එහෙනම් එළකිරි වාසීන්ට සුභ රාත්රියක් වේවා....හෙට සහ අනිද්දා මම radio අහන්න එන්නේ නැහැ.....එහෙනම් තවත් දවසකින් හමු වෙමු
රොකටා නියෙමෙට වැඩේ ගියා...උබේ ස්ටයිල් එක නියමයි.....දිගටම කරගෙන යමු...පුලුවන්නම් 8ට පටන් ගන්න ...මොකද එළකිරි ඉන්න එවුන් ගොඩක් නව යොවුන් ය නිසා...උන්ට නගලයන්නේ නැත්තන් උන් නිදියනවා....8ට වැඩේ පටන් ගත්තනම් හරි කියල මට හිතෙන්නේ