Aththatama canada visa ganna puluwanda?

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඔව් බන්, අපි ගෙවන මිලට වටිනා බඩුද බන් අපි අද ලන්කාවේ ගන්නේ.. ලන්කාවෙදි ඔය පැන්ඩාද මොකාද මන්දා එකෙක් ගන්න සල්ලි වලින් එන්ගලන්තේ BMW එකක් ගත්තැකි, ඉතින් අපි හම්බ කරලා කරලා මෙහෙට ටැක්ස් ගෙවනවට වඩා ලාබයි යුරොප් රටක ගම්බදට වෙන්න ගෙයක් අරගෙන අන්තිම කාලේ ආතල් එකේ ඉන්න එක. අඩු තරමේ ආන්ඩුවට ගෙවන ටැක්ස් එකට උන් මොනමහරි දෙයක් කරනවනෙ බන්.


    aththama kathawa ekay ban mehen koheta hari yannama yanna try karanne eth ekath ithin salli karayanta witharay:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ නෑ බන්,,මගේ නැන්දා ඉන්නේ,ඔව්' බන් විසිට් ගියේ,ලන්කාවෙ සුනාමි සීන් නිසා ඒ කාලේ නෑහෙන්නම ගියා,සෝ මචන් මන් බලන්නෙ ඩ්ග්‍රී එකේ 2න්ඩ් ඉය්‍ර එකට යන්න
    ආයෙත් සුනාමියක් ගස්සපං :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    lankaawe canadian embassy eke sekkage patan demala.
    එම්බසි එක මේ දවස්වල හදනවා, දැනට වීසා සෙන්ටර් එක තියෙන්නෙ මහානම එක ඉස්සරහා. මට හරියට පාරේ නම මතක නැ, ඒ ප්ලේස් එක ටෙම්පරි එකක්, දෙමල කමියුනිටි එකක් තමා වටේම..
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මටත් සෙට් උන යන්න..ජොන් ස්ටුවට් කොම්පැනියෙන්.....ඔක්කොම දුන්නා...මෙඩිකල් යන්න විතරයි තිබ්බේ....එත් දැන් කිසි සද්දයක් නෑ...මට පෙන්නේ...සිංහල අපිට තැන නෑ...දෙමළ උනා නම් මම දැන් කැනඩා
     

    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    What about the federal skilled worker visa programme?

    What about the opportunities for civil engineers in Canada?

    and what about the climate there(cold wheter?)