට්‍රියට ඩිරෙක්ට් හයිකරන ඒව තියනව මචෝ. ඒත් මැගින්ටෝ ලයින් එක ඩීසී කරල හරි ගන්න සර්කිට් එකක් තියෙන්න වෙනව එහෙනම් කිට් එකේම. මං හිතන්නේ නම් නෑ එහෙම එනව කියල. ඩිරෙක්ට් දෙන කිට් දෙකක් මායි යුරාජ් අයියයි ගත්ත ලඟදි. ඩිරෙක්ට් සප්ලයි එකක් අරන් රිලේ එකකින් කඩල තියෙන්නේ.:)

    පවිත්‍ර කියල තියනව වගේ වැඩක් හරියයි. :cool:ඒකේ අතුරු ආබාධ එහෙම තියන්වද කියලනම් දන්නෑ.:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි හරි යුරාජ් මාමේ...:baffled:

    ගිහිල්ල පෙන්නන්න තියෙන්නේ ඩීලර් කාරයට. :growl:ඔයිල් සීල් එකේ පොඩි කේස් එකක් ඇති ගනන් ගන්න එපා වැඩිය ඕවා..:D
    TDI එනකන් ඉමු.:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    TDI මල්ලි, මහරගම පාරේ පොට් එකත් හොදයි වගේ.... ඒ උනාට ඔයාගේ තැන දන්නම තැනක් නේ.... ඒකයි මම බැලුවේ...... දුර නම් තමා.... ඒත් වැඩේ හොදට වෙනවා නම් දුර ප්‍රශ්නයක් නෑ...... :D මම මෙච්චර මේ පැත්තේ සර්විස් තියෙද්දි, අතුරුගිරියේ සර්විස් එකටම බස් යවන්නේ..... ඉතින් මේකත් එහෙම තමා.... :yes:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    බයික් එක වලවල් වල වැටෙද්දි hid එක blink වෙන්නෙ ඇයි?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    රත්තරං මාම ඉස්සර ත්‍රෙඩ් එකක දාල තිබ්බ මතකද එයාගේ AX1 එක විකුනන්න පෙන්නනකොට ස්ටාර්ට් බට්න් එකට කැරම් ඉත්තට ගහනව වගේ ගහල ස්ටාර්ට් කලේ කියල.:yes:
    මං ඔය කතාව එච්චර විස්වාස කලේ නෑ.:sorry: මේ කට්ට ගත්තට පස්සේ තමා වැඩේ තේරුනේ..:D
    කැරම් ඉත්තට ගහනව වගේ ගහන්න බෑ :(එහෙම ගැහුවට ස්විච් එක ඇතුලට යන්නේ නැති නිසා.:lol: ඒත් යංතම් ටච් වුනොත් ඇති.:yes:

    නිකමට බලාගෙන යන්න. සර්විස් එකක් දාපු වෙලාවක ගත්තේ.:D:D

    එල එල.chalk එක ගහලද ? නැතුවද මචන් ? :nerd:

    මගේ එකෙත් ඔහොම තමා තිබ්බෙ. දන්නවනෙ නුවර සිතල එහෙම. ඒත් මේක ක්ශනිකව ස්ටාට් පාන්දර උනත්.පේනවනෙ carb සෙටින් එක.accelerator අතඇරපු ගමන් idle වෙනව. මේකෙ චොක් එක ගහල නෑ වගේ ජපානෙ ඉදන්ම :oo::oo:. ඒක දැන් හිර වෙලා. හික්ස්:shocked::lol:.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    කට්ටිය වැඩිය පින්තූර එහෙම තියෙන පෝස්ට් quote කරන්න එපා.... ත්‍රෙඩ් එක ස්ලෝ වෙනවා ඒකෙන්..... :(

    :yes: අවුලක් තියෙනවා තමා..... ඔයිල් තමා එන්නේ එතනින්...... :(

    :):):)
    oil seal දාන්න වෙනව. පැය බාගෙක වැඩක්. වැඩ කුලිය යන්නෙ රු300ක් වගේ. සිල් 2 නම් ඔව්වගේ ගනන් නොදනි. කොහොමත් 1000ක් දඩ වදී.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චෝක් අදින්නේ නැතුව මචන්..:cool:
    තාම චෝක් අදින්න ඕනේ වුනේ නම් නෑ..:love:
    අඩෝ ඇයි බන් සයිලන්සරේට කැමරාව ඇල්ලුවේ...:baffled::baffled:
    ඒන්ගින් response එකනම් පට්ටෙට තියනවා තනි සිලින්ඩරේ වුනාට.:yes::yes::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :):):)
    oil seal දාන්න වෙනව. පැය බාගෙක වැඩක්. වැඩ කුලිය යන්නෙ රු300ක් වගේ. සිල් 2 නම් ඔව්වගේ ගනන් නොදනි. කොහොමත් 1000ක් දඩ වදී.

