ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    කරන විදිය කියල මෙතනම comment එකක් දාන්නම් ;)
    Script එකක් ලියපල්ලා කව්රු හරි...
    ඊට පස්සේ crew එක සෙට් කරලා උන්ට Script එක දීලා වැඩේ කරමු.. :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    sirawata??

    /cg_drawfps 1 code eka gahala balanna

    puluwannam screenshot ekak danna

    ube pc specs tikath kiyannako

    1366x768 දාලා Graphics max කරලා AA 4x දාලා දැන් උඹ කිව්ව විදියට Check කරේ. FPS 250ටම වගේ ආවා. හැබැයි දැන් නම් 230-250 වගේ තිබ්බා බං. මෙන්න Screenshot එකක්.

    2m7djxy.png

    හෙන ලොකුම Specsමත් නෑ බං. ගේමක් හොඳට ගහගන්න පූලුවන් වෙන්න වගේ තියෙනවා :sorry::sorry:

    Processor i3
    Ram 8GB
    VGA GTX460 SuperClocked 768MB
    Hard 1TB
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Script එකක් ලියපල්ලා කව්රු හරි...
    ඊට පස්සේ crew එක සෙට් කරලා උන්ට Script එක දීලා වැඩේ කරමු.. :cool:

    උම්මා සහෝ.. දැන් නම් වැඩේ ක්‍රියාවට නංවන්න කික් එකක් ආව..
    9.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ 5 වෙනිදාගෙන් පස්සේ කරපන් :(:( මාත් එනවා :dull::dull:

    කරන්න තෝ ස්ක්‍රිප්ට් එකක් ලියපිය එහෙනම්.. සුපිරියට කරන්න පුළුවන් විදියක් තියනව.. තාම කතාවක් ගැන නෝ idea නෙ බං.. ??
    හිතපියකො ටිකක් තෝ යොවුන් පරපුරේ නවකතා රචක වේ@ නේද :growl::(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    කරන්න තෝ ස්ක්‍රිප්ට් එකක් ලියපිය එහෙනම්.. සුපිරියට කරන්න පුළුවන් විදියක් තියනව.. තාම කතාවක් ගැන නෝ idea නෙ බං.. ??
    හිතපියකො ටිකක් තෝ යොවුන් පරපුරේ නවකතා රචක වේ@ නේද :growl::(

    මම ගෙදර නෑ යකෝ 5 වෙනිදා වෙනකන් :sorry::sorry: . නවකතා රචක වුනාට බොල යුද්ධ කතා ලියන්නේ නෑනේ :lol::lol: idea එකක් ආවොත් මම FB msg එකක් කොටන්නම් බොට. හැබැයි ශුවර් කරන්න එපා පුතේ මට ෆ්‍රී වෙලාවක් සෙට් වුනොත් තමා එවන්න වෙන්නේ :sorry::sorry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    උම්මා සහෝ.. දැන් නම් වැඩේ ක්‍රියාවට නංවන්න කික් එකක් ආව..
    9.gif
    අපේ උම්මියෙක් චිත්තරපට අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න මහන්සි වෙනකොට අපි සප් එක නොදී කොහොමද වේ@යේ...
    9.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    සිරා බං මුල්ලකට වෙලා gun එක තියාන බිත්තර දදා ඉන්න හැක් එකක් ගැන ඔය මම ඇහුව මයි
    :sorry:

    ගන්න බැරි හින්දා යකෝ මුල්ලකට වෙලා ඉන්නේ:angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ මට වීර චරිතයක් ඔනි:love::love:

    කිකිලියෙක් ගෙ චරිතයක් තමා උඹට වෙන් කරලා තියෙන්නේ.. :lol:

    ඇයි සහෝ එහෙම සහගහන කතාවක් කිව්වෙ ඔයා.. දුක වැඩි වෙලා ඌ වෙනුවෙන් මට ලිදට පනින්න හිතුන..
    :(:(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ඇයි සහෝ එහෙම සහගහන කතාවක් කිව්වෙ ඔයා.. දුක වැඩි වෙලා ඌ වෙනුවෙන් මට ලිදට පනින්න හිතුන..
    :(:(
    ඔය කිව්වට මටත් දැක හිතුනා කිව්වට පස්සේ හැබැයි මුගෙ වැනිල්ල දැක්කම මගෙ මනසෙ එකවරම මැවුනෙ කිකිලියකගෙ චරිතයක් :baffled::sorry::(
    avatar373521_10.gif

    කෙසේ වෙතත් උඹ ලිදේ පනින එක ගැන නම් මම දැඩි විරෝධයක් දක්වනවා.. මොකද තෝ ලිදේ පැන්නොත් අහල ගම් හතකට වතුර බොන්න වෙන්නේ නෑ... උඹේ වයිරස් වලට උල්පත් වේලිලා යයි... :no:
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔය කිව්වට මටත් දැක හිතුනා කිව්වට පස්සේ හැබැයි මුගෙ වැනිල්ල දැක්කම මගෙ මනසෙ එකවරම මැවුනෙ කිකිලියකගෙ චරිතයක් :baffled::sorry::(
    avatar373521_10.gif

    කෙසේ වෙතත් උඹ ලිදේ පනින එක ගැන නම් මම දැඩි විරෝධයක් දක්වනවා.. මොකද තෝ ලිදේ පැන්නොත් අහල ගම් හතකට වතුර බොන්න වෙන්නේ නෑ... උඹේ වයිරස් වලට උල්පත් වේලිලා යයි... :no:

    මට වීර චරිතයක් දෙන්න සචිත් පොරොන්දු වුනා:cool::cool:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මට වීර චරිතයක් දෙන්න සචිත් පොරොන්දු වුනා:cool::cool:
    එහෙනං උඹ අනිවා උඹෙ කන්‍යාභාවය ඌට පූජා කරන්න ඇති... :eek:
    සාමාන්‍ය සිනමාවෙත් එක් ලක්ෂනයක් නෙව ඒක...
    :dull:
     
    Status
    Not open for further replies.