
මැගින්ටෝ ලයින් එක බැට්රියට දෙන එක තේරුමක් නෑ කිව්වනේ..

janthuwo hetama dehi gediyak saha miris karalak ellapan pute


මචෝ කලින් පේජ් එක බලන්නකෝ රත්තරං කියනව අපි කතා වෙච්ච වැඩේ තෙරුමක් නෑලු..
මැගින්ටෝ ලයින් එක එක කොයිල් එකේමද ඔතල එන්නේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1353051&page=213
මම දන්න විදිහට කොයිල් 1යි එත් ඒකෙ ටැප් කරලා චාර්ජින් ලයින් එක සහ අනිත් එක ලයිට් වලට වෙන වෙනම රේගුලේටරෙට යන්නේ.
මගේ ගව පල්සර ද්යග්රම් එකක් තිබ්බ එකෙන් බලමු. හෙට හොයල දෙන්නම්
කෙසේ වෙතත් චාර්ජින් ලයින් එකෙන් 5A වගේ ගන්න බෑ නෙ මග්නේටෝ ලයි එකත් එකතු කරලා 5A විතර ගන්න එක තමා මේකේ අරමුණ
සාමන්යෙන් මග්නේටෝ ලයින් එකෙන් 50w වගේ ගන්න පුළුවන්. 50බෙදීම12=4.16A
මෙතන මගේ අදහස මග්නේටෝ ලයින් එකෙන් hid එකට දෙන එකමයි
බැටරිය ලොකු කැපසිටරයක් විදිහට භාවිතා කිරීම
කොහොමත් මේක කරනකන් හරියටම කියන්න බෑ

බලමුකෝ පොඩ්ඩක්. මාත් නෙට් එකේ බලන්නම් පොඩ්ඩක්.
ඔය දෙක වෙන වෙනම රෙගිලුලේට් කරන එක නේද කරන්නේ. එකම රෙගියුලේටරෙන් ගන්නව නම් අර වගේ දේයක් වෙන්න පුලුවන්. බලල ඉම්මු.
හප්පේ කාලෙකට පස්සේ ත්රෙඩ් එක දාපු එකා ඈවිත්, ත්රෙඩ් එකම කාලා ගිහින්......![]()
![]()

ත්රෙඩ් එකම කාලා
අපිවත් මෝල් කලා..









අනේ උබලටත් එක විදිහකට ඉන්න බෑනේ....ඇයි බජාජ්ල ෆැක්ටරියෙන් දාල එවන එක පත්තු වෙන්නෙද්ද ?
ගොඩක් බජාජ් ඕනර්ස්ල තමා ඔය සෝබන වැඩ කොරන්නේ
ඇසුත් අන්ධ වෙනවා ඕවයෙ සැරට
![]()
අපේ එකෙක්ගේ අහිංසක ආසවක් ඉෂ්ට කොරගන්න පොඩි සප් එකක් දෙනවා..




ado uba check karala balalada oya kiyanne ? sureda 40 karanawa kiyala ? mm 150 ewath karanne oya ganan macho hero honda walanam
supiri aaa
![]()
නෑබොලඅපේ එකෙක්ගේ අහිංසක ආසවක් ඉෂ්ට කොරගන්න පොඩි සප් එකක් දෙනවා..
දැන් ඔහොම කිව්වට එකපාරක් HID එකට ඇහැ තියපු එකා ආයි HID හයිකරගෙනම තමා නවතින්නේ..![]()

eeth bun reeta as potta wela yanawa owa wadunama 

Hero Honda තියෙන එකක්ට HID වලින් රිදිලා.....![]()
![]()
![]()






sha ehenam ela macho ... parissamin use karannaජන්තු අයියා;15676504 said:ඔව් මචන්..එන්ජිම ගැලවිලා බිම වැටෙන විදියට හම ගහපු 200 ඇරෙන්න..පරිස්සමට පැදාලා ස්මුත් එන්ජින් තියෙන 200 වල හොදට පැට්රොල් කරනවා..මගේ එක 40 - 42 අතර කරනවා

අනේ උබලටත් එක විදිහකට ඉන්න බෑනේ....ඇයි බජාජ්ල ෆැක්ටරියෙන් දාල එවන එක පත්තු වෙන්නෙද්ද ?
ගොඩක් බජාජ් ඕනර්ස්ල තමා ඔය සෝබන වැඩ කොරන්නේ
ඇසුත් අන්ධ වෙනවා ඕවයෙ සැරට
![]()
ඩිම් නොකරොත් ඉතින්, හොද පාඩමක් උගන්වනවා..... ඊයේ අපේ ගෙවල් පාරේ එකෙක් ආවා හෙඩ් එකම ගහන්..... VIOS එකක්, පාස් එක ගහලා මතක් කරා..... ඩිම් කරේ නෑ ඌ.... මම හෙඩ් එකට දාගත්තා.... ආයේ ඩිම් කරේම නෑ..... 
මාත් ඇහුවා...
මිනිහ නම් කියනව මැගින්ටෝ ලයින් එක අතෑරල දාල බැටරියෙන් අරගන්නලු. ඕකේ රෙගියුලේටර් එකෙන් බැටරිය බහින්න නොදී තියාගන්නවලු.
රෙගියුලේටරේ චාර්ජ් කරන්ට් එක කීයද දීල තියෙන්නේ උපරිම??
phase shift එකක් තියනවනම් ඕක DC කරලම දෙන්න වෙනව නේද බැටරියට. රෙගියුලේටරේ විස්තර ටිකක් බලාගත්තනම් හරි වගේ..
රෙගියුලේටරේ කැපෑසිටි එක ඇතිද දන්නෑ..![]()
theoretically එහෙම හරි උනාට රේගියුලේටරයේ කැපසිටි ඇති වෙයිද කියල දන්නෙ නෑ
රේගියුලේටර් එකේ චාර්ජින් කරන්ට් එක කීයද දන්නෙ නෑ. රේගියුලේට් වෝල්ටේජ් එක නම් 14.5v
ඕකට එහෙනං කරන්න වෙන්නෙ මේකයි
දැන් තියෙන හැලොජන් බල්බ් එක බැටරිය හරහා දීල බලනවා බහිනවද කියල
ඒක කරල බැලුවනම් හරි තමා.
අනේ මංදා ඒවුනාට.
උන් එහෙම පුලුවන් කමකුත් තියාගෙන හෙඩ් ලයිට් එක අරකෙන් දුවන්න හදයි කියල හිතන්න අමාරුයිනේ.
මේ වැඩ ඉවර වුනාම ඔක්කොම හරියට ලිහාගමු. දැන් බෑ කල්පනා කරන්න මගේ කැපෑසිටි පනිනවා..