    :shocked: වොරන්ටි වලින් ඕවා දාලා දෙන්නේ නැද්ද.....?? :frown:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඩයග්‍රැම් එක පේන්නේ නෑ මචෝ.. :(
    බැට්‍රියට ඩිරෙක්ට් හයිකරන ඒව තියනව මචෝ. ඒත් මැගින්ටෝ ලයින් එක ඩීසී කරල හරි ගන්න සර්කිට් එකක් තියෙන්න වෙනව එහෙනම් කිට් එකේම. මං හිතන්නේ නම් නෑ එහෙම එනව කියල. ඩිරෙක්ට් දෙන කිට් දෙකක් මායි යුරාජ් අයියයි ගත්ත ලඟදි. ඩිරෙක්ට් සප්ලයි එකක් අරන් රිලේ එකකින් කඩල තියෙන්නේ.:)

    පවිත්‍ර කියල තියනව වගේ වැඩක් හරියයි. :cool:ඒකේ අතුරු ආබාධ එහෙම තියන්වද කියලනම් දන්නෑ.:no:

    මචං මේක තමයි මගේ HID KIT එක..

    wu96.jpg

    මේක බැට්රියට කෙලින්ම ගහන්න ඕනෙනේ කොහොමත්..පරණ බල්බ් හෝල්ඩර් එක වැඩක් වෙන්නේ නෑ නේ එතකොට..මේක අමතර ස්විච් නොදා තියෙන ස්විච් වලටම සෙට් කරන්න බැරි වෙයිද?මේක ගැහුවම තියෙන කොයිල් අනම් මනං ගැජට් වලින් බැටරිය චාජ් වෙන එක මදි වෙයිද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු මාමේ, ඕක හයි කරන්න පුලුවන් නම්, හයි කරාට අවුලක් වෙන්නේ නෑ..... ඕකේ ලොකු ටෝක්ස් තිබ්බට, වොට් 35 නේ ඕකත්... ඔයාගේ තියෙන බල්බ් එකත් වොට් 35 ම නේ..... ඉතින් අවුලක් වෙන්නේ නෑ.... :no: හයි කරන විදිහක් තමා කල්පනා කරන්න වෙන්නේ.... ඔයාගේ තියෙන මැකින්ටෝ කතාව නිසා..... :(

    නැත්නම් ඔන්න ඔහේ මේ දවස් වල ගාණත් අඩු කරලා තියෙන එකේ, Full DC අළුත් බයික් එකක් ගමු..... :yes:

    ජන්තු මාමේ, ඔයාගේ බයික් එකේ තෙල් කෙරුවාව කොහොමද....?? දාන එන්ජින් ඔයිල් එක මොකක්ද.....??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් මාමේ ඇත්ත කිව්ව නම්...:frown:
    දෙකක් දාල නේද ඉන්නේ..:yes:
    එක දෙක වෙලා නේද දැන් පේන්නේ..:lol::lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු මාමේ, ඕක හයි කරන්න පුලුවන් නම්, හයි කරාට අවුලක් වෙන්නේ නෑ..... ඕකේ ලොකු ටෝක්ස් තිබ්බට, වොට් 35 නේ ඕකත්... ඔයාගේ තියෙන බල්බ් එකත් වොට් 35 ම නේ..... ඉතින් අවුලක් වෙන්නේ නෑ.... :no: හයි කරන විදිහක් තමා කල්පනා කරන්න වෙන්නේ.... ඔයාගේ තියෙන මැකින්ටෝ කතාව නිසා..... :(

    නැත්නම් ඔන්න ඔහේ මේ දවස් වල ගාණත් අඩු කරලා තියෙන එකේ, Full DC අළුත් බයික් එකක් ගමු..... :yes:

    ජන්තු මාමේ, ඔයාගේ බයික් එකේ තෙල් කෙරුවාව කොහොමද....?? දාන එන්ජින් ඔයිල් එක මොකක්ද.....??

    මේ පල්සරේ නම් විකුනන්නේ නෑ බං තව කාලෙකට ..200cc එන්ජිම උනාට පැට්‍රොල් 40 ක් විතර කරනවා..40 ට විතර ගියොත් 42 ක් කරනවා..වාසනාවන්ත බයික් එකක්..එන්ජින් ඔයිල් නම් මොනවාද මන්දා බං බජාජ් සර්විස් එකේ උන් දාන්නේ..මේ HID මගුල හයි කර ගන්නකන් නින්ද යන්නේ නෑ..:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අමතර ස්විච් එකක් වත් දාන්න ඕනේ නෑ ජන්තු අයියගේ එකට.:D
    ඔතන අවුල තියෙන්නේ හෙඩ් ලයිට් එක මගින්ටෝ කරන්ට් එකෙන් දුවන එක.
    ඒ කියන්නේ හෙඩ් ලයිට් එකට එන්නේ ලයින් එකක්.

