Script එකක් ලියපල්ලා කව්රු හරි...
කරන විදිය කියල මෙතනම comment එකක් දාන්නම්![]()
ඊට පස්සේ crew එක සෙට් කරලා උන්ට Script එක දීලා වැඩේ කරමු..

Script එකක් ලියපල්ලා කව්රු හරි...
කරන විදිය කියල මෙතනම comment එකක් දාන්නම්![]()

sirawata??
/cg_drawfps 1 code eka gahala balanna
puluwannam screenshot ekak danna
ube pc specs tikath kiyannako

Script එකක් ලියපල්ලා කව්රු හරි...
ඊට පස්සේ crew එක සෙට් කරලා උන්ට Script එක දීලා වැඩේ කරමු..![]()
අඩෝ 5 වෙනිදාගෙන් පස්සේ කරපන්මාත් එනවා

කරන්න තෝ ස්ක්‍රිප්ට් එකක් ලියපිය එහෙනම්.. සුපිරියට කරන්න පුළුවන් විදියක් තියනව.. තාම කතාවක් ගැන නෝ idea නෙ බං.. ??
හිතපියකො ටිකක් තෝ යොවුන් පරපුරේ නවකතා රචක වේ@ නේද![]()

. නවකතා රචක වුනාට බොල යුද්ධ කතා ලියන්නේ නෑනේ 
idea එකක් ආවොත් මම FB msg එකක් කොටන්නම් බොට. හැබැයි ශුවර් කරන්න එපා පුතේ මට ෆ්‍රී වෙලාවක් සෙට් වුනොත් තමා එවන්න වෙන්නේ 
අපේ උම්මියෙක් චිත්තරපට අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න මහන්සි වෙනකොට අපි සප් එක නොදී කොහොමද වේ@යේ...
උම්මා සහෝ.. දැන් නම් වැඩේ ක්‍රියාවට නංවන්න කික් එකක් ආව..
![]()
Hack Dalawath Muta Gahaganna Bae Mama Hodai Mama Dekka Uba Kana Heti
![]()
![]()

සිරා බං මුල්ලකට වෙලා gun එක තියාන බිත්තර දදා ඉන්න හැක් එකක් ගැන ඔය මම ඇහුව මයි
![]()

උම්මා සහෝ.. දැන් නම් වැඩේ ක්‍රියාවට නංවන්න කික් එකක් ආව..
![]()

කිකිලියෙක් ගෙ චරිතයක් තමා උඹට වෙන් කරලා තියෙන්නේ..අනේ මට වීර චරිතයක් ඔනි![]()

අනේ මට වීර චරිතයක් ඔනි![]()
කිකිලියෙක් ගෙ චරිතයක් තමා උඹට වෙන් කරලා තියෙන්නේ..![]()

ඔය කිව්වට මටත් දැක හිතුනා කිව්වට පස්සේ හැබැයි මුගෙ වැනිල්ල දැක්කම මගෙ මනසෙ එකවරම මැවුනෙ කිකිලියකගෙ චරිතයක්
ඇයි සහෝ එහෙම සහගහන කතාවක් කිව්වෙ ඔයා.. දුක වැඩි වෙලා ඌ වෙනුවෙන් මට ලිදට පනින්න හිතුන..

කෙසේ වෙතත් උඹ ලිදේ පනින එක ගැන නම් මම දැඩි විරෝධයක් දක්වනවා.. මොකද තෝ ලිදේ පැන්නොත් අහල ගම් හතකට වතුර බොන්න වෙන්නේ නෑ... උඹේ වයිරස් වලට උල්පත් වේලිලා යයි...![]()

එහෙනං උඹ අනිවා උඹෙ කන්‍යාභාවය ඌට පූජා කරන්න ඇති...මට වීර චරිතයක් දෙන්න සචිත් පොරොන්දු වුනා![]()