අදහස් සොරකම් කිරීම
අපේ එළකිරි එකේ හුගක් උන් මහන්සිවෙලා පොස්ට් දානවා. වැදගත් ත්රෙඩ් හුගක් මේ අන්තර්ජාලයේ පලවෙනවා නම් එදා ඉදලා අද වෙනකම් පල වුනේ එළකිරියේ මිසක් කොහෙවත් තියන අද ඊයේ පටන් ගත්ත Facebook page වල නෙම. අපේ එකෙක් අලුත් දෙයක් ගැන පොස්ට් එකක් හදලා දැම්මා නම් Facebook එකේ ඉන්න පරයෝ උන්ගේ වගේ ඒ page වල දානවා මම දැකලා තියෙනවා. සල්ලි හෙව්වට කිසි වරදක් නැහැ එත් ඒ දේ සොරාගෙන ඒ page එකේ නිර්මාතෘ කරා වගේ දාන එක වැරදි.
මම දැක්ක දෙයක් එළකිරි එකේ පොස්ට් වෙන හුගක් වැදගත් ත්රෙඩ් වෙන සයිට් වල ගෙඩි පිටින් තියනවා. හොදම උදාහරණයක් නම් වාහන වලට ඉන්ධන ගහන එක ගැන මුලින්ම දැම්මේ එළකිරි එකේ එකෙක්. හැබැයි එක අයිතිකරුවෝ හිටියේ වෙන උන්.
තව කියනවා නම් අපේ එළකිරි එකේ උන් නිසදැස් කවි කතා තමන් විසින් හදලා දාන එව්වා පවා ගෙඩි පිටින් වෙන සයිට් වල තියෙනවා. අපේ බඩියා ලියපුවා වගයක් එහම් පිටින්ම කොපි කරලා තිබ්බ මම දැක්කා Facebook page එකක තව දිනුෂ, නයිට්ෆ්යුරි, රත්තරන්ගේ සමහර බයික් ගැන දාලා තිබ්බ එව්වා.. තව මෙවන් දාලා තිබ්බ iPhone ගැන luckyluke ගේ එව්වා එහෙම ලොවෙත් කොපි. තව නම් වශයෙන් කියනවා නම් sriboysl,dj ice cold ගේ , අපේ ලිං සචිගේ වගේ එකී නොකී මෙකි සියලු දෙනාගේ අදහස් හොරාගෙන තමන්ගේ වගේ වෙන page වලට දාන එකනම් මම අනුමත කරන්නේ නැහැ.
මේ ළගදි political tv දිල්කි https://www.facebook.com/PoliticalTv.Dilki? එකේ අමු අමුවේ කොපි කරපු එකක් තිබ්බ එළකිරි එකෙන් ගෙඩි පිටින් උස්සපු එකක්..
ඉතින් මම කියන්නේ අපේ ඕන එකෙක් දෙයක් හොයාගෙන එන්නේ ලියන්නේ වෙන එකෙක්ට එකෙන් සල්ලි හම්බ කරලා දෙන්න නෙම. නොමිලේ දැනුමක් ලබා දෙන්න කොහෙවත් ඉන්න පරයෝ ඒවා උන්ගේ වගේ දන්නා දෙනවද නැත්ද කියලා නිර්මාණශීලි පොස්ට් දාන උන් හිතාපල්ලා..
ඔය Political Tv Dilki කියන එක කරන්නේ අමුම අමු හම්බයෙක්. ඔය වගේ තව page තියෙනවා මේ එළකිරි එකේ දේවල් උස්සලා post දානවා උන්ගේ වගේ. අපේ උන් දෙයක් දානවා නම් දාපන් වෙන සයිට් එකක පළකරනවා නම් අවසර නැතිව දාන්න එපා කියලා.
ඒ දේ අහන්නේ නැත්නම් උන් එළකිරි එකේ ඔක්කොම එකතු වෙලා මේ පරයන්ගේ page banned කරවමු.

සමහරවිට මේ පෝස්ට් එකක් උස්සලා දාලා අනිත් උන්ට කොපි කරන්න එපා කියයි.