    ඒක හැබැයි මේ කිට් එකට අවුලක් වෙන්නේ නෑ. :yes:

    පුලුවන් විදියට විස්තර කරන්නම් මං.:cool:
    ඔයාගේ හෙඩ් ලයිට් එකට කරන්ට් එක අරන් තියෙන්නේ මැගින්ටෝ එකකින් එන කරන්ට් එකෙන්. බැටරියේ පවර් එක පාවිච්චි වෙන්නේ බයික් එකේ අනිත් වැඩ වලට.මේක කිසි අවුලක් නැතුව බැටරියට හයිකරන්න පුලුවන් කියල පේනවනේ. හැබැයි අවුල එන්නේ මෙතනදි.

    බයික් එක හදලා නෑ හෙඩ් ලයිට් එකට ඕනකරන පවර් එක බැටරියෙන් ගන්න. හෙඩ් ලයිට් එකට ඕන කරන පවර් එක අරන් තියෙන්නේ මැගින්ටෝ ලයින් එකෙන්. ඉතින් අපි මැගින්ටෝ ලයින් එක පැත්තකට දාල බැටරියෙන් ඕක කෙලින් දිව්වම අපි වැඩි පවර් එකක් ගන්න නිසා බැටරිය බහිනවා.ඒකට ඩිසයින් කරල නැති නිසා බයික් එකට බෑ බහින තරම් ඉක්මනට බැටරිය චාර්ජ් කරගන්න.

    මෙතනදි තමා අපි අත ඇරලා දාපු මැගින්ටෝ ලයින් එක උදව්වට එන්නේ. ඒක හදලා තියෙන්නේ හෙඩ් ලයිට් එකට ඕන කරන පවර් එක දෙන්න නේ. ඉතින් අපි කොහොමහරි ඒකෙන් එන පවර් එක බැටරියට දුන්නොත් එච්.අයි.ඩී එකෙන් අදින තරම් පව්ර් එකක් මැගින්ටෝ ලයින් එකෙන් බැටරියට ලැබෙන නිසා බැටරිය බහින එක නවතිනවා. එතකොට වෙන්නේ මැගින්ටෝ එකෙන් එන කරන්ට් එකෙනුයි බයික් එකේ බැටරි චාර්ජ් කරන ලයින් එකෙනුයි දෙකෙන්ම බැටරිය චාර්ජ් කරන ගමන් අපිට ලයිට් එකට ඕන කරන පවර් එකත් අපි බැටරියෙන් ගන්න එක.

    මෙතනයි මට තියන අවුල. ඔහොම වැඩේ වෙනවා කියල හිතුවට බයික් එකේ අනිත් දේවල් වලට ඔය වැඩෙන් හානියක් වෙනවද කියල හරියටම දන්නෑ. බැටරියට හානියක් තියනවද කියලත් දන්නෑ. වෙන්න්න පුලුවන් මොනවද කියල දන්නවනම් ඒවට විසඳුම් දෙන්න පුලුවන්. ඕක සෙට් කරන එක මහා අමාරු වැඩක් නෙමේ. ඒත් හරියටම හැම එකක්ම නොදැන කියන්න බෑනේ ඔහොම කරන්න කියලා.:(

    වෙන කිසිම අවුලක් නෑ ඕක හයිකරන්න. ඔය මැගින්ටෝ ලයින් එක බැටරියට දෙන එක වෙන දේවල් වලට හානිකරද කියල තමා දන්නේ නැත්තේ.:(

    මං බයික් වැඩ්ඩෙක් නෙමේ දන්නටිකෙන් කල්පනා කරලයි කිව්වේ.:cool: දන්න එකා එන්නේ නෑනේ විස්තර කියන්න...:no:

    පවිත්‍රයෝ....:angry::angry::angry::angry:
     
    Last edited:

    හිතට පොඩි සහනයක් ලැබුනා වගේ :lol::lol:.....ඔව් ඔව් පවිත්‍ර කොලුවා තමයි මැගින්ටෝ ලයින් එක මොකක්ද එකක් ගහලා බැට්‍රියටම දෙමු කතාවක් කිව්වේ...දැන් නම් මට පෙන්නේ විසදුම වැඩි දුරක නෑ වගේ...

    යකෝ බලන් ගියාම එලකිරියෙනේ සුපිරි වැඩ්ඩො ඉන්නේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දෙක දෙක පෝස්ට් වෙන්නේ මේ කිරිය අද පට්ට ස්ලෝ වෙලානේ...... :angry: :(

    පොඩි එකෝ, ජන්තු මාමිගේ බිස්කට් පැකට් එකයි, බෝතල් දෙකයි ලෑස්ති කර ගන්න කියමුද එහෙනම්..... :cool:
     
    Status
    Not open for further replies.