නිරුවත් ජායාරූප අන්තර්ජාලයට මුදා හළ මාලබ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    නිරුවත් ජායාරූප අන්තර්ජාලයට මුදා හළ මාලබ

    මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ශිෂ්‍යාවකගේ නිරුවත් ජායාරූප 25ක් අන්තර්ජාලයට මුදා හළ එම විශ්වවිද්‍යාලයේ ඉහළ වසරක අධ්‍යාපනය ලබන සිසුවකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (02) නියම කළේය.
    RELATED


    රහස් පොලිසිය වෙත ලද ලිඛිත පැමිණිල්ලකට අනුව උපාය දුතයකු යොදා ගනිමින් සිදු කරන ලද විමර්ශනයක දී ඇයගේ නිරුවත් ජායාරූප පෙන්වා ඇයට තර්ජනය කළ අවස්ථාවේ දී පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු ශිරාන් මලික් සාලි නමැති රත්මලානේ පදිංචිකරුවෙකි.

    තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉංජිනේරුවරියක ලෙස අධ්‍යාපනය ලබන පැමිණිලිකාරියට මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වු දින ජ්‍යෙෂ්ඨ සිසුන් ලබා දුන් නවක වදයේ දී සැකකාර සිසුවා හමු වු බවත් එම අවස්ථා‍වේ දී ඔහු තමාගේ දුරකථන අංකය ලබා ගෙන තමාට නිතර කථා කොට තමා හා ප්‍රේම සබඳතාවයක් පැවැත්වු බවට ඇය පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

    විශ්වවිද්‍යාලය අසල තිබෙන තනායමකට තමා ගෙන ගිය බව පවසන ඇය එහිදී කෝකා කෝලා බෝතලයක් පානය කිරිමට දුන් බවත් ශරිරයට අධික වෙහෙසක් දැනෙන බැවින් තමා තද නින්දක වැටුණු බවට ඇය වැඩිදුරටත් පවසා තිබේ. වසර දෙකහමාරක කාලයක් මෙසේ ඇසුරු කළ තමා ඔහු මුස්ලිම් ජාතිකයකු බවට දැනගත් අවස්ථාවේදී හා මවුපිය විරෝධය පල වු බැවින් එම ඇසුර නැවැත්වු පසුව සැකකරු තමාට දුරකථනයෙන් තර්ජනය කොට තමා සතු නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට ප්‍රකාශ කළ බවට පැමිණිල්ලේ සඳහන්ය.

    මෙසේ තර්ජනය කළ සැකකරු ඇගේ නිරුවත් ජායාරුප 25ක් යූ ටියුබ් වෙබ් අඩවිය වෙත හා සහෝදරියකගේ අන්තර්ජාල ගිණුමකට ද මුදා හැර ඇත. ඉකුත් මස 28 වන දින විශ්වවිද්‍යාල භුමියේ දී හමු වු සැකකරු තමා සතුව තිබෙන ඉතුරු නිරුවත් ඡායාරුප ද අන්තරුජාලයට මුදා හරින බවට තර්ජනය කළ අවස්ථාවේදී රහස් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ති‍බිණි. ඔහු සතුව තිබි අත්අඩංගුවට ගනු ලැබු ලැප්ටොප් පරිගණකය හා දුරකථනය විශ්ලේෂණ වාර්තා සඳහා විශ්වවිද්‍යාලය වෙත යොමු කළ බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

    සැකකරු විශ්වවිද්‍යාල සිසුවකු විම සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා ඔහු ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කළේය.

    සැකකරු වෙනුවෙන් නිතිඥ ආනන්ද විමලවීර මහතා පෙනී සිටියේ ය.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙච්චර පත්තරවල නෙට් එකේ මුන්ගේ කුපාඩිකම් දාල තියෙද්දිත්

    හොදවැඩේ තම්බින්ට දෙකපුනවට මෝඩ හු *** ලා..:no::no::growl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තමන්ට නොලැබෙනකොට ඇයි මිනිස්සුන්ට දැකලා සතුටු වෙන්න බැරි, බ්‍රෙකප් කියන්නෙ ලන්කාවේ එක්කො පිහි ඇනුමක්, නැත්තම් වහබීමක්, එක්කො මේ වගේ කුපාඩි වැඩක්..


    P.S. නිතිඥ ආනන්ද විමලවීර මහතා කියන එකා කො? :frown:
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඉතින් බලහල්ලකෝ සල්ලිවලට සැකකරු වෙනුවෙන් නිතිඥ ආනන්ද විමලවීර මහතා පෙනී සිටියේ ය' කියන්නේ..:no::no:....
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    “කලෙකිනි බුදු කෙනෙකුන් උප දින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මෙදෙකිනි මෙසසර දුක් දුරු ලන්නේ
    සුදනෙනි , කිම වීරිය නොක රන්නේ ?”

    :(:(:(:(:(:(:(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    rag dunna ekek ekkama yaluwela text karala room ekata yankota oya tika wenawa kiyala dannethuwa giya babek ne....ane paw...tawa complainuth dala...genu mole hedi mite diga tamai....
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මරුසිරා;15682127 said:
    මෙච්චර පත්තරවල නෙට් එකේ මුන්ගේ කුපාඩිකම් දාල තියෙද්දිත්

    හොදවැඩේ තම්බින්ට දෙකපුනවට මෝඩ හු *** ලා..:no::no::growl:

    :frown:eka thamai machan :angry::angry::growl:
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    රත්තරං;15682346 said:
    අපේ සමහර මෝඩ ගෑනුන්ටත් තේරෙන්නේ නෑ බන් කට කැඩෙනකන් කිව්වත්:(:(

    කෙල්ලන්ට කිව්වට තේරුම් ගන්නේ නෑ ලේසියෙන් :no: පණ්ඩිතකම :frown::angry:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මරුසිරා;15682127 said:
    මෙච්චර පත්තරවල නෙට් එකේ මුන්ගේ කුපාඩිකම් දාල තියෙද්දිත්

    හොදවැඩේ තම්බින්ට දෙකපුනවට මෝඩ හු *** ලා..:no::no::growl:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    “කලෙකිනි බුදු කෙනෙකුන් උප දින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මෙදෙකිනි මෙසසර දුක් දුරු ලන්නේ
    සුදනෙනි , කිම වීරිය නොක රන්නේ ?”

    :(:(:(:(:(:(:(


    :(:(:(:(:(:(